රට විනාශ කරන පුම්චි මිනිස්සු!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    😂🤌

    image-2026-01-15-231025146.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,748
    10,785
    113
    35
    Spain
    ඔය ජෙප්පෝ ඉස්සර ඉඳලම ඔහොම තමයි. මේ ලංකාවේ ගොන් හැත්තට ඒවා තේරුනේ නැහැ රට ගලවාගන්න ආපු එකා කියල හිතල ඡන්දේ දුන්නේ රට කන්න ආපු එකාට.

    උඹ මූගේ පොලු උරණ සීන් තියාගෙන හොරාට බල බල අතේ ගහනවා නේද. නැත්නම් කොහොමද උඹට මේ ෆොටෝ?
    ------ Post added on Jan 15, 2026 at 11:13 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    ඔය ජෙප්පෝ ඉස්සර ඉඳලම ඔහොම තමයි. මේ ලංකාවේ ගොන් හැත්තට ඒවා තේරුනේ නැහැ රට ගලවාගන්න ආපු එකා කියල හිතල ඡන්දේ දුන්නේ රට කන්න ආපු එකාට.

    උඹ මූගේ පොලු උරණ සීන් තියාගෙන හොරාට බල බල අතේ ගහනවා නේද. නැත්නම් කොහොමද උඹට මේ ෆොටෝ?
    ------ Post added on Jan 15, 2026 at 11:13 PM

    ew! Uba Mihintale Walahage polu urana ekek da? 😂😂

    monson

    Well-known member
  • May 7, 2007
    25,127
    27,427
    113
    2018 රනිල්ගේ ප්‍රතිසන්ස්කරනලු
    උබ වීඩියෝ බලන්නේ නැතුව නේද ශ්‍යා කරේ
    අනිවාර්යෙන්ම ඉතින් වැඩ බැරි මෝඩ ජෙප්පෝ වගේ පුම්චි මිනිස්සු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ ලොකු වැඩ පටන් ගන්න විදියක් නැහැනේ :lol: . 2018-19 අකිල විරාජ් ගේ කාලේ තමයි පටන් ගත්තේ. ගෝටා ගේ කාලේ ADB loan එක ගත්තේ. covid නිසා කල් ගිහින් 2025 ඉඳන් ප්‍රතිසස්කරණ පටන් ගන්න හදල තිබ්බේ OL 10 වසරට එහෙම ගෙනල්ල. මෝඩ ජෙප්පෝ ආපු ගමන් ඒවා නවත්තල මාලිමා ජෙප්පන්ගේ සමලිංගික agenda එක ගෙනියන හදිසියටනේ වැරදි තොග පිටින් තියන බාල module ටිකක් අටවලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන වැදගත් වැඩෙත් හාලා දැම්මේ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,214
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා 🙈😹

    පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    2018 රනිල්ගේ ප්‍රතිසන්ස්කරනලු
    උබ වීඩියෝ බලන්නේ නැතුව නේද ශ්‍යා කරේ
    අනේ පොන්නයෝ රනිල්ගෙ ඒව තමා මෙච්චර කල් මේ රටේ දිවේ. ගේ වී පී අවජාතක සක්කිලියා :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,973
    113
    අවුරුදු 30ක් විතර වේසපාලනේ කරලා කුණු පුච්චන ප්ලාන්ට් එකකුයි, වැහි වතුර බස්සන්න මෝටරේකුයි විතරක් දාගන්න පුලුවන් උන එකෙක්ට ජෙප්පො අවුරුද්දක් ඇතුලෙ ඊට වඩා ලොකු වැඩ කරනව දැකලා රෙවිලා 🙈😹

    පවු හැබැයි. දැන් ඊළඟ චන්දෙට බයියන්ට පොර ටෝක් දෙන්න විදියක් නෑ නේද කියල මතක් වෙන්න ඇති 😂
    කරපු වැඩ ලිස්ට් එකක් කියපන්කො බං.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,748
    10,785
    113
    35
    Spain
    Pawu yako u aye elakiri eketa enneth naethi weyi😂
    එතකොට උන් කරන්නේ මොකෙක් හරි ගෝත පොන්න ස්ටිකර් එකක් අලවල කතාව වෙනස් කරලා දුවල යන එක. උන් හිර වුනාම මුන් ඕක කරනවා දැකල තියෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,973
    113
    ආ ඊයෙ උබලගෙ ඩෝබි බලකායෙ තාරකෆක් අහලා ඌට කිව්වා. අහගනින්. 😂
    සේදුම් බලකාය තියෙන්නේ ගෙප්පොන්ට නිසා ඒ බලකාය එක්ක අපේ වැඩි බජනයක් නෑ. ඕකේ ඉන්න උන් නැති උන් ගැන මම දන්නෙත් නෑ.

    ඒ නිසා උබ දාපං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,512
    113
    මාලඹේ
    එතකොට උන් කරන්නේ මොකෙක් හරි ගෝත පොන්න ස්ටිකර් එකක් අලවල කතාව වෙනස් කරලා දුවල යන එක. උන් හිර වුනාම මුන් ඕක කරනවා දැකල තියෙනවා.
    Katha karaganna deyak nethuwa hira unama Topic eka wena pethathakata peralana eka haema jeppaa ma karanava machan eka unge Trick ekak
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,887
    23,737
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සංඝය කිව්වම මෙක විතරද ඉන්නෙ... උඹලගෙ පක්සෙද කොහෙද ඉන්නෙ.

    බඩියට ඕන පොලු උරන්නද. නැත්තම් අධ්‍යාපනය ක්‍රමවත් කරන්නද.