ඉස්සර අතේ ගැහුවේ දවස් 4ට පාරක් හිත මාරට පාලනය කරගෙන හිටියා. දැන් දවස් දෙකෙන් දෙකට සිතුවිලි එනවා. පාලනය කරගන්නත් බෑ. ගහලා ගහලා යන්න කැම්‍රිත් නෑ. මට මේකෙන් මිදෙන්න ඔන. මිදෙන්න විදියක් කියපං. බීල පැය 24ම මත් වෙලා හිටියා බලන්න එතකොට ඊට වැඩිය සිතුවිලි එනවා.
