NPP බාල ගල් අගුරු වැඩ පෙන්වයි

2osama

Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    ගල් අගුරු බාල බව විදුලි උත්පාදන වාර්තා පෙන්වයි.. දැනට 100MW අඩුයි..

    Screenshot%202026-01-22%20142933.png

    මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත වැටී ඇති බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.
    දත්ත වාර්තා උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ගල්අඟුරු බලාගාර ත්‍රිත්වයම ක්‍රියාත්මක වන විට මෙගාවොට් 810ක ජනනයක් සිදුවිය යුතු වුවත්, මෙම බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැනට ජනනය කළ හැක්කේ මෙගාවොට් 710ක උපරිම ධාරිතාවක් පමණක් බවයි

    .මේ හේතුවෙන් අහිමි වන මෙගාවොට් 100ක විදුලි ධාරිතාව පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බව ආචාර්ය රලපනාව මහතා සඳහන් කරයි. දිවා කාලයේදී වහල මත සවිකළ සූර්ය පැනල පද්ධති මඟින් ජනනය වන විදුලිය හේතුවෙන් විදුලිබල මණ්ඩලය යම් සහනයක් ලැබුවද, වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයා මෙම අමතර පිරිවැය දැරිය යුත්තේ ඇයිද යන්න ඔහු ප්‍රශ්න කරයි.

    නව විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවද අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, නව විදුලි උත්පාදන සමාගම පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රමාවීම විදුලිබල මණ්ඩලයේ වාසනාවට සිදුවූවක් බවයි. යම් හෙයකින් එම සමාගම දැනටමත් ක්‍රියාත්මක වූයේ නම්, මෙවැනි අකාර්යක්ෂම මිලදී ගැනීම් සහ පාඩු ලැබීම් හමුවේ පළමු වසර තුළදීම එය බංකොලොත් වීමට ඉඩ තිබූ බව හෙතෙම අවධාරණය කරයි.

    මෙම තත්ත්වය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අත්තනෝමතික හා දුර්වල ප්‍රසම්පාදන පිළිවෙත් හේතුවෙන් සිදුවන මෙම අලාභය සම්බන්ධයෙන් බලධාරීන් වහාම වගවිය යුතු බවත් ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

    කොමිස් කුට්ටිය යන්නේ කාටද ? කාංචන ට ද?😂
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,721
    113
    බාල බෙහෙත් වගේ තමයි ඒකත්..මුන් ඔක්කොම බාල බඩු ගන්නේ සල්ලි ඉතුරු කරගන්න..අනික ඊට පස්සේ කියන්න පුළුවන්නේ ඒ කාලේ කොමිස් ගැහුවා කියල ඒ ලාභේ පෙන්නලා..අපි නොදන්න ජෙප්පො 😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,086
    113
    මාලඹේ
    බාල බෙහෙත් වගේ තමයි ඒකත්..මුන් ඔක්කොම බාල බඩු ගන්නේ සල්ලි ඉතුරු කරගන්න..අනික ඊට පස්සේ කියන්න පුළුවන්නේ ඒ කාලේ කොමිස් ගැහුවා කියල ඒ ලාභේ පෙන්නලා..අපි නොදන්න ජෙප්පො 😆
    බාල බඩු වලින් මුන් කොමිස් ගහන්නේ මචං මෙහෙමයි ගොටා ගේ කාලේ ඩොලර් 100 ට ගත්ත හොඳ කොලිටි එකේ ගල් අඟුරු වෙනුවට මුන් ඩොලර් 90 වේ විතර බාල එක ගන්නවා එකෙන් 5% ක වගේ කොමිස් එකක් තියාගෙන ඩොලර් 100 ට අඩුවෙන් ගානක් කියනවා .

    මුන් හොරා කන්නේ බාල බඩු ගෙන්වලා

    හැබැයි බලන එකෙක් ට පේන්නේ කලින් ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව ලාභෙට ගල් අඟුරු ගත්තා වගේ සින් එකක් .

    කවුරුවත් කතා කරන්නේ නෑ හදපු මෙගා වොට් ගාන හැමෝම කතා කරන්නේ ගල් අඟුරු ටොන් එකකට ගියපු ගාන විතරයි

    හැබැයි පාඩුව ගෙවන්න ඕනේ රටේ ජනතාව
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    24,885
    26,919
    113
    කොහොමද මාලිමා JVP ගල් අඟුරු හොරුන්ගේ වැඩ. බාල ගල් අඟුරු නිසා Lakvijaya output එක බැහැල. තෙල් බලාගාර දුවන්න වෙලා :lol:

    CEB system report says bad quality has reduced Lakvijaya coal capacity from 810 (270 x 3) MW to 715 (240 + 239 + 236) MW. So let's all stop this BS about its not proven etc. Proof of the pudding is in the eating, not in certificates. This is coal shipment 3.

    • Sad
    Reactions: Inigo Montoya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,314
    9,039
    113
    Around the world
    පච ගහල එක එකා ගැන වෛරය අවුලලා මෝඩයෝ අන්දලා ජනාදිපති වෙන එක මහා දෙයක් නෙවෙයි. බොරු කියලා මෝඩයො අන්දන්න පුලුවන් හැබැයි දැක්මක් නෑ හැකියාවක් නෑ වෑඩක් කරගන්න බෑ.
     
    Bala Gal Aguru Walin Wena Air Pollution eka wedi
    Meva gena kisima kenek katha karanne neha
     
    • Sad
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    පච ගහල එක එකා ගැන වෛරය අවුලලා මෝඩයෝ අන්දලා ජනාදිපති වෙන එක මහා දෙයක් නෙවෙයි. බොරු කියලා මෝඩයො අන්දන්න පුලුවන් හැබැයි දැක්මක් නෑ හැකියාවක් නෑ වෑඩක් කරගන්න බෑ.

    අන්නේකයි.
    එහෙම කරාට අන්තිමට කරගන්න බැරුව රට බංකොළොත් උනාම මෝඩ ජනයට තේරෙනවා 😂

    ඊට පස්සෙ සරං ඇඳන්, කලිසං ඇඳන් එක එක විදිවලට එන මෝඩ, හොර, හිඟන, බංකොළොත් හැතිකරේ පයින් ගහලා එළවලා හරිහමන් එවුන්ව පත්කරගන්නවා. ඔන්නෝකයි උනේ 😂
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,314
    9,039
    113
    Around the world
    අන්නේකයි.
    එහෙම කරාට අන්තිමට කරගන්න බැරුව රට බංකොළොත් උනාම මෝඩ ජනයට තේරෙනවා 😂

    ඊට පස්සෙ සරං ඇඳන්, කලිසං ඇඳන් එක එක විදිවලට එන මෝඩ, හොර, හිඟන, බංකොළොත් හැතිකරේ පයින් ගහලා එළවලා හරිහමන් එවුන්ව පත්කරගන්නවා. ඔන්නෝකයි උනේ 😂
    හරිහමන් උන්ගේ කෙරුවාව ගැන තමයි මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    දිවා කාලයේදී වහල මත සවිකළ සූර්ය පැනල පද්ධති මඟින් ජනනය වන විදුලිය හේතුවෙන් විදුලිබල මණ්ඩලය යම් සහනයක් ලැබුවද

    wait a minute who are you 😜
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    හරිහමන් උන්ගේ කෙරුවාව ගැන තමයි මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ.

    මහපොළොවේ ඇත්තටව වෙච්ච එක මං කිව්වෙ 😂

    එහෙම නේද උනේ? 😂

    ත්‍රෙඩ් දදා බයියො වැලපෙන ඒවයින් බල්ලෙකුටවත් වැඩක් නෑ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,314
    9,039
    113
    Around the world
    මහපොළොවේ ඇත්තටව වෙච්ච එක මං කිව්වෙ 😂

    එහෙම නේද උනේ? 😂

    ත්‍රෙඩ් දදා බයියො වැලපෙන ඒවයින් බල්ලෙකුටවත් වැඩක් නෑ
    ඔය බයිලා ගහල නම් ජෙප්පන්ගේ නිරුවත වහන්න බැ හලෝ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,885
    26,919
    113
    මාලිමා ජෙප්පන්ගේ ගල් අඟුරු හොරකම නැගලා යනවා :lol:

    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,328
    3,185
    113
    අනුර සහෝගෙ පුකෙන් එන ගූ තමයි මේ අපිට ගෙන ගල් අගුරු බං
     
    • Sad
    Reactions: 2osama

    Similar threads