Hutch එකෙන් fiber දෙන්න යන්නෙ

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,658
    1,802
    113
    Birmingham
    1768668116374.png


    Coverage kohomada danna neda
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Hutch එකෙන් fiber ගන්න මිනිස්සුන්ට SLT , Dialog වගේ ඒවා එපා වෙලාද ? එවගේ Speed අඩු වෙලාද ?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,782
    5,583
    113
    Hutch එකෙන් fiber ගන්න මිනිස්සුන්ට SLT , Dialog වගේ ඒවා එපා වෙලාද ? එවගේ Speed අඩු වෙලාද ?
    අපි දන්නෑ
    ගනිපු කෙනෙක්ගෙන් තමයි අහන්න ඕන
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,695
    1
    2,053
    113
    SLT එකේ 100, 200 පැකේජ් දෙකේම ගාන මීට වඩා අඩුයි tax included බැලුවත්
    thawa 1000k 2000k wadi unath ganna miniha gannawa bn service eka hoda nam. slt customer care kiyanne thanikara guu godak. hutch gana nm mn danne na. hoda nm minissu aniwa gannawa.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,131
    113
    සේදවත්ත
    අන්ලිමිටඩ් දෙන්න පුලුවන් නම් මුන්ට දියුනු වෙන්න පුලුවන් . ස්පිඩ් නැතත් අන්ලිමිටඩ් කියන එක අපේ උන්ට ටික කාලෙකට වටිනවා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,782
    5,583
    113
    thawa 1000k 2000k wadi unath ganna miniha gannawa bn service eka hoda nam. slt customer care kiyanne thanikara guu godak. hutch gana nm mn danne na. hoda nm minissu aniwa gannawa.
    සර්විස් එක කියන්නෙ කස්ටමර් සර්විස් එකම විතරක් නෙමෙයිනේ
    SLT එකේ මොන වැරැද්ද තිබුනත් SLT Fibre කියන්නෙ පට්ටම ස්ටේබල් සහ රියලයබල් කනෙක්ශන් එකක්නේ. ඔය රිලයබිලිටි එකත් එක්ක වෙන එකෙක්ට කම්පීට් කරන්න පට්ට අමාරුයි බන්
    අනික අලුත් fibre ISP ලා ටවුන් වලින් පටන් ගනීවි, ටවුන් වල එවුන් කොහොමත් දැනටම ගොඩක් වෙලාවට SLT ෆයිබර් අරගෙන තියෙන්නෙ. මාස 24ක කමිට්මන්ට් එකකුත් එක්ක අලුතෙන් කනෙක්ශන් එකක් ගන්නෙ කවුද බන්
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    https://www.facebook.com/share/1G9Zd4efKr/

    Hutch එක City Cable Links PVT Ltd එකත් එක්ක partner වෙලා Unlimited Fiber Connection (FTTX එකක් introduce කරලා තියෙනවා.
    munge prices okkoma hodai.. oya kiyana speed eken 1/10 k wage enna gaththoth thama wade wenne video ekak balanan giyama.. wife ta aragatta hutch ekak 909 package eka danna dan eka 998i.. 360p vedio ekak load wenne na ban continously.. munge daa dunnaa ganan adu unaa.. internet matanam patta slow.. man moratuwe inne