කවුරුත් යුද්ධය අවසන් කලේ නෑ බොලව්!

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ජනාදිපතිවරණයෙන් පසු සිවිල් යුද්ධය අවසන් කල මොහොත 🙃

    1768638755558.jpeg
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,034
    2,356
    113
    22
    මූට තේරෙන්නේ නැහැ ප්‍රභාකරන් දිනලත් යුද්දේ අවසන් වෙන්න පුළුවන් කියල. පුදුම කුහක මෝඩයෙක්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,698
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Comments on FB


    අපි කලින් මෙවා නොදැක්කේ ඇයි දෙයියනේ. තව අවුරුදු 4k මුන් මොනවා කරයිද. මොනවා නැතත් හොඳට තිබ්බ රට මුන් අවුල් කරනවා.

    මේවා ඇහෙන කොට ඇගේ ලේ රත්වෙන්නේ නැත්තේ මොකාගෙද නොදකින් සක්කිලි හැත්ත දීපු එවුන්ට හෙන ගහන්න ඕන දෙනවා දෙන එක ත් සොභාදහම නියමෙටම තව දෙනවා

    මූට තියෙන්නෙ සිංහල බෞද්ධ ජනතාවත් එක්ක වෛරයක්.. කාලකන්නියා.

    මු තරම් කුහකයෙක් දැකලා නෑ.කරුමේ කියන්නේ මු මෙරටේ ජනාධිපති
    😥


    මේ මීහරකා රටේ ජනාධිපති උනානේ

    මේකත් ස්බාඩර්මයට අවසන් කරයි එතෙක් පාලකය කල අය විදවපල්ලා අවුරුදු දාස්ගානක් තිබුන කදු නාය ගියා අවුරුදු සිය ගානක් තිබු රේල් පාර ඉවරයි දවසක් ගානෙ මිනී මරනව ඒ ගැන කතන්දර මිස පාලනයට පාලකයො නැත රිය අනතුරු ඉහල ගිහින් මාලිමාවෙ කාටහරි පොලීසියෙ පැමිනිල්ලක් දාල බලන්න එවිට තේරුම් යයි සැමට නිතිය එකයි මාලිමාවෙ බොරුවක්

    මෙිකානමි රට කන්ට අපු කාලකන්නයෙක් නරැමයෙක් .

    රෙන්ඩ හැටියක් නැද්ද මුගේ කටට
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අනුර කිව්වා නම් ඉතිං ඇත්ත වෙන්න ඇති බං
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,211
    113
    තඹුත්තේගම අඩුවා ඒ කාලේ රට කලා නම් දෙමළට පවු කියලා හිතිලා ගහන එක නවත්තලා යුද්ධේ නවත්තයි. ගහන්න දෙයක් නැතිවෙයි කොහොමත්. කයි පඩගඳයා යාපනේට ගෙන්නලා කනට දෙකක් ගහලා පුකට පයින් පාරකුත් දුන්න නම් ඔක්කොම ටික කරගන්න පුළුවන් වෙයි. ඕකා අනිත් උන් නැති තැනයි පොර වගේ කියවන්නේ. දැනටත් චන්ද්‍රිකා, රනිල්, මහින්ද ඉස්සරහා ගූ බයයි. උගත් බුද්ධිමත් කියල හිතන් ඉන්න ඩෝබියොන්ට වගේ නෙවෙයි, ඕකුන්ගෙ යටි හිත කොයි වෙලෙත් දන්නවා ඕකුන් ඒ කාලෙ පිලිකන්නෙන් රිංගලා දංකුඩ කාපු වලවු වල අයිතිකාරයො නේ මේ කියලා.

    කොට කැරි ගෝතයා.

    ජේවීපී කියන්නේ කොන්දක් ඇතුව යුද්ධයක්වත් කරගන්න බැරි පොන්න පක්ෂයක්. ඒ අතින් ගත්තම ප්‍රභාකරන් කියන එකා හොඳයි. මේ අඩුකුලේ වේසිගෙ පුතාලා ගරිල්ලා හටන් කිය කිය කලේ කාලා ඇඳලා ඉන්නව බලන්න බැරි ඉරිසියාවට ගමේ ඉඳපු යූඑන්පී කාරයව මරලා උගේ බත්මුට්ටිය කාපු එක නේ. ඊට පස්සෙ ට්‍රාන්ස්ෆෝමර්/ පොදු දේපල විනාස කරපු එක.

    ඒ දවස් වල කොටියා ලංකාවෙ කොහෙට හරි ගහලා අල්ල ගත්ත නම් ජීවිතේට ට්‍රාන්ස්ෆෝමර්/ දේපල ගිනි තිබ්බේ නෑ. මොකද උන් ඉස්සරහට අල්ලගත්තු බලප්‍රදේශය පාලනය කරන නිසා උන්ට ඒ සම්පත් ඕන.

    කිසිම හැකියාවක් නැති අඩුකුලේ ජෙප්පොන්ට පරිපාලන හැකියාව කොහොමත් නැති නිසා උන්ට බලය අල්ලලා පාලනය කරන්න දෙයක් නෑ. ඒ නිසා බලය තියන එකාව තමුන්ගෙ වලට ඇදලා ගන්න ඕනකමට පොදු දේපල විනාස කරපු එකයි කලේ.

    අඩුකුලේ මිනීමරු ජරාව තමයි ලංකාවට නිදහසෙන් පස්සෙ තිබුණ ලොකුම සාපේ.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මේ වගේ ත්‍රෙඩ් 2015 - 2019 තිබ්බා ගෝඩාරියක් 😜😜😃
    ඊටපස්සේ දේශප්‍රේමි නායකයෙක් පත්කරගත්තා... 😜😜😜😜
    ඉතුරු ටික හැමෝම දන්නවනේ.😀😀
    ඊට පස්සේ දේශද්‍රෝහි අගමැතිව අවුරුදු 3 පස්සේ ජනාධිපති කරගත්තා..😀😀
    දැන් වෙලා නැහැ... හෙට උදේට පරණ තෙරෙඩ් ටිකක් හොයලා බම්ප් කරන්නම්👍👍 2015 - 2019 හොද ඒවා 😁😁😁
     
    • Haha
    Reactions: Choot

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඕකුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බන්
    ඔයිට වඩා ඒවා කියයි ඉස්සරහට
    හිටං ගේ කාලේ වගේ මේකත්