ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    images

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.

    පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.

    අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.

    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...

    2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.

    මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .
     
    Last edited:

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,144
    2,666
    113
    බදු ගෙවන් නැතුව ඉදපන්. නඩු දාන් නෑ උන්. පොඩි පොඩි කෙස් වලට.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    පඩියට ටැක්ස්!
    එකෙන් ඉතිරි වෙන ගානෙනෙ ගන්න බාන්ඩ සහ සෙවා ටැක්ස්
    එකෙනුත් ඉතිරි කරල කීයක් හරි බැන්කුවෙ දැම්මොත් එකත් ටැක්ස්

    සල්ලි ටැක්ස් කරනවා. ඉස්සරහට දෙපලත් ටැක්ස් කරයි - ටැක්ස් කරන්න බැරි දෙවල් එකතු කරපල්ලා - රත්තරන් - රිදී - ඩොලර්/යුරො කොල / වටිනා දැව වර්ග වගෙ දෙවල්!
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    Ithuru karanna epa ban inflation/rupee depreciation/tax wedunama umbe capital eka depreciate wela..
     
    Last edited:
    • Like
    Reactions: coder101

    c000l

    Well-known member
  • Nov 25, 2015
    244
    255
    63
    Rathmalana
    @Psiko

    images

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.

    පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.

    අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.

    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...

    2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.

    මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .
    me kathawe aththak thiyanawa math danna goda denek oya bank use karanawa ATM ehemath na mamath kalpana kare ai mun mewa use karanne facilities adu welath kiyala ehe num meka wenna oni seen eka
    ------ Post added on Jan 17, 2026 at 3:40 PM
     
    samarapaala

    Member
    Jan 23, 2024
    8
    5
    3

    පඩිය ලක්ෂ 6ක් විතර හොයනව ඒකට ටැක්ස් කැපෙනව ඊට අමතරව සයිඩ් හස්ල් වලින් ලක්ශ 2ක් විතර හොයනවා ඒකට ටැක්ස් ගෙවන්නෙ නම් නෑ මන්. මට ird එකෙන් තාම tax return එකක් දාන්න කියලවත් ඇවිත් නැහැ. මම return දාලත් නැ.

    මේකට මොකද කරන්නේ මේක ලොකු කේස් එකක්ද ??
     
    • Like
    Reactions: Psiko

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,144
    2,666
    113
    පඩිය ලක්ෂ 6ක් විතර හොයනව ඒකට ටැක්ස් කැපෙනව ඊට අමතරව සයිඩ් හස්ල් වලින් ලක්ශ 2ක් විතර හොයනවා ඒකට ටැක්ස් ගෙවන්නෙ නම් නෑ මන්. මට ird එකෙන් තාම tax return එකක් දාන්න කියලවත් ඇවිත් නැහැ. මම return දාලත් නැ.

    මේකට මොකද කරන්නේ මේක ලොකු කේස් එකක්ද ??

    ikmanata TIN open karala IIT register weyan. :P
     
    • Haha
    Reactions: Ysa Karu and Psiko

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    බදු ගෙවන් නැතුව ඉදපන්. නඩු දාන් නෑ උන්. පොඩි පොඩි කෙස් වලට.
    එකේ අවධානමක් තියනවා නේ මචන්. මම හොයන්නේ tax profile එක ඇතුලේ Detect වෙන්නේ නැති විදිහක්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    පඩියට ටැක්ස්!
    එකෙන් ඉතිරි වෙන ගානෙනෙ ගන්න බාන්ඩ සහ සෙවා ටැක්ස්
    එකෙනුත් ඉතිරි කරල කීයක් හරි බැන්කුවෙ දැම්මොත් එකත් ටැක්ස්

    සල්ලි ටැක්ස් කරනවා. ඉස්සරහට දෙපලත් ටැක්ස් කරයි - ටැක්ස් කරන්න බැරි දෙවල් එකතු කරපල්ලා - රත්තරන් - රිදී - ඩොලර්/යුරො කොල / වටිනා දැව වර්ග වගෙ දෙවල්!
    ගෑනියෙක් , ළමයි ඉන්නවනම් ඒවටත් tax ගහනවා තව ටිකක් කල් යනකොට

    Ithuru karanna epa ban inflation/rupee depreciation/tax wedunama umbrella capital eka depreciate wela..
    ඕක ඇත්ත කතාව ක් ! නමුත් මොකද කරන්නේ කියපන් ?
    ------ Post added on Jan 17, 2026 at 3:57 PM
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,604
    1,521
    113
    පඩිය ලක්ෂ 6ක් විතර හොයනව ඒකට ටැක්ස් කැපෙනව ඊට අමතරව සයිඩ් හස්ල් වලින් ලක්ශ 2ක් විතර හොයනවා ඒකට ටැක්ස් ගෙවන්නෙ නම් නෑ මන්. මට ird එකෙන් තාම tax return එකක් දාන්න කියලවත් ඇවිත් නැහැ. මම return දාලත් නැ.

    මේකට මොකද කරන්නේ මේක ලොකු කේස් එකක්ද ??
    5yr withara gihin ahu unoth e tikatath ekka gewanna kiyla liyumak enawa.
     
    • Wow
    Reactions: samarapaala

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    @Psiko

    me kathawe aththak thiyanawa math danna goda denek oya bank use karanawa ATM ehemath na mamath kalpana kare ai mun mewa use karanne facilities adu welath kiyala ehe num meka wenna oni seen eka
    ------ Post added on Jan 17, 2026 at 3:40 PM
    පොඩ්ඩක් හොයලා බලපල්ලකො මේකේ අවදානමක් තියනවද , අලවුන තැන් තියනවද කියලා ... කොහොම උනත් එක පාරටම දාන යන්න හොදනෑනේ ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    සණස කියන්නේ සුපිරි බැංකු ක්‍රමයක් තමයි. මම ඉතුරු කරන්න ගත්ත කාලේ ඉදන්ම ගමේ සණස හරහා ⁣ඉතුරු කරලා ලැබෙන පොලිය ඒවායේ කොටස් වලටම ආයෝජනය කරලා හොද ප්‍රතිලාභ අරන් තියනවා. අදටත් සණස එක්ක කොච්චර ලොකු බැංකු වල ගිනුම් තිබ්බත්. ණය වලට ඔය තරම් ලේසි තැනක් නැ. ⁣වැඩේ කියන්නේ කරන කාර්යමණ්ඩලේ හොද වෙන්න ඕනා. ගේම් නැතුවම නෙවෙයි, ඒ නිසා ඇලට් එකේ ඉන්න ඕනා.

    මිනිහෙක් උනාම සතයක් හරි ඉතුරු කරන්න ඕනා. ලෝකෙට ඉන්ෆ්ලේෂන් අරවා මේවා කිය කිය පස්මහ බැලුම් බලන එවුන් අන්තිමේදි කරගත්ත දෙයක් නැ. හැබැයි පිරමිඩ වලට නම් අහුවෙන්න එපා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    සණස කියන්නේ සුපිරි බැංකු ක්‍රමයක් තමයි. මම ඉතුරු කරන්න ගත්ත කාලේ ඉදන්ම ගමේ සණස හරහා ⁣ඉතුරු කරලා ලැබෙන පොලිය ඒවායේ කොටස් වලටම ආයෝජනය කරලා හොද ප්‍රතිලාභ අරන් තියනවා. අදටත් සණස එක්ක කොච්චර ලොකු බැංකු තිබ්බත්. ණය වලට ඔය තරම් ලේසි තැනක් නැ. ⁣වැඩේ කියන්නේ කරන කාර්යමණ්ඩලේ හොද වෙන්න ඕනා. ගේම් නැතුවම නෙවෙයි, ඒ නිසා ඇලට් එකේ ඉන්න ඕනා.

    මිනිහෙක් උනාම සතයක් හරි ඉතුරු කරන්න ඕනා. ලෝකෙට ඉන්ෆ්ලේෂන් අරවා මේවා කිය කිය පස්මහ බැලුම් බලන එවුන් අන්තිමේදි කරගත්ත දෙයක් නැ. හැබැයි පිරමිඩ වලට නම් අහුවෙන්න එපා.
    අනිවා !

    මචන් සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB) කියන්නේ සණස නෙමේ , වෙන බැංකුවක්. ඒ ගැනත් ඔයා දන්නවද ?
     
    • Like
    Reactions: Yin And Yang

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,110
    6,532
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ චොකලට් වලට 18% කොකෝ බටර් නැත් නම් චොකලට් කියන්න බැහැ වගේ මෝඩ නීති හදන්න පුළුවන් පාර්ලිමේන්තුවේ උන්ට ,

    CBSL එකේ ලියාපදිංචි නැති ඔය වගේ මගුල් වලට බැංකු කියන්න දෙනවා ඒත් .

    ඕවා බැංකු නෙමේ සමිති ,

    අනිත් එක ඔහොම joints වල ,

    බ්‍රාන්ච් එකෙන් එකට වෙනම තියෙන්නේ
    , එක බ්‍රාන්ච් එකක් බංකොලොත් උනුත් වෙන බ්‍රාන්ච් වලින් සල්ලි ඉල්ලන්න බැහැ .

    සමහර ඒවා කලාප , හෝ දිස්ත්රික්ක විදිහට operate වෙන්නේ .
     
    good point