ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,420
    1,543
    113
    ලංකාවේ චොකලට් වලට 18% කොකෝ බටර් නැත් නම් චොකලට් කියන්න බැහැ වගේ මෝඩ නීති හදන්න පුළුවන් පාර්ලිමේන්තුවේ උන්ට ,
    මේක මෝඩ නීතියක් වෙන්නේ කොහොමද?

    මේක හොඳ දෙයක්.

    images

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.

    පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.

    අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.

    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...

    2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.

    මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .

    If you receive income and don't file it in your taxes, that is tax fraud. Whether its a national bank or regional bank makes no difference.

    The only "good" rule in Sri Lanka is that capital gains are not taxed.
    ------ Post added on Jan 17, 2026 at 4:43 PM
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,110
    6,532
    113
    East Blue (Goa Kingdom)
    මේක මෝඩ නීතියක් වෙන්නේ කොහොමද?

    මේක හොඳ දෙයක්.

    If you receive income and don't file it in your taxes, that is tax fraud. Whether its a national bank or regional bank makes no difference.

    The only "good" rule in Sri Lanka is that capital gains are not taxed.
    ------ Post added on Jan 17, 2026 at 4:43 PM
    18% lol
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    පඩිය ලක්ෂ 6ක් විතර හොයනව ඒකට ටැක්ස් කැපෙනව ඊට අමතරව සයිඩ් හස්ල් වලින් ලක්ශ 2ක් විතර හොයනවා ඒකට ටැක්ස් ගෙවන්නෙ නම් නෑ මන්. මට ird එකෙන් තාම tax return එකක් දාන්න කියලවත් ඇවිත් නැහැ. මම return දාලත් නැ.

    මේකට මොකද කරන්නේ මේක ලොකු කේස් එකක්ද ??
    kata piyana hitapoan sadda nathwa
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    මේක මෝඩ නීතියක් වෙන්නේ කොහොමද?

    මේක හොඳ දෙයක්.

    If you receive income and don't file it in your taxes, that is tax fraud. Whether its a national bank or regional bank makes no difference.

    The only "good" rule in Sri Lanka is that capital gains are not taxed.
    ------ Post added on Jan 17, 2026 at 4:43 PM
    Fingers crossed will be taxed soon.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    images

    මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.

    පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.

    අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.

    1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...

    2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.

    මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .
    hugak welawata oya podi bank wala managers la client lage salli walin wena wena game gahanawa neda track wenne nathi nisa.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    Usdt aran stake karanm binance?
    have done already

    hugak welawata oya podi bank wala managers la client lage salli walin wena wena game gahanawa neda track wenne nathi nisa.
    මෙහෙම දේවල් මාත් අහලා තියනවා නමුත් මේ බැංකුවේ උදාහරණ තියනවද ? දාපු සල්ලි ගන්න බැරිවෙලා තියනවාද ? කවුද මේවා නියාමනය කරන්නේ ? රජයත් එක්ක තියන සම්බන්දය කොහොමද ?
    ------ Post added on Jan 17, 2026 at 6:08 PM
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,484
    10,044
    113
    ඕකෙ මැනේජර් සල්ලි ටික එකතු කරගෙන පැන්නාම ඔක්කොම හරි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    ගෑනියෙක් , ළමයි ඉන්නවනම් ඒවටත් tax ගහනවා තව ටිකක් කල් යනකොට

    ඕක ඇත්ත කතාව ක් ! නමුත් මොකද කරන්නේ කියපන් ?
    ජුන්ඩෙක් හිටියත් gay.V.P ආන්ඩුවෙන් ටැක්ස් එකක් ගහන ලයින් එකක් තියෙන්නේ. LGTV විතරයි gay.V.P ටැක්ස් වලින් නිදහස් වෙන්නේ.:rolleyes2::rolleyes2:🤌🤌