මම Recommend කරන Best, Free, Password Manager එක - ✨ BitWarden ✨ Review ( No Affiliate - Bestest 100% Free tier for the lifetime, No Credit Card info)

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,360
    1
    6,175
    113
    මට ටික කාලේකට කලින් ඕනි උනා හොඳ Password Manager එකක් .. මගේ ( Email Password - Social Media Password - Other logins save කරන්න ) කතාව මේකයි

    1_C9MGFR7XjDO1MTQJt711Hg.png


    මගේ Gmail එක Dark Web Scan කරද්දී මට අහු උනා Pay here data breach එකේදී ( 2022 April ) මගේ Email Password leak වෙලා තියන කියලා ... ඉතින් මට Strong Robust Password එකක් දාගන්න ඕනි උනා ... ප්‍රශ්නේ තමා මම කොහොමද මතක තියාගන්නේ එච්චර දිග එකක් ... ?

    මේක ගැන Due Diligence කරද්දී, මගේ Research එකේදී මට හම්බුන හොඳම Password Manager එක තමා BitWarden. Why ?


    • It's mostly open source. - ඒ නිසා bug තිබුණත් ඉක්මනට patch වෙනවා
    • Best Free tier, you can use it for lifetime hasstle free for the rest of your life.
    • Ofc A.I. recommend me it and compared to others, Bitwared was the best option.

    • මේකෙ ඔයාට Free Version එකේදී පුළුවන් - ( Yes ... free ... No catch ... For the rest of your life it's FREE, No Credit Card info needed )

    • In - Bult Password Generator එකක් හම්බෙනවා ... Characters, Alphabet, Strings මේ සේරම දාලා Strong Password එකක් අපිට Generate කරගන්න පුළුවන්

    • Unlimited Credentials Store Option - අපිට ඕනි තරම් Email Password, Secured Notes, Bank Cards මේකෙ store කරන්න පුළුවන් Free Version එකේදී.

    • 2FA නම් limited - ඒ කියන්නේ Master Password එකට අමතරව ඔයාට Password Authenticator App එකකින් පුළුවන් 2 Factor Authentication add කරන්න ... මම හිතනව එක හොඳටම ප්‍රමාණවත් කියලා Normal User කෙනෙක් ට. ( මම Personally Google authenticator set up කරා ) - 2FA කරන්න Phone Number Add කරන්න ඕනි නම් එයාලගේ premium subscription ගන්න වෙනවා අපිට.

    • UI - UX ත් Clean and Premium feel.

    සැකයි නම් A.I. ගෙන් අහලා බලන්න " What is the best free Password manager you recommend in 2025 " කියලා ... එතකොට අනිවාර්යෙන් Bitwarden recommend කරාවි.

    අදම ඔයාගේ accounts වල password change කරලා ( අඩුම character 20 හෝ ඊට වැඩි, BitWarden app එක through ම පුළුවන් ) Password Manager එකකට shift වෙන්න ...

    Protect Your Online Privacy 😉 🔏 👇🏻👇🏻

    https://play.google.com/store/apps/details?id=com.x8bit.bitwarden
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Math use krnawa bn kaaleka indan. Patta ez. Chrome walata extension 1 dagena 4n 1ta app 1 dagattama fully synchronize.

    PS. Umbala bank username password save karanawada bitwarden 1ke?
     
    • Like
    Reactions: Yeezus