අමතර අදායමක් ඕන සිංහලු
අරව මේවා බැලුව එකක් වත් කෙටි කාලීනව මුදල් හොයන්න බෑ
class කිරීම ගැන මොකද හිතන්නේ
හැබැයි පොඩි වෙනසක් තියනවා
මම ඉලෙක්ට්‍රොනික් කරපු නිසා AL වල වගේ physics වල ඉලෙක්ට්‍රොනික් පාඩම විතරක් individual or small group class කිරීම කරන්න පුළුවන් වෙයිද?
මුළු සිලබස් එකම නෙවේ, ඉලෙක්ට්‍රොනික් පාඩම විතරක්.
ළමයි ඉඳීවිද?
මුළු සිලබස් එකම කරන්න බෑ, මටත් මතක නැති නිසා
සාමාන්‍යයෙන් දැන් individual or small group class වල fees කොහොමද?