ලංකාවට Starlink Down

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,513
    10,266
    113
    44
    Living in an Atom
    ලංකාවට Starlink Down වෙලාද බන්. නුගේගොඩ ඉන්න අපේ නංගි මට දැන් කිවුවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    පිස්සුද, මම මේ ඉන්නෙ ස්ටාර්ලින්ක් එකෙන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    දන්න විදියට නෑ. එහෙම Down නම් අර FB එකේ Group එකේ පෝස්ට් එහෙම යන්න ඕන.... මොකුත් නෑ එහෙම.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ස්පීඩ් එකත් හොඳට තියෙනව
    image.png
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    දැන් හරි ගිහින්.

    View attachment 261788
    ඒ නැතත් බං Starlink Network එක ඩවුන් වෙන්න කිසිම හේතුවක් නෑ. කොහෙන්හරි Ground Station එකක් තියෙනව, එහෙම නැත්නම් Satellite එකකට එකක් ලේසර් වලින් ලින්ක් වෙලා නේ තියෙන්නෙ. Mesh එකක් හැදිල තියෙන්නෙ. ඒ නිසා ඩවුන් වෙන්නෙ නෑ කොහොමටවත්, ඔය ගෙදර තියෙන ඩිවයිස් එකක අවුලක් ගියොත් තමයි ඉතිං
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    පඩේ වෙඩිල්ල කරන බඩි විපක්ශ සුන්නෙක් වගේ හැසිරෙන්න එපා. උබේ නම්න්ගිට රෙවෙන එක රටටම බලපාන් නෑ බඩියෝ 🥴
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඒ නැතත් බං Starlink Network එක ඩවුන් වෙන්න කිසිම හේතුවක් නෑ. කොහෙන්හරි Ground Station එකක් තියෙනව, එහෙම නැත්නම් Satellite එකකට එකක් ලේසර් වලින් ලින්ක් වෙලා නේ තියෙන්නෙ. Mesh එකක් හැදිල තියෙන්නෙ. ඒ නිසා ඩවුන් වෙන්නෙ නෑ කොහොමටවත්, ඔය ගෙදර තියෙන ඩිවයිස් එකක අවුලක් ගියොත් තමයි ඉතිං
    ඉරාන් වල ස්ටාර් ලින්ක් ජෑම් කල විදිහ ගැන මොනවත් දන්නවද සරලව. එහෙම සිද්දියක් උනාද ?