කාම සිතුවිලි යටපත් කරන්න ...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    එක එක විදිහේ මිනිස්සු කොහොමත් ඉන්නවනේ. වැලි කැට ගානට තමයි කොහොමත් හැම දාම ගොඩයන්නේ.

    සමාජය කොහොමත් පරිහානියට යනවා inevitably, ධර්මයක් නොහැසෙන කාල වලදිත්. මන් හිතන්නැහැ වෙනසක් වෙයි කියලා.
    මම දකින්නේ මේ නිවන වගේ ඒවා ගිහියන්ට දේශනා නොකල යුතුයි. එකෙන් වෙන්නේ පවුල් සංස්ථාව හෝ ලිංගිකත්වය ප්‍රජජනයට දරුණු හානියක් වෙනවා .
    මේ වගේ සංකල්ප කියන්න ඕනෙ සංඝරත්නයට කැමැත්තෙන් එන අයට .

    අනික ලිංගික ජීවිතය ගැන ලිංගිකව එකතු නොවුන සංඝරත්නය දන්නේ කොමද එක හොද නෑ කියන්නත් කරන්න එපැයි. බුදුහාමුදුරුවො නම් ප්‍රයෝගිකව විදලයි කිව්වේ අපේ සාදුල එම නෑ එක්කො සමලිංගිකයන් එම අය කොමද යහපත් ලිංගික ජීවිතය මේකයි හෝ ලිංගිකත්වය නෙමෙයි මාර්ගය නිවනයි කියන්න.

    කවුරුත් කිව්ව දේකට වඩා ස්ව පලපුරුද්දනේ වටින්නේ .
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63

    • Like
    Reactions: Little Hulk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    කවුරුත් කිව්ව දේකට වඩා ස්ව පලපුරුද්දනේ වටින්නේ .

    ස්වයං වූ ඤාණයෙන් ධර්මාවබෝධය කර ගන්නේ බුදු, පසේබුදුවරු විතරයි.

    ශ්‍රාවක සංඝයා/ ගිහියන් මගඵල ලබන්නේ පර ප්‍රත්‍යයෙන්. තනියෙන් හොයාගන්න බැහැ. මූලිකව ලෞකික සම්මා දිට්ටියවත් තියෙන සෘතවත් ශ්‍රාවකයට තමයි ධර්මය ජීවමාන වෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ස්වයං වූ ඤාණයෙන් ධර්මාවබෝධය කර ගන්නේ බුදු, පසේබුදුවරු විතරයි.

    ශ්‍රාවක සංඝයා/ ගිහියන් මගඵල ලබන්නේ පර ප්‍රත්‍යයෙන්. තනියෙන් හොයාගන්න බැහැ. මූලිකව ලෞකික සම්මා දිට්ටියවත් තියෙන සෘතවත් ශ්‍රාවකයට තමයි ධර්මය ජීවමාන වෙන්නේ.
    ඒ කියන්නේ පසේ බුදුවරු වෙන්න නම් ලිංගිකව හැසිරිලා තියෙන්න ඕනේ කියන එකද .
    හැසිරෙන් නැතුවත් අවබෝධ වෙනවද සූරතාන්තය වගේ දේවල් ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    ඒ කියන්නේ පසේ බුදුවරු වෙන්න නම් ලිංගිකව හැසිරිලා තියෙන්න ඕනේ කියන එකද .
    හැසිරෙන් නැතුවත් අවබෝධ වෙනවද සූරතාන්තය වගේ දේවල් ?

    ලිංගික හැසිරෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නිවන් දකින්න කාමච්ඡන්දෙන් මත් වෙලා ඉන්න *ඒ වෙලාවට* විතරයි. කාමච්ඡන්දයෙන් මත් වුන වෙලාවට සිහිය නැහැ.

    අනිත් වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    අවබෝධ වෙනවද සූරතාන්තය

    බුදු කෙනෙක් ෂධ් අසාධාරණ ඤාණ තියෙනවා. ඕන දෙයක් ඕන වෙලාවක බලන්න පුලුවන්. අපිට දැනෙන රළු මට්ටමෙන් නෙමෙයි චිත්ත, චයිතසික මටට්මෙන්.
    ------ Post added on Jan 26, 2026 at 10:34 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලිංගික හැසිරෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නිවන් දකින්න කාමච්ඡන්දෙන් මත් වෙලා ඉන්න *ඒ වෙලාවට* විතරයි. කාමච්ඡන්දයෙන් මත් වුන වෙලාවට සිහිය නැහැ.

    අනිත් වෙලාවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
    සිහිය නෑ කියන්නේ . නික‍ං මොලේ නතර වෙනවද , මනෝකාය එලියට යනවද .
    සිහියෙන් නෙමෙයි නම් ඉන්නේ ලිංගය ප්‍රාණවත් වෙන්නේ කොමද , සිහිය නැත්තම් රාගය ආදරය ඇති වෙන්නේ කොමද

    බුදු කෙනෙක් ෂධ් අසාධාරණ ඤාණ තියෙනවා. ඕන දෙයක් ඕන වෙලාවක බලන්න පුලුවන්. අපිට දැනෙන රළු මට්ටමෙන් නෙමෙයි චිත්ත, චයිතසික මටට්මෙන්.
    ඒ කියන්නේ හමට හම වෙන ඝර්ශණය දැනෙන් නෑ ඒත් නිකං උදේට පිරිමි අයට ප්‍රාණවත් වෙනවා වගේ මෙන්ටලි දැනෙනව කියලද කියන්නේ ?
    ------ Post added on Jan 26, 2026 at 10:34 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    සිහිය නෑ කියන්නේ . නික‍ං මොලේ නතර වෙනවද , මනෝකාය එලියට යනවද .
    සිහියෙන් නෙමෙයි නම් ඉන්නේ ලිංගය ප්‍රාණවත් වෙන්නේ කොමද , සිහිය නැත්තම් රාගය ආදරය ඇති වෙන්නේ කොමද

    සිහිය කියන්නේ awareness එක නෙමෙයි. awareness එකත් එක්ක තියෙන්න පුලුවන් එක characteristic එකක් සති චයිතසිකය. සෝභන චයිතසිකයක්. කුසලයෙහි පිටන්න උපකාර වෙන චයිතසිකයක්. ඒ characteristic එක පිහිටන්නේ නැහැ කාමයෙන් මත් වෙලා ඉන්න වෙලාවකදී.
    මේවා මෙහෙම කතා කරලා වැඩක් නැහැ, උබට තේරුම් ගන්න බැහැ මේවා ගැන හරියට study කරනකන්.

    ඒ කියන්නේ හමට හම වෙන ඝර්ශණය දැනෙන් නෑ ඒත් නිකං උදේට පිරිමි අයට ප්‍රාණවත් වෙනවා වගේ මෙන්ටලි දැනෙනව කියලද කියන්නේ ?

    ඔය උබ දැනෙනවා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර මට්ටමේ ඝන සංඤාවක්. ඊට යටින් චිත්ත චයිතසික මට්ටමෙන් තමයි සිතක් උපදින්නෙ, පවතින්නේ, නිරුද්ධ වෙන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සිහිය කියන්නේ awareness එක නෙමෙයි. awareness එකත් එක්ක තියෙන්න පුලුවන් එක characteristic එකක් සති චයිතසිකය. සෝභන චයිතසිකයක්. කුසලයෙහි පිටන්න උපකාර වෙන චයිතසිකයක්. ඒ characteristic එක පිහිටන්නේ නැහැ කාමයෙන් මත් වෙලා ඉන්න වෙලාවකදී.
    මේවා මෙහෙම කතා කරලා වැඩක් නැහැ, උබට තේරුම් ගන්න බැහැ මේවා ගැන හරියට study කරනකන්.

    ඔය උබ දැනෙනවා කියන්නේ ඉන්ද්‍රිය ගෝචර මට්ටමේ ඝන සංඤාවක්. ඊට යටින් චිත්ත චයිතසික මට්ටමෙන් තමයි සිතක් උපදින්නෙ, පවතින්නේ, නිරුද්ධ වෙන්නේ.
    ඔයා හිතනවද ලංකාවේ 1% ඔයාට වගේ දැනුමක් බෞද්ධ ධර්මය ගැන තියනවා කියලා . කොටින්ම නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට කාමය අකැපයි කිව්වම එක වැරදි අර්ථයෙන් තේරුම් ගන් නැද්ද ?
     
    • Like
    Reactions: Bekam

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    ඔයා හිතනවද ලංකාවේ 1% ඔයාට වගේ දැනුමක් බෞද්ධ ධර්මය ගැන තියනවා කියලා . කොටින්ම නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට කාමය අකැපයි කිව්වම එක වැරදි අර්ථයෙන් තේරුම් ගන් නැද්ද ?

    ඉතින් බන් කියන කියන දේවල් ආර්ය පර්යේශනයේ නොයෙදී ඔහේ පිළිගන්න එකේ වැරැද්ද කාගෙද?

    බුදුන් එක ගමකට වැඩියහම ඒ ගමේ මිනිස්සු කියනවා එක එක අය ඇවිත් එක එක දේශනා කරලා යනවා, මේවගෙන් ඇත්ත මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද කියලා. එතකොට තමයි කාලාම සූත්‍රය දේශනා කරන්නේ.

    ඔහේ කෑලි ටිකක් අහුලන් තමන්ගේ interpretation එකකට අනුව යමක් ඔහේ පිළිපදින එක තමන්ගේ මෝඩකම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉතින් බන් කියන කියන දේවල් ආර්ය පර්යේශනයේ නොයෙදී ඔහේ පිළිගන්න එකේ වැරැද්ද කාගෙද?

    බුදුන් එක ගමකට වැඩියහම ඒ ගමේ මිනිස්සු කියනවා එක එක අය ඇවිත් එක එක දේශනා කරලා යනවා, මේවගෙන් ඇත්ත මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද කියලා. එතකොට තමයි කාලාම සූත්‍රය දේශනා කරන්නේ.

    ඔහේ කෑලි ටිකක් අහුලන් තමන්ගේ interpretation එකකට අනුව යමක් ඔහේ පිළිපදින එක තමන්ගේ මෝඩකම.
    බුදුන් ඕක හරියට කියන්න ඇති , තේරුම් කරන්න ඇති, අනික බුදුන්ගේ කාලේ ලිංගිකත්වය බොහොම විවෘත දෙයක් .

    ලංකාවේ එම නෙමෙයි පේනවනේ url එක්කට ෆයර් වෙන, බෙන්ච් එක්ක කුඩයක් යට ඉන්න බැරි දැඩි ලිංගික කුහකත්වයක් තියන රටක මම දකින්නේ භික්ශුව මේක අවියක් කරන් ඉන්නෙ .
    පන්සල් එන සිල් මාතාවන්ගේ ලිංගික ජීවිත ලෙප්ට් මිනිස්සූ අනාචාරයේ යනවා
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,205
    3,556
    113
    Kandy
    ගණයන්ට රෑට බඩු ගහන්න, අරක්කු බොන්න හොඳ ඇති