ඇක්වා වගේ පොඩි වාහනයක් පැදල ප්රාදෝ වගේ එකක් පදිනකොට දැනෙන වෙනස කොහොමද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,199
    3,294
    113
    43
    Wakanda
    අක්වා/ දපන් ඇල්ටෝ විතරයි පැදල තියෙන්නෙ ඒව නිකන් ඇගේ ගානට තියන වාහන වගේනෙ. ඩයිවින් සීට් එකේ වාඩිවෙලා ස්ටියරිංවිල් එකට අත තිබ්බම මාර කම්පටබල්.

    මම ප්රාඩෝ පැදල නෑ, එකක් දක්කම හිතෙනව ඇගට හෙන වෙහෙස ඇති කියල ඩ්රයිව් කරන්න. දිග පලල හිතාගන්න බෑ.
    උබලට පොඩි ඒව පැදල ලොකු පදිනකොට ඔහොම ප්‍රශ්න තිබුනද?
    අඩප්ට් වෙන්න කොච්චර කාලයක් ගියාද?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,998
    15,457
    113
    Petrol pedala pedala diesel padiddi nam wenas.
    Diesel eka pickup wenna delay nisa mole kalpana karala accelerate karanna ona.
    Loku vehicle pedala podi ewa padinakota oke anik paththa. Bara daala accelerate karoth vaahane paninawa. Podi vaahana godak petrol nisa heen seeruwe accelerate karanna ona. Nathnam issaraha eke puka ibinna wenne.

    Kohomath as a rule of thumb, vaahane brake karaddi issaraha vaahane roda bima gawena eka pena mattamata gap ekak thiyala break karala nawaththanna ona. ethakota ok.

    Wenasa kiwwoth paaren ekai loku vaahane. Anika high value vehicle ekaka yaddi api parissama adu wunath wate un parissam wenawa ape eke wadda ganne nathuwa inna. 4 way cam enawa nam maneuvering lesi. Petrol da Diesel da anuwa accelerator eka paagana vidiya adjust wenna ona. Owa habai angata huru wenawa padina frequency eka anuwa.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,107
    15,739
    113
    35
    Spain
    උඹ ලොතරය්යක් දින්න කිව්වේ ජෝක් එකක්ද සිරාවටද? කීයක් දින්නද?
     
    • Like
    Reactions: Besamaayam

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Civic එකෙන් Montero එකට, ආයෙම Montero එකෙන් civic එකට. දුර යන එකනම් මට කාර් එකට වඩා 1000 න් සම්පතක් මොන්ටෙරො එක. මේකේ ගිහින් ආවම ඇග උඩින් ගල් රෝලක් ගිහින් වගේ.

    :baffled: මොන්ටෙරො එකේ ආතල් එකනම් නෑ මේකේ. ලොකුම අවුල වීල් කාරයෝ ඇගට කපන එක. ඒක මට විතරක් තියෙන දෙයක්ද මන්දා. ඒක පට්ටම අවුල් වැඩක්. පාටේ අවුලක්ද මන්ද :lol:

    Civic එක මැනුවල් නිසා ඉතින් වෙනම ලල් එකක් තියෙනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    උස වාහන පදින්න ලේසි. pickup එහෙක හරි ගිහින් බලන්න. car වලට වගේ හැම එකාම හොම්බ දාන්න එන්නේ නැහැ .හුරු උනහම ඕන වාහනයක් පොඩි වගේ තමයි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    අක්වා/ දපන් ඇල්ටෝ විතරයි පැදල තියෙන්නෙ ඒව නිකන් ඇගේ ගානට තියන වාහන වගේනෙ. ඩයිවින් සීට් එකේ වාඩිවෙලා ස්ටියරිංවිල් එකට අත තිබ්බම මාර කම්පටබල්.
    එකපාරක් මම ඔරුවක් නම් පැදලා තියනවා. :rofl:
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    Toyota cami ekak . thaththanam kiyanne drive karaddi hoda gammak thiyeno kiyala. bima yano wage jara feeling ekak naha. kawa hari happuwath eka parin done. SUV wala thiyena feeling eka nikan cars wala naha.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,199
    3,294
    113
    43
    Wakanda
    Petrol pedala pedala diesel padiddi nam wenas.
    Diesel eka pickup wenna delay nisa mole kalpana karala accelerate karanna ona.
    Loku vehicle pedala podi ewa padinakota oke anik paththa. Bara daala accelerate karoth vaahane paninawa. Podi vaahana godak petrol nisa heen seeruwe accelerate karanna ona. Nathnam issaraha eke puka ibinna wenne.

    Kohomath as a rule of thumb, vaahane brake karaddi issaraha vaahane roda bima gawena eka pena mattamata gap ekak thiyala break karala nawaththanna ona. ethakota ok.

    Wenasa kiwwoth paaren ekai loku vaahane. Anika high value vehicle ekaka yaddi api parissama adu wunath wate un parissam wenawa ape eke wadda ganne nathuwa inna. 4 way cam enawa nam maneuvering lesi. Petrol da Diesel da anuwa accelerator eka paagana vidiya adjust wenna ona. Owa habai angata huru wenawa padina frequency eka anuwa.
    තැම්ස් විස්තර වලට
    loku podi kiyala na wahane maru unama tika dawasak yanawa huru wenna.
    හරි
    උඹ ලොතරය්යක් දින්න කිව්වේ ජෝක් එකක්ද සිරාවටද? කීයක් දින්නද?
    ඕක කීවම මේකෙ උන් මට බනිනව ආයෙ කියන්නෙ නෑ
    ටැක්ස් කැපිල 12.5
    Civic එකෙන් Montero එකට, ආයෙම Montero එකෙන් civic එකට. දුර යන එකනම් මට කාර් එකට වඩා 1000 න් සම්පතක් මොන්ටෙරො එක. මේකේ ගිහින් ආවම ඇග උඩින් ගල් රෝලක් ගිහින් වගේ.

    :baffled: මොන්ටෙරො එකේ ආතල් එකනම් නෑ මේකේ. ලොකුම අවුල වීල් කාරයෝ ඇගට කපන එක. ඒක මට විතරක් තියෙන දෙයක්ද මන්දා. ඒක පට්ටම අවුල් වැඩක්. පාටේ අවුලක්ද මන්ද :lol:

    Civic එක මැනුවල් නිසා ඉතින් වෙනම ලල් එකක් තියෙනවා.
    ඝියර් පික්කො
    පොඩියේ ඉඳන් එක පාර උඩට යනකොර මහ දෙයක් ටමා 😁😁😁
    හම්
    Aqua eken prado ekata yana eka maha deyak . eka atta :yes: :yes:
    mn kiwve driving gana wetharai :D
    හම්
    උස වාහන පදින්න ලේසි. pickup එහෙක හරි ගිහින් බලන්න. car වලට වගේ හැම එකාම හොම්බ දාන්න එන්නේ නැහැ .හුරු උනහම ඕන වාහනයක් පොඩි වගේ තමයි.
    "car වලට වගේ හැම එකාම හොම්බ දාන්න එන්නේ නැහැ"
    මේකෙනම් ලොකු දෙයක්

    :baffled:අක්වා/ දපන් ඇල්ටෝ ?
    ඔව්

    Wahanen bahinna lesi eka tama hodama de.car eken bahinakota walaka idan idala eliyata bahinawa wagene.
    Mknm atta
    Toyota cami ekak . thaththanam kiyanne drive karaddi hoda gammak thiyeno kiyala. bima yano wage jara feeling ekak naha. kawa hari happuwath eka parin done. SUV wala thiyena feeling eka nikan cars wala naha.
    Showoff feeling eka neda
     
    • Wow
    Reactions: Inigo Montoya

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    kettu kellakata gahala Honda Curcy badywakata gahaddi kohomada sapa ? e wage thama