ඉතුරු හතරට අදාළව ඒ channel එකේම තියෙන videos වලින් කීපයක්....
2.
3.
4.
5.
.
@dilann ඔයා හිතින් මවාගත්ත ෆැන්ටසි ලෝකෙක ඉන්නෙ.
නීවරණ 5ම නැති කිරීම ගැන දහමේ කතා කරනවා.
ඔය ඒවා නෙවෙයි බන් . කාමය කතා කරන තරම් අනිත් ඒවා කතා කරන්නේ නෑ .. පිලිගනින් ඒක .
මිනිස්සුන්ගේ කාමය පලාන්ය කරන්න තමයි ආගමත් ට්‍රයි කරන්නේ .
එහෙම කියල කියනව පින් කරන්නලු දිව්‍යලෝකේ සැප ගන්න . දිව්‍යලෝකේ තියෙන්නේ මොන සැප ද ඇහුවම කියන්න වෙන්නෙත් දිව්‍ය අංගනාවෝ , කෑම වගේ පිනවීම කියන සැප ම තමයි !!
පින් කරල දිව්‍යලෝකේ යන්නේ දිව්‍ය අංගනාවෝ එක්ක සිල් ගන්න නෙවෙයි නේ .
සිත් කය සංවර කරගෙන පින් කරගෙන දිව්‍යලෝකේ යන උන් එහෙ ගිහින් මොනවද විදින සැප ??To Attain Nibbana / Niwana Free From All Suffering
------ Post added on Jan 25, 2026 at 12:23 AM

