බදු ගෙවන් නැතුව ඉදපන්. නඩු දාන් නෑ උන්. පොඩි පොඩි කෙස් වලට.
දැන් නඩු දානවා බන්.
බදු ගෙවන් නැතුව ඉදපන්. නඩු දාන් නෑ උන්. පොඩි පොඩි කෙස් වලට.
මේක මෝඩ නීතියක් වෙන්නේ කොහොමද?ලංකාවේ චොකලට් වලට 18% කොකෝ බටර් නැත් නම් චොකලට් කියන්න බැහැ වගේ මෝඩ නීති හදන්න පුළුවන් පාර්ලිමේන්තුවේ උන්ට ,
![]()
මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.
පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.
අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.
1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...
2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.
මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .
18% lolමේක මෝඩ නීතියක් වෙන්නේ කොහොමද?
මේක හොඳ දෙයක්.
If you receive income and don't file it in your taxes, that is tax fraud. Whether its a national bank or regional bank makes no difference.
The only "good" rule in Sri Lanka is that capital gains are not taxed.
------ Post added on Jan 17, 2026 at 4:43 PM
kata piyana hitapoan sadda nathwaපඩිය ලක්ෂ 6ක් විතර හොයනව ඒකට ටැක්ස් කැපෙනව ඊට අමතරව සයිඩ් හස්ල් වලින් ලක්ශ 2ක් විතර හොයනවා ඒකට ටැක්ස් ගෙවන්නෙ නම් නෑ මන්. මට ird එකෙන් තාම tax return එකක් දාන්න කියලවත් ඇවිත් නැහැ. මම return දාලත් නැ.
මේකට මොකද කරන්නේ මේක ලොකු කේස් එකක්ද ??
mokatada?tax gewapalla
Fingers crossed will be taxed soon.මේක මෝඩ නීතියක් වෙන්නේ කොහොමද?
මේක හොඳ දෙයක්.
If you receive income and don't file it in your taxes, that is tax fraud. Whether its a national bank or regional bank makes no difference.
The only "good" rule in Sri Lanka is that capital gains are not taxed.
------ Post added on Jan 17, 2026 at 4:43 PM
hugak welawata oya podi bank wala managers la client lage salli walin wena wena game gahanawa neda track wenne nathi nisa.![]()
මේක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලගේ අදහස් හා දන්නා දේවල් share කරන්න.
පඩිය අතට එනකොටම income tax වලට කැපිලා එන්නේ (36%). ඒ නිසා FD තිබුනොත් ඒවායේ interest එකටත් 36% වදිනවා. මේ රටේ ඉන්න කාලකන්නි නිකමුන්ට කන්න දෙන්න අපි මහන්සිවෙලා ඉගනගන, වෙහෙසිලා කරන රස්සාවෙනුත්, අමාරුවෙන් ඉතුරුකරන දෙයකිනුත් 36% ගෙවන්න වෙලා !!! ඒකනිසා දැන් බැංකුවල හෝ වෙන්ටත් financial ආයතන වල සල්ලි දාලා වැඩක් නෑ. කොහෙන් ගියත් අහුවෙනවා.
අපි කොහොමත් රස්සාවෙන් income tax ගෙවන නිසා ඉතුරු කරන දේවත් බේරගන්න විදිහක් කතා කරමු. මම පොඩ්ඩක් හොයලා බලපු දෙයක් තියනවා. ඒගැන ඔලයගේත් අදහස් බෙදාගන්න.
1. ලංකාවේ ගොඩක් පළාත්වල තියනවා "සමුපකාර ග්‍රාමීය බැංකු" (CRB). ඒවායේ දාන FD තවම income tax වලට අහුවෙන්නේ නෑ. අනික මම දන්නා තරමින් WHT 5%. නමුත් 8.5% interest දෙනවා. දැන් මම හෙහෙම කියපු ගමන් ඒ ගැන දන්නා මිනිස්සුයි, නොදන්නා මිනිස්සුයි එකපාරම කියන දෙයක් තමා - "ඕවා විස්වාස නෑ, දාපු සල්ලි ටිකත් නැතිවෙන වැඩක්" -- ඇත්තටම එහෙමද ? මොකද මේවත් ආණ්ඩුවට සම්බන්දයක් තියනවා නේද ? ඔයාල දන්නා එහෙම වුන තැන් තියනවද ? ඔයාලා දන්නවනම් පොඩ්ඩක් ඔයාලා දන්නා තොරතුරු බෙදාගන්න කෝ . මම දැනගත්තු දෙයක් තියනවා, එහින්දා තමයි මමත් මේ ගැන හොයන්න හිතුවේ. - මම දන්නා තරමක් විශාල ප්‍රමාණයෙන් concrete items හදන තැනක් තියනවා අතුරුගිරියේ. ඒ අය දවසකට 150000+ වැඩි බිස්නස් කරනවා. කාලෙක ඉදන් ඒ මිනිස්සුන්ගේ account තියෙන්නේ ඔය බැංකුවේ. ව්‍යාපාරය audit කරන්නෙත් නෑ. income tax වලට අහුවෙන්නෙත් නෑ. අපි වැඩිය දන්නේ නැති වුනාට මේවත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය මට්ටමේ සෑහෙන ලොකු ව්‍යාපාරිකයෝ ඉන්නවා. නමුත් ගනුදෙනු කරන්න කලින් හරියටම අවදානම assess කරන ඕනේ ...
2. ගොඩක් බැංකුවල (ඉහත බැංකුවත්) ඇතුළුව උගස් කරපු , පසුව බේරා නොගත්තු රත්රන් වෙන්දේසි කරනවා. ඒ වෙන්දේසි වලිනුත් යම්කිසි ලාබයක් ඇතුව රත්රන් ගන්න පුළුවන්.
මේ දෙක ගැන වගේම වෙනත් ගොඩක් අය නොදන්නා යෝජනා ගැන හැමෝටම දැනගන්න කතා කරමු .
have done alreadyUsdt aran stake karanm binance?
මෙහෙම දේවල් මාත් අහලා තියනවා නමුත් මේ බැංකුවේ උදාහරණ තියනවද ? දාපු සල්ලි ගන්න බැරිවෙලා තියනවාද ? කවුද මේවා නියාමනය කරන්නේ ? රජයත් එක්ක තියන සම්බන්දය කොහොමද ?hugak welawata oya podi bank wala managers la client lage salli walin wena wena game gahanawa neda track wenne nathi nisa.
ethakota un kanne bonne kohomada? jiwath wenne kohomada?mokatada?
ubata jeewitheta satha 5ka deyak karala nathi hadda dote inna higana kalakanniyekta nikam gewal hadala dennada?
In volatile markets like Sri Lanka, capital gain taxes are normally written off with the losses, so it will open up more fraud.Fingers crossed will be taxed soon.
ජුන්ඩෙක් හිටියත් gay.V.P ආන්ඩුවෙන් ටැක්ස් එකක් ගහන ලයින් එකක් තියෙන්නේ. LGTV විතරයි gay.V.P ටැක්ස් වලින් නිදහස් වෙන්නේ.ගෑනියෙක් , ළමයි ඉන්නවනම් ඒවටත් tax ගහනවා තව ටිකක් කල් යනකොට
ඕක ඇත්ත කතාව ක් ! නමුත් මොකද කරන්නේ කියපන් ?