Java ඉවරයි ගුපියනේ... ඉස්සරහට Go තමයි... 🦾😎

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    anna wso2 Go walata maru una kiyala Oracle wahala dala gedara yanawalu

    Ane yanna epa Inna!

    - Oracle

    ඔරකල් එකට කොහොමත් ජාවා වලින් ආදායමක් නෑ නේ.
    සර්ටිෆිකෙට් විකුණලා සොච්චමක් එනවා ඇති 😄
     
    • Like
    Reactions: Inigo Montoya

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    seems like
    following IFS
    WSO2 going to terminate Java developers
    IFS eke java unwa fire kalada?

    BTW, meyala Ballerina haduwa neda jre eke run wena? ekath dan abandon karai java ecosystem ekama ain karana nisa.
    habai Java virtual threads, graalvm native wage ewa ekka loku improvement ekak thiyenawa but un kiwwa wage ara main function ehema adu karala python copy karanna gaththata passe nikan 'trying so hard to stay relevant' gathiyak danuna. just changing for the sake of changing.

    kohomath go godak hodai ithin micro-service walata.

    habai ithin java, C# ehema lesiyen ain wenne na, karannath ba. godak companies still using and developing java based services.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ඕව ඔක්කොම ටික ටික NoCode/Low Code Product වලින් Replace වෙනව (Salesforce, Dynamics 365, Pega etc). Legacy App වල Lifetime එක ඉවරවෙද්දි ඒකයි වෙන්නෙ.

    meka aththa.. man danna singa wala thiyena loku product ekak lokko tika no code platform ekakata switch karanna hadanawa..
     
    • Like
    Reactions: RealityOfX

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    rust

    Might Game Of Thrones GIF by CaptainBNB

    issarahata competition eka tiyenne Rust vs Go thamai,

    Turbopack wage bundlers Rust walin re-write karala hoda performance gain ekak aran tiyenawa

    මමත් අර රැම්උකන්නා අයින් කරලා zed දාගත්තා.
    බඩු සුපිරි ඈ. 🤩

    https://github.com/zed-industries/zed
     
    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    147
    43
    Java is a resource killer. Anyway, Java was not used in cloud native env. Java was famous in the USA based companies. But in the EU, it is Node.js (Nest.js), PHP ( Laravel). No matter who said what , still more than 50% of the internet runs on PHP. One of the most used languages all the time. We have servers done with PHP which are 10+ years old & running really good. Then Nest.js .
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    ඕක depend මචන්, මොකද ඔනෙම language එකක් රදා පවතින්නේ එක use කරන community එක උඩ, මොකද කාලෙත් එක්ක hardware update වෙනකොට එවට හරියන්න අනිත් දෙවල් update වෙන්න ඔනේ, සරලවම කිව්වොත්, programming languages වල වෙන්නෙත් අර ඩාවින්ගේ "survival of the fittest" වගේ සීන් එකක්. වැඩේට හරියටම සෙට් වෙන, fast සහ හොඳ community support එකක් තියෙන languages විතරයි මාකට් එකේ ඉතුරු වෙන්නේ. අනිත් ඒවා නිකම්ම හැලිලා ගිහින්, ඒ වෙනුවට ඊට වඩා හොඳ අලුත් ඒවා එනවා.

    PHP දැන් dead කියලා ගොඩක් අය කිව්වට, ඇත්ත කතාව ඒක නෙමෙයි මචං. Node.js, Python වගේ ඒව ආවට පස්සේ PHP මාකට් එකෙන් හැලිලා යයි කියලා තමයි කට්ටිය හිතුවේ. ඉස්සර PHP versions වල පොඩි පොඩි අවුල් තිබ්බ තමයි, කෝඩ් නිකම් spaghetti වගේ චා වෙන සීන් එකක්.

    ඒත් දැන් PHP 8 වලට පස්සේ ලොකු comeback එකක් දීල තියෙන්නේ. දැන් language එක මාර fast, අනික Laravel වගේ frameworks නිසා ඩිවලොප් කරන්න පට්ටම ලේසියි. තාම ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට්ස් වලින් 75% කට වඩා දුවන්නේ PHP වලින්. ඒ නිසා PHP dead නෑ, ඒක දැන් මාර stable, වියදම අඩු, ඕන වෙලාවක ෂුවර් කරන්න පුළුවන් සුපිරි ටෙක්නොලොජි එකක්.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    ✅ ඔබගේ තර්කය ශක්තිමත් වන ස්ථාන​

    මෙම කරුණු සත්‍යයට පදනම් වූ සහ යථාර්ථ පද්ධතිවලට ගැළපෙන කරුණු වේ:

    1. Ephemeral infrastructure එක optimization target එක වෙනස් කරයි
      • Cold start time, memory footprint, සහ predictable CPU usage ඉතා වැදගත් වේ.
      • Java හි ප්‍රධාන ශක්තිය වූ long-lived JVM + warmed JIT යන සංකල්පය මෙහිදී වටිනාකම අඩු කරගනී.
    2. Startup සහ memory cost සැබෑ ගැටලු
      • හොඳින් tune කළ Java services ද seconds ගණනාවක් ගනී.
      • Reflection-heavy frameworks (උදා: Spring) මේ ගැටලුව තවත් වැඩි කරයි.
    3. Scale වෙද්දී cost pressure
      • වැඩි memory = වැඩි cloud bill.
      • Go හෝ Rust සමඟ তুলනා කළ විට Java වැඩි RAM අවශ්‍ය කරගනී.
    4. GraalVM සහ Loom reactive ලෙස පෙනේ
      • Native Image බලවත් නමුත් brittle, tooling-අහිතකර, සහ complex.
      • නව පරිසරයට සරිලන ලෙස නව runtime එකක් නිර්මාණය කිරීමක් නොව, පැරණි එකක් හැඩගැසීමක් වගේ හැඟේ.

    ⚠️ තර්කය දුර්වල වන ස්ථාන​

    “Java යනු අනාගතයේ භාෂාව නොවේ” කියන වාක්‍යය විශ්වාසය අඩු කරන ස්ථානයයි.

    ඇයි?

    1. Java ≠ JVM ≠ Java ecosystem
      ඔබ විවේචනය කරන්නේ:
      • Spring වැනි heavy stacks
      • JVM startup semantics
      • Enterprise Java culture
        මේ සියල්ල Java භාෂාවම නොවේ.
    2. “අනාගතය” කියන්නේ problem එක මත වෙනස් වේ
      Java සුදුසු නොවන දේවල්:
      • Serverless-first platforms
      • Short-lived workloads
      • Ultra-fast cold starts
      නමුත් Java තවමත් ශක්තිමත්:
      • Long-running backend services
      • සංකීර්ණ business domains
      • විශාල teams
      • Regulated environments
    3. Retrofitting එක Javaට පමණක් සීමා නොවේ
      • Go → generics එකතු කරයි
      • Rust → async ergonomics සකස් කරමින්
      • C++ → memory safety වැඩි කරමින්
        දිගුකාලීන භාෂා හැමවිටම evolve වෙයි.

    🔧 ඔබගේ අරමුණ අනුව මෙය ශක්තිමත් කරන ආකාර​

    📌 Strategic direction එකක් දැක්වීම නම්:​

    “Java, modern cloud-native, ephemeral infrastructure සමඟ වැඩි වැඩියෙන් නොගැළපේ.”

    📌 Alternatives සඳහා advocate කිරීම නම්:​

    • Go → fast startup, low memory
    • Rust → maximum efficiency
    • Node/Deno → acceptable cold starts

    📌 Provocation එකක් නම්:​

    • “Language of the future” කියන එක define කරන්න
    • ඒ criteria වලට Java measure කරන්න
    • Java dominant වුණත් wrong default choice කියන එක පිළිගන්න

    🧠 අවසාන අදහස​

    ඔබ වැරදි නෑ — නමුත් ටිකක් අතිශය සාමාන්‍යකරණය කරලා.

    ශක්තිමත්, නිරවද්‍ය නිගමනයක් මෙන්න:

    Java මැරෙන්නේ නැහැ. නමුත් modern, ephemeral, cost-optimized infrastructure සඳහා default තේරීම anymore නොවේ. නව constraints වලට උපතේ සිටම ගැළපෙන භාෂා ඉදිරි දශකයට වඩා හොඳින් ගැළපේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    ඉස්සරහට go නෙවේ යකෝ typescript

    අම්මෝ අම්මෝ. 2012 පටන් ගන්නකොට කිව්වේ php dead language එකක් කියලා.
    තාම websites වලින් 50% ක් විතර use කරන්නේ php.

    Java is a resource killer. Anyway, Java was not used in cloud native env. Java was famous in the USA based companies. But in the EU, it is Node.js (Nest.js), PHP ( Laravel). No matter who said what , still more than 50% of the internet runs on PHP. One of the most used languages all the time. We have servers done with PHP which are 10+ years old & running really good. Then Nest.js .

    ඕක depend මචන්, මොකද ඔනෙම language එකක් රදා පවතින්නේ එක use කරන community එක උඩ, මොකද කාලෙත් එක්ක hardware update වෙනකොට එවට හරියන්න අනිත් දෙවල් update වෙන්න ඔනේ, සරලවම කිව්වොත්, programming languages වල වෙන්නෙත් අර ඩාවින්ගේ "survival of the fittest" වගේ සීන් එකක්. වැඩේට හරියටම සෙට් වෙන, fast සහ හොඳ community support එකක් තියෙන languages විතරයි මාකට් එකේ ඉතුරු වෙන්නේ. අනිත් ඒවා නිකම්ම හැලිලා ගිහින්, ඒ වෙනුවට ඊට වඩා හොඳ අලුත් ඒවා එනවා.

    PHP දැන් dead කියලා ගොඩක් අය කිව්වට, ඇත්ත කතාව ඒක නෙමෙයි මචං. Node.js, Python වගේ ඒව ආවට පස්සේ PHP මාකට් එකෙන් හැලිලා යයි කියලා තමයි කට්ටිය හිතුවේ. ඉස්සර PHP versions වල පොඩි පොඩි අවුල් තිබ්බ තමයි, කෝඩ් නිකම් spaghetti වගේ චා වෙන සීන් එකක්.

    ඒත් දැන් PHP 8 වලට පස්සේ ලොකු comeback එකක් දීල තියෙන්නේ. දැන් language එක මාර fast, අනික Laravel වගේ frameworks නිසා ඩිවලොප් කරන්න පට්ටම ලේසියි. තාම ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට්ස් වලින් 75% කට වඩා දුවන්නේ PHP වලින්. ඒ නිසා PHP dead නෑ, ඒක දැන් මාර stable, වියදම අඩු, ඕන වෙලාවක ෂුවර් කරන්න පුළුවන් සුපිරි ටෙක්නොලොජි එකක්.

    PHP Node ඔච්චරටම තියෙන්නේ සොච්චමක් දීලා කරගන්න ඕන තරං මිනිස්සු ඉන්න නිසා නේ.
    ඔය % එකෙන් වැඩිපුරම ඇත්තේ WordPress.
    උන් බලු පොරයයි ප්‍රොජෙක්ට් ගන්න ගියාම.

    රස්සාවට PHP කරන උන්ගෙන් අහලා බලපන් තියන සැලකීම.
    කම්පැනියෙන් mouse tracker දාලා වැඩද බලන්න.
    බැරිනං තෝ පලයං කියලා අහගන්නවා ඉන්ක්‍රිමන්ට් එකක් බලන්න ගිහාම.
    ඒ කුලේටම හරියන ක්ලයන්ට්ලත් ඉන්නේ, අහ් අපි ඉන්දියාවෙන් ඩොලර් 5ක් දීලා ගහගන්නම් සීන් එකේ. 😄
     
    • Sad
    Reactions: Inigo Montoya

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    PHP Node ඔච්චරටම තියෙන්නේ සොච්චමක් දීලා කරගන්න ඕන තරං මිනිස්සු ඉන්න නිසා නේ.
    ඔය % එකෙන් වැඩිපුරම ඇත්තේ WordPress.
    උන් බලු පොරයයි ප්‍රොජෙක්ට් ගන්න ගියාම.

    රස්සාවට PHP කරන උන්ගෙන් අහලා බලපන් තියන සැලකීම.
    කම්පැනියෙන් mouse tracker දාලා වැඩද බලන්න.
    බැරිනං තෝ පලයං කියලා අහගන්නවා ඉන්ක්‍රිමන්ට් එකක් බලන්න ගිහාම.
    ඒ කුලේටම හරියන ක්ලයන්ට්ලත් ඉන්නේ, අහ් අපි ඉන්දියාවෙන් ඩොලර් 5ක් දීලා ගහගන්නම් සීන් එකේ. 😄
    සිරාවට Go එහෙම කරන කොම්පැනි වල කකුල් දෙක ලගට ඇවිත් promotion, increment දෙනවා. එපා කිව්වට අහන්නේ නෑ. සුපිරිම කොම්පැනි තමයි ඉතින්.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    සිරාවට Go එහෙම කරන කොම්පැනි වල කකුල් දෙක ලගට ඇවිත් promotion, increment දෙනවා. එපා කිව්වට අහන්නේ නෑ. සුපිරිම කොම්පැනි තමයි ඉතින්.
    wso2 snajeewa, 😆😆 mu 2017 google i/o dunnu talk tika, 2018 okkoma products Ballerina valin kiwwa, front end valata jaggery kiyala framework ekaka genawa, oya -2007-2011 ESB eka hereena anith okkoma failed, mu kare VP unge salli nasthi karapu eka.

    IAM poddak shape eka thibba 2018-2022 den okath nedda koheda, ita passe genava Choreo kiyala ekak Cloud nativa internal development kiyala den oka rename karala AI native kiyala 😆 den indiyan company tikak allagena customers vidiyata pennala, EQT unta vikka, den profit nethi hinda gedarayanne inne mun 2nd IFS.
     
    • Wow
    Reactions: ozykolla

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,877
    113
    wso2 snajeewa, 😆😆 mu 2017 google i/o dunnu talk tika, 2018 okkoma products Ballerina valin kiwwa, front end valata jaggery kiyala framework ekaka genawa, oya -2007-2011 ESB eka hereena anith okkoma failed, mu kare VP unge salli nasthi karapu eka.

    IAM poddak shape eka thibba 2018-2022 den okath nedda koheda, ita passe genava Choreo kiyala ekak Cloud nativa internal development kiyala den oka rename karala AI native kiyala 😆 den indiyan company tikak allagena customers vidiyata pennala, EQT unta vikka, den profit nethi hinda gedarayanne inne mun 2nd IFS.

    Did you know that a large share of IFS is also owned by EQT?

    As far as I know, they had more than $100M in annual revenue (as of 2024), and they were no longer dependent on VC money. They were actually making a profit.

    I don’t know much about Choreo and shit, but their Identity Server and API Manager have a huge market presence.

    You can say whatever you want, but starting a company and selling it for $600M is a fucking achievement in my book, and WSO2 is the biggest company ever produced by the Sri Lankan IT industry.

    FYI : I don't have any afiliation for WSO2. I just happen to know a couple of people who became almost $ millionaires due to the EQT acquisition.

    Also,
    Why does everyone get so hurt when someone says they are moving away from the programming language that you are competent in? If you are so bound to an one programming language, you are not a software engineer you are a Java(or whatever) developer.

    Engineering is something else. An engineer should be able to use whatever technologies or languages are most suitable, based on the requirements and constraints.

    Waiting for all the hate comments :D :D

    PHP Node ඔච්චරටම තියෙන්නේ සොච්චමක් දීලා කරගන්න ඕන තරං මිනිස්සු ඉන්න නිසා නේ.
    ඔය % එකෙන් වැඩිපුරම ඇත්තේ WordPress.
    උන් බලු පොරයයි ප්‍රොජෙක්ට් ගන්න ගියාම.

    රස්සාවට PHP කරන උන්ගෙන් අහලා බලපන් තියන සැලකීම.
    කම්පැනියෙන් mouse tracker දාලා වැඩද බලන්න.
    බැරිනං තෝ පලයං කියලා අහගන්නවා ඉන්ක්‍රිමන්ට් එකක් බලන්න ගිහාම.
    ඒ කුලේටම හරියන ක්ලයන්ට්ලත් ඉන්නේ, අහ් අපි ඉන්දියාවෙන් ඩොලර් 5ක් දීලා ගහගන්නම් සීන් එකේ. 😄
    Quality vs Quantity බන්
    % of number of websites does not mean anything. If you really want a fair comparsion, we have to compare something like number of users served by websites built with each programming lanague/technology.
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Did you know that a large share of IFS is also owned by EQT?

    As far as I know, they had more than $100M in annual revenue (as of 2024), and they were no longer dependent on VC money. They were actually making a profit.

    I don’t know much about Choreo and shit, but their Identity Server and API Manager have a huge market presence.

    You can say whatever you want, but starting a company and selling it for $600M is a fucking achievement in my book, and WSO2 is the biggest company ever produced by the Sri Lankan IT industry.

    FYI : I don't have any afiliation for WSO2. I just happen to know a couple of people who became almost $ millionaires due to the EQT acquisition.
    They did not make any profit even after the success of ESB. They received some good investments from VCs, so in 2014 they leased a new office, started a new journey, and offered good salaries to Moratuwa CSE graduates. None of this came from profits; it was all VC money. The entire organization is a mess. That is why Sanjeewa returned as CEO after he resigned - no one else could run that company, mainly because of his ego.

    Do you know how much they invested in Ballerina? Because of Sanjeewa’s ego, it was all wasted.
    Also,
    Why does everyone get so hurt when someone says they are moving away from the programming language that you are competent in? If you are so bound to an one programming language, you are not a software engineer you are a Java(or whatever) developer.

    Engineering is something else. An engineer should be able to use whatever technologies or languages are most suitable, based on the requirements and constraints.

    Waiting for all the hate comments :D :D

    What kind of nonsense is this? If I know Java, I am a Java developer, and if I know multiple languages, then I am an engineer. 😆 😆

    It should depend on what you know and, more importantly, how deep your knowledge is. That decides whether you are an engineer or a developer-not just developing CRUD applications using multiple languages.

    So, according to your logic, the following people are developers, not engineers, because they only know Java.

    James Gosling, Patrick Naughton, Mike Sheridan,Brian Goetz, Joshua Bloch, Mark Reinhold, Rod Johnson, ...............................

    Again, it depends on how much you know about it. Java is not just about writing syntax or building CRUD applications; first, you should learn what Java really is.
     
    • Love
    Reactions: Martian Professor