මම දකින්නේ මේ නිවන වගේ ඒවා ගිහියන්ට දේශනා නොකල යුතුයි. එකෙන් වෙන්නේ පවුල් සංස්ථාව හෝ ලිංගිකත්වය ප්රජජනයට දරුණු හානියක් වෙනවා .එක එක විදිහේ මිනිස්සු කොහොමත් ඉන්නවනේ. වැලි කැට ගානට තමයි කොහොමත් හැම දාම ගොඩයන්නේ.
සමාජය කොහොමත් පරිහානියට යනවා inevitably, ධර්මයක් නොහැසෙන කාල වලදිත්. මන් හිතන්නැහැ වෙනසක් වෙයි කියලා.
මේ වගේ සංකල්ප කියන්න ඕනෙ සංඝරත්නයට කැමැත්තෙන් එන අයට .
අනික ලිංගික ජීවිතය ගැන ලිංගිකව එකතු නොවුන සංඝරත්නය දන්නේ කොමද එක හොද නෑ කියන්නත් කරන්න එපැයි. බුදුහාමුදුරුවො නම් ප්රයෝගිකව විදලයි කිව්වේ අපේ සාදුල එම නෑ එක්කො සමලිංගිකයන් එම අය කොමද යහපත් ලිංගික ජීවිතය මේකයි හෝ ලිංගිකත්වය නෙමෙයි මාර්ගය නිවනයි කියන්න.
කවුරුත් කිව්ව දේකට වඩා ස්ව පලපුරුද්දනේ වටින්නේ .