අක්වා/ දපන් ඇල්ටෝ විතරයි පැදල තියෙන්නෙ ඒව නිකන් ඇගේ ගානට තියන වාහන වගේනෙ. ඩයිවින් සීට් එකේ වාඩිවෙලා ස්ටියරිංවිල් එකට අත තිබ්බම මාර කම්පටබල්.
මම ප්රාඩෝ පැදල නෑ, එකක් දක්කම හිතෙනව ඇගට හෙන වෙහෙස ඇති කියල ඩ්රයිව් කරන්න. දිග පලල හිතාගන්න බෑ.
උබලට පොඩි ඒව පැදල ලොකු පදිනකොට ඔහොම ප්‍රශ්න තිබුනද?
අඩප්ට් වෙන්න කොච්චර කාලයක් ගියාද?
මම ප්රාඩෝ පැදල නෑ, එකක් දක්කම හිතෙනව ඇගට හෙන වෙහෙස ඇති කියල ඩ්රයිව් කරන්න. දිග පලල හිතාගන්න බෑ.
උබලට පොඩි ඒව පැදල ලොකු පදිනකොට ඔහොම ප්‍රශ්න තිබුනද?
අඩප්ට් වෙන්න කොච්චර කාලයක් ගියාද?
මොන්ටෙරො එකේ ආතල් එකනම් නෑ මේකේ. ලොකුම අවුල වීල් කාරයෝ ඇගට කපන එක. ඒක මට විතරක් තියෙන දෙයක්ද මන්දා. ඒක පට්ටම අවුල් වැඩක්. පාටේ අවුලක්ද මන්ද 