ආගම් වල නෙවෙයි බන් . . ලෝක ඉතිහාසයේ ඔය උබ කියන ජාතියේ පිනක් කරල පිබුරෙක් හරි තලගොයෙක් වෙලා හරි ඉපදිලා වගේ කතා වෙන අහල නැද්ද ?
නැ. අරක බුදුන් දේශනා කරන්නෙත් නිකන් නෙමෙයි, imho. පින් කරා කියලා සසරේ රැකවරණයක් ෂුවර් කරන්න බැහැ කියළා පෙන්නන්න.
ආගම් වල නෙවෙයි බන් . . ලෝක ඉතිහාසයේ ඔය උබ කියන ජාතියේ පිනක් කරල පිබුරෙක් හරි තලගොයෙක් වෙලා හරි ඉපදිලා වගේ කතා වෙන අහල නැද්ද ?
කාමය පාලනය කරගන්න කියලා හාමුදුරුවෝ අපිට කියන්නේ ඇයි.
ඇයි ගිහියෝ කාමය පාලනය කරගන්නේ . මිනිස්සු ඉන්නේ වර්ගයා බෝකරන්න . කාමයේ නොහොත් ප්‍රජනනය කල යුතුයි . අනික එකේ ලිමිට් එකක් ගැන කියන්න වෙන මනුස්සයෙක්ට පුලුවන්ද මෙච්චරයි හොද අච්චරක් නරකයි කියලා . අනික කියන පුද්ගලයා කාමයේ හැසිරෙන් නැතුව අනික් අයට බණ කියන්නේ ඇයි.උබ බන අහන්නේ ඇයි කියලා දන්නවද මිනිස්සු?
හිහියන්ට වේවා, පැවිද්දන්ට වේවා, බන කියන එකේ මූලික පරමාර්ථය යෝනිසෝ මනසිකාරය. නැතුව පින් කරවන්නවත්, ලෞකික ජීවීතය දියුණු කරගන්න පුලුවන් විදි කියලා දෙන එකවත් නෙමෙයි බනෙන් කරන්නේ. පංචනීවරණ ප්රමුඛ වෙලා තියෙන වෙලාවක යෝනිසෝ මනසිකාරය ඇති නොවන නිසා තමයි කාමය පාලනය කරගන්න පුලුවන් විධි කියන්නේ මුලින්.
ඇයි ගිහියෝ කාමය පාලනය කරගන්නේ . මිනිස්සු ඉන්නේ වර්ගයා බෝකරන්න . කාමයේ නොහොත් ප්‍රජනනය කල යුතුයි . අනික එකේ ලිමිට් එකක් ගැන කියන්න වෙන මනුස්සයෙක්ට පුලුවන්ද මෙච්චරයි හොද අච්චරක් නරකයි කියලා . අනික කියන පුද්ගලයා කාමයේ හැසිරෙන් නැතුව අනික් අයට බණ කියන්නේ ඇයි.
නිකං වැදි බන වගේ පාලි වලින් කියන් නැතුව සිංහලෙන් කියහන්කෝ දෙයක්
ඇයි ගිහියෝ කාමය පාලනය කරගන්නේ . මිනිස්සු ඉන්නේ වර්ගයා බෝකරන්න . කාමයේ නොහොත් ප්‍රජනනය කල යුතුයි . අනික එකේ ලිමිට් එකක් ගැන කියන්න වෙන මනුස්සයෙක්ට පුලුවන්ද මෙච්චරයි හොද අච්චරක් නරකයි කියලා . අනික කියන පුද්ගලයා කාමයේ හැසිරෙන් නැතුව අනික් අයට බණ කියන්නේ ඇයි.
හරි එක අකැප භික්ශුවටනේ , එක ගිහියන්ට කැප නෑනේ. මේ කියන ලෙස කාමයේ හසිරුන් නැත්තම් ධර්මය ගෙනියන්න පුජකයෝ ජනිත වෙන්නෙත් නෑනේපාලියෙන් මොනවද කියලා තියෙන්නේ?
ඉතින් ඔය කියන්නේ නිවන් දකින්න කරන්න ඕනේ දේවල්, එහෙම අවශ්‍යතාවය තියෙන අයට. නැතුව හුකලා, ළමයි හදලා, සාර්ථක පවුල් ජීවිතයක් ගෙනියන විදිහ නෙමෙයි.
නිවන කියන්නේ වර්ගයා බෝ කරලා, හුකලා, මැරිලා යන ලෝකෙ නිරුද්ධ තැනක්. ඔය උබ කියන කතා එකක්වත් අදාල වෙන්නැහැ ඒ නිසා.
හරි එක අකැප භික්ශුවටනේ , එක ගිහියන්ට කැප නෑනේ. මේ කියන ලෙස කාමයේ හසිරුන් නැත්තම් ධර්මය ගෙනියන්න පුජකයෝ ජනිත වෙන්නෙත් නෑනේ
ඇයි කෙනෙක්ට 24/7 උකන්න ලිංගිකව හිතන පතන අතගාන බැරි ? කාටද අයිතියක් තියෙන්නේ තවත් කෙනෙක්ට එම කරන්න එපා කියන්න , කොච්චර සහකරුවන්/ සහකාරියන් ප්‍රමානණයක් එක්ක සංසර්ගය කල යුතුද යන්න .කාමයේ හැසිරෙනවා කියන්නේ හුකන එක විතරක් නෙමෙයි. හුකනවා කියන්නේ කාමච්ඡන්දය ගොඩක් ප්රමුඛ එක අවස්ථාවක් විතරයි.
හුකන්න එපා කියලා නෙමෙයි කියන්නේ. කාමච්ඡන්දය 24/7 ප්රමුඛ කෙනෙක්ට ඒකෙන් මිදෙන විදිහ කියන්නේ. සරලව, හුකන වෙලාවට හුකලා, අනිත් වෙලාවට සිහියෙන් කරන වැඩේ කර ගන්න පුලුවන් තැනට එන විදිහ ගැන කියන්නේ.
ධර්මය කියන්නේ සතර මහා ධාතුවෙන් ජීවමාන වෙන දෙයක් නෙමෙයි. ලෝකය තුල පවතින්න බැහැ කොහොමත්. ධර්මය ගෙනියන කතාව වලංගු වෙන්නැහැ ඒ නිසා.
ඇයි කෙනෙක්ට 24/7 උකන්න ලිංගිකව හිතන පතන අතගාන බැරි ? කාටද අයිතියක් තියෙන්නේ තවත් කෙනෙක්ට එම කරන්න එපා කියන්න , කොච්චර සහකරුවන්/ සහකාරියන් ප්‍රමානණයක් එක්ක සංසර්ගය කල යුතුද යන්න .
හතර බිරි කතාව ඔයාවම කියනවා කරාට කමක් නැ හැබැයි වැඩිය කරන්න ඒපා කියලා ඒ වැඩි කියන මිනිනුම හැදුවේ කවුද. ඔයා කියන විදියට පොන් කරන ඇක්ට කෙනෙක්ට එක කරන්න බැ වෘතියක් හැටියට එක අකැපයි .
ගිහියන්ට තියා භික්ශුවකටවත් හිත එක්තැන්කරගෙන ඉන්න බැරි ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියක් තමා ප්‍රජනනය එක ඇයි එපා කියන්නේ . මොකද්ද එකේ තියන කුනුහරපය පොඩ්ඩක් කරන්න හොද ගොඩක් කරන්න නරක
හැමෝම නිවන් ගියාම පෘතිවියේ මිනිස්සු නැති වෙයි නේ24/7 කරන්න පුලුවන් කිසි අවුලක් නැ. නිවන් දකින්නනම් බැහැ. 24/7 පංච කාමයේ තමයි කොහොමත් ඉන්නෙ ධ්‍යාන සමාපත්තියක හිටියේ නැත්තම්.
හැමෝම මහන වෙන්න ගියාම පැවැත්මක් නෑනේ .ඔය කියන්නේ නිවන් දකින්න ඕනේ අයට නිවනට යන path එකනේ.
මන් කලින් කිව්වා හේතුව. කාමච්ඡන්දය ප්රමුඛ වෙලාවක නිවන් දකින්න බැහැ.
කාමච්ඡන්දය ප්රමුඛ වෙන අවස්ථා වැඩි වෙන තරමට විපස්සනාවේ සිහිය පවත්වගන්න බැරි වෙනවා. ඒකෙන් වෙන්න ප්‍රමාදයට පත් වෙන එක. ප්‍රමාද වෙන්න නෙමෙයි බන කියන්නේ, අප්‍රමාදයට පත් වෙන්න. ඉතින් පුලුවන් තරම් නීවරණ යටපත් කරන් ඉන්න එක තමයි නිවන් දකින්න ඕනේ කෙනෙක්ට ඒකට උචිත පරිසරය හදාගන්න කරන්න පුලුවන් පළවෙනි දේ.
කුණුහරපයක් නැ. හුකන අය ඇති තරම් හුකපුදෙන්.
හිත කොහොමත් එක තැන තියාගන්න බැහැ පංච කාමයේ ඉන්න ගමන්. අරමුණු වල වේගය අඩු කර ගන්න පුලුවන් සීලයෙන්. භාවනාවෙන් පුලුවන් සමාපත්තියට ගිහින් එකම අරමුණෙහිම නැවත, නැවත සිත පිහිටන්න. මේක තමයි technically perfect තැන විපස්සනාවට. එහෙම නැතුව කෙලින්ම විපස්සනාවට යන අය ඉන්නවා. එයාලට සීලය ඕනේ. සමථයෙන් ධ්‍යාන බලාපොරොත්තුවෙන් භාවනා කරන යෝගියටත් සීලය ඕනේ. එහෙම අවශ්‍යතාවය තියෙන අයට තමයි ඔය බන කියන්නේ.
සසරයි නිවනයි දෙකක්. පාරවල් දෙකක්. දෙකේම එක පාර යන්න බැහැ. බන තියෙන්නේ නිවනට. සසරට සාපේක්ෂව නිවන ගැන කතාකරන එක බොරු වැඩක් ඒ නිසා.
හැමෝම නිවන් ගියාම පෘතිවියේ මිනිස්සු නැති වෙයි නේ
හැමෝම මහන වෙන්න ගියාම පැවැත්මක් නෑනේ .
ලිංකිකත්වය ඇයි හරාම් වෙන්නේ නිවන් යන්න
කාමච්ඡන්දය ප්රමුඛ වෙලාවක නිවන් දකින්න බැහැ. ප්‍රඤා චයිතසිකය පිහිටන්නේ නැහැ.
පෘථග්ජන සක්කාය දිට්ටිය නිසා ඔය ප්‍රශ්න එන්නේ. ප්‍රශ්නෙ වැරදියි ඉතින්. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා මිත්‍යා දෘෂ්ටි 62 ගැන, ඕනෙනම් කියවලා බලන්න.
සිංහලෙන් පැහැදිලි කරන්න මම ඔයා වගේ මහණ වෙලා නෑ පාලි සංකෘත දන්නෙත් නැ . දන්න සිංහලෙන් කියන්න මෙකේ ගොඩක් උනුත් මම වගේ ඔය භාශාව දන් නෑ.කාමච්ඡන්දය ප්රමුඛ වෙලාවක නිවන් දකින්න බැහැ. ප්‍රඤා චයිතසිකය පිහිටන්නේ නැහැ.
සරල ප්‍රශ්ණයක් ඇහුවේ ඔක්කම නිවන් යන්න ආසවන් අත ඇරියම , ප්‍රජනනය සිද්ද වෙන් නැ මේ ඇහැට පේන දැනෙන ලෝකේ ඉස්සරට යන් නැ , දුෂිඨි නෙමෙයි අතට අහුවෙන පේන දේ ගැන කතාකරමු
සරල ප්‍රශ්ණයක් ඇහුවේ ඔක්කම නිවන් යන්න ආසවන් අත ඇරියම ,
අනික නිවන් යනකම් කන්න අවශ්‍යයි ශරීරයට ඒ නිසා කනවා ඒ වගේ ලින්ගිකත්වය ශරීර අවශ්‍යතාවක් එක ඇයි හරාම් වෙන්නේ නිවන් යන්න .
ඔයාට කියන්න පුලුවන් කන එක ඔහේ දෙන දෙයක් කාල හිතන් නැතුව ඉන්න පුලුවන් කියලා ඒම නම් ගල් මුල් ප්ල්සාටික් උනත් කන්න පුලුවන් එත් කන්න වෙන්නේ යම් ආසවක් තියන දෙයක් නේ
ඔක්කම හරි වෙන්න ඇති ඒත් ඉතින් හාමුදුරොවො ඕවා කියන්නේ ගිහියන්ටනේඇහෙන, පේන, දැනෙන දේවල් වලට තමයි සක්කාය දෘෂ්ඨිය කියන්නේ. tbh, ඊටත් වැඩිය සියුම් සහ සංකීර්ණයි සක්කාය දෘෂ්ඨිය, ඒත් ඔය ගානට කිව්වේ නැත්තම් තේරුම් ගන්න බැරි වෙයි.
දෘෂ්ටිය නිසා තමයි ප්‍රශ්නේ එන්නේ නැතුව බාහිර පවතින ලෝකයක් තිබිලා, ඒකෙන් එන ප්‍රශ්නයක් නෙමෙයි.
ලෝකය කියන්නේ buddhism වල පංචඋපාදානස්කන්ධයට. මේ තියරි එක එක පැහැදිලි කරන්න කම්මැලියි, මේවා නැතුව දෘෂ්ටියේ වැරැද්ද පෙන්වන්නත් බැහැ. උවමනාවක් තියෙනවනම් හොයලා දැනගන්න.
එහෙම ආසාව අත්හරින්න බැහැ. නිවන් යන්න මොනාහරි අත්හරින්න දගලනවනම් ඒකට කියන්නේ විභව තණ්හාව කියලා. ඒකත් ආසාවම තමයි. කෙලෙස්.
ශරීරය පවත්වගන්න අත්‍යවශ්‍ය දෙයක් කෑම. ලිංගිකත්වය නැතුව ඉන්න පුලුවන්. ඒත් එහෙම ඉන්න කියලා ගිහියෙක්ට කියන්නැහැ. ඔය හාමුදුරුවො කියන්නේ සිහිය ගිලිහෙන විදිහට නිතර නිතර එන කාමුක සිතිවිලි පාලනය කර ගන්න විදිහ.
සරල උදා. පොඩි එකෙක් පාඩම් කරන්න අරගත්ත ගමන් උට හිතෙන්නේ අතේ ගහන්න. එක පාරක් ගහලා ආයේ ටිකක් වෙලා යද්දි ආයේ හිතෙනවා. එතකොට *පාඩම් කරනවා* කියන එකේ ඵලදායිතාව නැති වෙනවා කියන එක උබට තේරෙනවද?
ඒ වගේ තමයි බන අහද්දි, සතිපට්ඨානය වඩද්දිත්.
දැන් උබ උට කියනවද,
ඔව්, ඕක සාමාන්‍යයයි, හිතෙන හිතෙන වෙලාවට ගෑනියෙක් හොයන් හුකපන් කියලා?
නැත්තම් උට ඒක පාලනය කරගන්න විදිහක් කියලා දෙනවද?
මෙතනත් කරන්නේ වඩන පටිපදාවේ ඵලදායිතාව වැඩි කිරීමක්. කාමච්ඡන්දය කියන්නේ පංච නීවරණයක්. "නීවරණ" කියන්නේ නිවන ආවරණය කරනවා කියන එක. දැන් මේක මන් 4 පාරක් විතර කියලා උබ ආයේ අහනවා කාමච්ඡන්දය ඇයි හරාම් කියලා නිවන් දකින්න. නීවරණ කියන නමේම තියෙනවා ඇයි හරාම් කියන එක.
ඔක්කම හරි වෙන්න ඇති ඒත් ඉතින් හාමුදුරොවො ඕවා කියන්නේ ගිහියන්ටනේ
නිවනට යන කෙනෙක් ස්ව කැමැත්තෙන් එන්න ඕනේ , මේ විදියට බණ කිව්වම ගිහියන්ගේ ලෞකීක ජීවිතය අඩාවල වෙලා සමාජ ප්‍රශ්ණ එනවා . අදටත් මේ දේ ලංකාවේ වෙනවා ගෑනු අය පන්සලට යනවා පිරිමි කෙනා පීඩනයෙන් කාමයේ හැසිරෙනවා . සඝරුවන් අර ගිහි බවලතුන්ට බණ කියනවා .
ප්‍රශ්ණය ඇති කරන්නෙම හාමුදුරුවො, හාමුදුරොවො ඕක පන්සලට සීමා කරානම් හොද නැද්ද සමාජයේ අභිවෘදිය තකා
හරි සම්පුර්ණයෙන් තේරුම් ගන්න කෙනෙක් කෙලින්ම මහන වෙල නිවන හොයන් යනවාබලෙන් කියන්නැහැනේ බන්. වැඩක් නැත්තම් නොබල ඉන්න පුලුවන්.
එක තැනකට සීමා කරන්න බැහැ. මොකද පිපෙනන බලන් ඉන්න නෙලුම් වගේ ප්රඤාවන්තයෝ ඉන්නවා. එහෙම කෙනෙක්ට ධහම මොකක්ද කියලා හොයාන්න හිතෙන්න පුලුවන් ඔහොම video එකක් දැකලා.
හරි සම්පුර්ණයෙන් තේරුම් ගන්න කෙනෙක් කෙලින්ම මහන වෙල නිවන හොයන් යනවා
බාගෙට උඩින් ලවය තේරුම් ගන්න කෙනා හයිබ්‍රිඩ් මූඩ් එකේ ගිහි ජීවිතෙයි නිවනයි දෙකම ලබන්න ට්‍රයි කරාම එක සමාජ පරිහානියට හේතුවක් වෙන් නැද්ද