කාම සිතුවිලි යටපත් කරන්න ...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ඉතුරු හතරට අදාළව ඒ channel එකේම තියෙන videos වලින් කීපයක්....

    2.

    3.

    4.

    5.

    .
    @dilann ඔයා හිතින් මවාගත්ත ෆැන්ටසි ලෝකෙක ඉන්නෙ. 🤷
    නීවරණ 5ම නැති කිරීම ගැන දහමේ කතා කරනවා.

    ඔය ඒවා නෙවෙයි බන් . කාමය කතා කරන තරම් අනිත් ඒවා කතා කරන්නේ නෑ .. පිලිගනින් ඒක .

    මිනිස්සුන්ගේ කාමය පලාන්ය කරන්න තමයි ආගමත් ට්‍රයි කරන්නේ .

    එහෙම කියල කියනව පින් කරන්නලු දිව්‍යලෝකේ සැප ගන්න . දිව්‍යලෝකේ තියෙන්නේ මොන සැප ද ඇහුවම කියන්න වෙන්නෙත් දිව්‍ය අංගනාවෝ , කෑම වගේ පිනවීම කියන සැප ම තමයි !!

    පින් කරල දිව්‍යලෝකේ යන්නේ දිව්‍ය අංගනාවෝ එක්ක සිල් ගන්න නෙවෙයි නේ . 🤌 🥱

    To Attain Nibbana / Niwana Free From All Suffering
    සිත් කය සංවර කරගෙන පින් කරගෙන දිව්‍යලෝකේ යන උන් එහෙ ගිහින් මොනවද විදින සැප ??
    ------ Post added on Jan 25, 2026 at 12:23 AM
     
    • Haha
    Reactions: Candid-B

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔය ඒවා නෙවෙයි බන් . කාමය කතා කරන තරම් අනිත් ඒවා කතා කරන්නේ නෑ .. පිලිගනින් ඒක .

    මිනිස්සුන්ගේ කාමය පලාන්ය කරන්න තමයි ආගමත් ට්‍රයි කරන්නේ .

    එහෙම කියල කියනව පින් කරන්නලු දිව්‍යලෝකේ සැප ගන්න . දිව්‍යලෝකේ තියෙන්නේ මොන සැප ද ඇහුවම කියන්න වෙන්නෙත් දිව්‍ය අංගනාවෝ , කෑම වගේ පිනවීම කියන සැප ම තමයි !!

    පින් කරල දිව්‍යලෝකේ යන්නේ දිව්‍ය අංගනාවෝ එක්ක සිල් ගන්න නෙවෙයි නේ . 🤌 🥱
    ඔය උඹ හිතින් මවාගත්ත දෙයක් කියන්නෙ. 🤷

    උඹලා එක වෙලාවකට කියනවා "දානය" ගැනමයි කියන්නෙ කියලා. 😂
    තව වෙලාවක කියනවා "මරණය" ගැනමයි, "දුක" ගැනමයි කියන්නෙ කියලා 😂
    දැන් කියනවා "කාමය" ගැනමයි කියලා. 😂

    මුලින් ඉගෙනගෙන එන්න ඩිලාන්න්. ඕවා ඔයාට උගන්නන්න අපිට වෙලාවකුත් නෑ, ඔයා වෙනුවෙන් කාලය නාස්ති කරන එකේ ප්‍රයෝජනයකුත් නෑ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    ඉතින් මිනිස්සු හැදිලා තියෙන්නේ එහෙම වෙන්න තමයි . . මොකටද ඒවා පාලනය කරන්නේ ??
    මිනිස්සු ස්වභාවයෙන් හැදිලා තියන විදිය බලෙන් පාලනය කරල ඇති වැඩේ මොකද්ද

    කලින් කිව්වා හේතුව. යෝනිසෝ මනසිකාරය උපදින්න සුදුසු පරිසරය තමයි පංච නීවරණ යටපත් වෙච්ච අවස්ථාව.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මෙහෙ දී කාමය පාලනය කරල පින් කරලා දිව්‍යලෝකේ යන උන් එහෙදි විදින සැප මොනවද කියපන් කෝ ඉතින් .
    ඔය උඹ හිතින් මවාගත්ත දෙයක් කියන්නෙ. 🤷

    උඹලා එක වෙලාවකට කියනවා "දානය" ගැනමයි කියන්නෙ කියලා. 😂
    තව වෙලාවක කියනවා "මරණය" ගැනමයි, "දුක" ගැනමයි කියන්නෙ කියලා 😂
    දැන් කියනවා "කාමය" ගැනමයි කියලා. 😂

    මුලින් ඉගෙනගෙන එන්න ඩිලාන්න්. ඕවා ඔයාට උගන්නන්න අපිට වෙලාවකුත් නෑ, ඔයා වෙනුවෙන් කාලය නාස්ති කරන එකේ ප්‍රයෝජනයකුත් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ඔය උඹ හිතින් මවාගත්ත දෙයක් කියන්නෙ. 🤷

    උඹලා එක වෙලාවකට කියනවා "දානය" ගැනමයි කියන්නෙ කියලා. 😂
    තව වෙලාවක කියනවා "මරණය" ගැනමයි, "දුක" ගැනමයි කියන්නෙ කියලා 😂
    දැන් කියනවා "කාමය" ගැනමයි කියලා. 😂

    මුලින් ඉගෙනගෙන එන්න ඩිලාන්න්. ඕවා ඔයාට උගන්නන්න අපිට වෙලාවකුත් නෑ, ඔයා වෙනුවෙන් කාලය නාස්ති කරන එකේ ප්‍රයෝජනයකුත් නෑ.
    උත්තර නෑ නේද අපහු දේට ? :rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,505
    113
    සිත් කය සංවර කරගෙන පින් කරගෙන දිව්‍යලෝකේ යන උන් එහෙ ගිහින් මොනවද විදින සැප ??
    ------ Post added on Jan 25, 2026 at 12:23 AM
    In Buddhism Don't Ask to go to Heaven to have Better sex or fuck with princess/goddess.

    Christian/ Catholics, Muslim,.... Thama Heave Hari Divya Loke Hari, Virgin 72 Hari Ganda Paw/Pin Karanda Kiyanne.
    Buddhism Eke Main/ And Ultimate and only Target Eka to attain Nirvana
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    සිත් කය සංවර කරගෙන පින් කරගෙන දිව්‍යලෝකේ යන උන් එහෙ ගිහින් මොනවද විදින සැප ??

    දිව්‍ය ලෝකෙ යන්න පින් කර ගන්න සිත, කය, වචනය සංවර කර ගන්නවා කියලා කව්ද කිව්වේ?

    දාන, සීල, භාවනා වලින් එකතු වෙන්නේ විවට්ටගාමීණී කුසල්. නිවනට කෙලින්ම උපනිශය වෙන්නේ සසරට විතරක් නෙමෙයි.
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    උත්තර නෑ නේද අපහු දේට ? :rofl:
    1 වසර ඉගෙනගෙන නැති කෙනෙක් 13 වසෙර ප්‍රශ්න අහන කොට දෙන්න තියෙන උත්තරේ තමයි.
    "මුලින් ඉගෙනගෙන එන්න"
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    දිව්‍ය ලෝකෙ යන්න පින් කර ගන්න සිත, කය, වචනය සංවර කර ගන්නවා කියලා කව්ද කිව්වේ?
    බණ වල තමයි එහෙම කියන්නේ .. උබ කියන්නේ එහෙම බණ වල කියන්නේ නෑ කියලද දැන් ?? :rofl:

    1 වසර ඉගෙනගෙන නැති කෙනෙක් 13 වසෙර ප්‍රශ්න අහන කොට දෙන්න තියෙන උත්තරේ තමයි.
    අනේ උබයි මායි දන්නා 13 වසර කුකුලෝ . .
    උත්තර නැති උනාම ඔය ගොන් කතාව මම අහල තියනව මේකේ ඉන්න පකීර් ලාගෙන් :lol:🤌
    ------ Post added on Jan 25, 2026 at 12:32 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    බණ වල තමයි එහෙම කියන්නේ .. උබ කියන්නේ එහෙම බණ වල කියන්නේ නෑ කියලද දැන් ?? :rofl:

    මන් අහන බන වලනම් දිව්‍යලෝකේ යන විදි කියන්නැහැ. නිවන් දකින විදිහ කියන්නේ.
     
    • Like
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අනේ උබයි මායි දන්නා 13 වසර කුකුලෝ . .
    උත්තර නැති උනාම ඔය ගොන් කතාව මම අහල තියනව මේකේ ඉන්න පකීර් ලාගෙන් :lol:🤌
    ------ Post added on Jan 25, 2026 at 12:32 AM
    හිත රිදුනා නේද? සොරි ඈ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    මන් අහන බන වලනම් දිව්‍යලෝකේ යන විදි කියන්නැහැ. නිවන් දකින විදිහ කියන්නේ.
    සීලය හේතුවක් නෙවෙයි ද දිව්‍යලෝකේ යන්න ??
    මම නම් ඕන තරම් බණ වල දැකල තියනව

    හිත රිදුනා නේද? සොරි ඈ...
    තාම උත්තර නෑ නේද උබට ?? වටේ යන එක තමයි කරන්නේ ඔහොම උනාම
    ------ Post added on Jan 25, 2026 at 12:39 AM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    තාම උත්තර නෑ නේද උබට ?? වටේ යන එක තමයි කරන්නේ ඔහොම උනාම

    ඔය උඹ හිතින් මවාගත්ත දෙයක් කියන්නෙ. 🤷

    උඹලා එක වෙලාවකට කියනවා "දානය" ගැනමයි කියන්නෙ කියලා. 😂
    තව වෙලාවක කියනවා "මරණය" ගැනමයි, "දුක" ගැනමයි කියන්නෙ කියලා 😂
    දැන් කියනවා "කාමය" ගැනමයි කියලා. 😂

    මුලින් ඉගෙනගෙන එන්න ඩිලාන්න්. ඕවා ඔයාට උගන්නන්න අපිට වෙලාවකුත් නෑ, ඔයා වෙනුවෙන් කාලය නාස්ති කරන එකේ ප්‍රයෝජනයකුත් නෑ.
    හිත රිදුන එකට නම් සොරි ඩිලාන්න්. මොනවා නැතත් ඔයා මෝඩයා වගේ ත්‍රෙඩ් එක බම්ප් කරලා දෙන එක නම් වටිනවා. 👍
    Good night
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    සීලය හේතුවක් නෙවෙයි ද දිව්‍යලෝකේ යන්න ??
    මම නම් ඕන තරම් බණ වල දැකල තියනව

    ඒක කියන්න බැහැ. සුගතිගාමී වෙන්න පුලුවන්. දුගතිගාමී වෙන්නත් පුලුවන්. අසදෘශ මහා දාන දුන්න රජතුමත් පිඹුරෙක් වෙලා ඉපදුනේ.

    අනිවාර්යයෙන් සුගතිගාමි වෙන්න අඩුම සෝවාන් මාර්ගඵල ලාබියෙක් වත් වෙන්න ඕනේ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    බෞද්ධ ඉතිහාස කතා වල ඇරෙන්න වෙන ලෝක ඉතිහාසේ ඔය වගේ කතාවක් නැද්ද උබ දන්න ??

    ගොඩක් පින් කරලා දුගතියේ ගියපු කෙනෙක් ගැනද?
    Hinduism වල ඇති, හොයලා නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ගොඩක් පින් කරලා දුගතියේ ගියපු කෙනෙක් ගැනද?
    Hinduism වල ඇති, හොයලා නැහැ.
    ආගම් වල නෙවෙයි බන් . . ලෝක ඉතිහාසයේ ඔය උබ කියන ජාතියේ පිනක් කරල පිබුරෙක් හරි තලගොයෙක් වෙලා හරි ඉපදිලා වගේ කතා වෙන අහල නැද්ද ?
     
    • Haha
    Reactions: Little Hulk