Amazon plans thousands more corporate job cuts next week, sources say

Batfleck

Well-known member
  • May 20, 2020
    2,925
    4,422
    113
    Sri Lanka
    ඒක නම් හොදයි ඕකේ ඉන්දියන් කරයෝ වැහි වැහැලා
    කොම්පැනි එක පැත්තෙන් ගත්තොත් මෙහෙම අයින් කරන එක සාදාරණ ඇති. හැබැයි මිනිහෙක්ගෙ ජොබ් එකක් කෙල වෙනවට හොදයි කියන්න එපා බන්. උබටත් ඔහොම උනොත් තේරෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,528
    113
    මාලඹේ
    කොම්පැනි එක පැත්තෙන් ගත්තොත් මෙහෙම අයින් කරන එක සාදාරණ ඇති. හැබැයි මිනිහෙක්ගෙ ජොබ් එකක් කෙල වෙනවට හොදයි කියන්න එපා බන්. උබටත් ඔහොම උනොත් තේරෙයි.
    Indian Karayo gen Jobs walata kelwelama yanna one🙏🙏
    Un maha kethama satthu tikak un inna Company walata ganne Indian karayo witharamai wena kisima rataka ekek ganne neha. USA Canada awoth ubata thereyi mokada mun karanne kiyala🤮
    Companies munge budal kiyala hithagena inne
     
    • Like
    Reactions: jennt

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    Indian Karayo gen Jobs walata kelwelama yanna one🙏🙏
    Un maha kethama satthu tikak un inna Company walata ganne Indian karayo witharamai wena kisima rataka ekek ganne neha. USA Canada awoth ubata thereyi mokada mun karanne kiyala🤮
    Companies munge budal kiyala hithagena inne

    Ilagata un aith india awama unwa aduwata out source karano mehe un . Etakota mehe lay off 🙃
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,314
    3,947
    113
    money greed of the corporates!!

    Amazon උන් ඔක්කොම වගේ දේවල් already ඔටෝමේට් කරලා නිසා මිනිස්සු ඕනිම නැති තරම් . ඕවගේ union වත් තියන්න දෙන්නේ නැද්ද කොහෙදෝ

    "Amazon has a long history of preventing unionization. In 2022, the company spent over $14 million on anti-union consultants, nearly $10 million .."
    https://politicsofpoverty.oxfamamerica.org/amazon-sends-clear-signal-to-workers/
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,548
    22,669
    113
    අම්බකිස්ස
    money greed of the corporates!!

    Amazon උන් ඔක්කොම වගේ දේවල් already ඔටෝමේට් කරලා නිසා මිනිස්සු ඕනිම නැති තරම් . ඕවගේ union වත් තියන්න දෙන්නේ නැද්ද කොහෙදෝ

    "Amazon has a long history of preventing unionization. In 2022, the company spent over $14 million on anti-union consultants, nearly $10 million .."
    https://politicsofpoverty.oxfamamerica.org/amazon-sends-clear-signal-to-workers/
    මෙහේ යූනියන් තියෙනවා, ඒවත් අපේ වගේම තමා වැඩ යන්නේ. ඒකයි කම්පැනි ඕවට වියදම් කරන්නේ. මෙහේ තියෙනවා යූනියන් ට්‍රේඩ් මාර්ක් එකක් ඒක තියෙන බඩු විතරයි සමහරු ගන්නේ,සේවකයන්ට සලකන කම්පැනි කියලා. මගේ රූමා එහෙම කෙනෙක්