seems like
following IFS
WSO2 going to terminate Java developers
following IFS
WSO2 going to terminate Java developers
anna wso2 Go walata maru una kiyala Oracle wahala dala gedara yanawalu
Ane yanna epa Inna!
- Oracle
IFS eke java unwa fire kalada?seems like
following IFS
WSO2 going to terminate Java developers
ඕව ඔක්කොම ටික ටික NoCode/Low Code Product වලින් Replace වෙනව (Salesforce, Dynamics 365, Pega etc). Legacy App වල Lifetime එක ඉවරවෙද්දි ඒකයි වෙන්නෙ.
rust
![]()
issarahata competition eka tiyenne Rust vs Go thamai,
Turbopack wage bundlers Rust walin re-write karala hoda performance gain ekak aran tiyenawa
Oracal company kiyana eka thama magen database widiyata liyawune reply eka deddi GOTA wath mathak unaOracle Database එක ජාවා වලින් ගහපු එකක් ද?![]()
Rust thamai dan nehමේ හැමදේම වෙනස් වෙන දිහා බලන් ඉන්න් සී වල මාස්ටර් වුනු මම
“Java, modern cloud-native, ephemeral infrastructure සමඟ වැඩි වැඩියෙන් නොගැළපේ.”
Java මැරෙන්නේ නැහැ. නමුත් modern, ephemeral, cost-optimized infrastructure සඳහා default තේරීම anymore නොවේ. නව constraints වලට උපතේ සිටම ගැළපෙන භාෂා ඉදිරි දශකයට වඩා හොඳින් ගැළපේ.
ඉස්සරහට go නෙවේ යකෝ typescript
අම්මෝ අම්මෝ. 2012 පටන් ගන්නකොට කිව්වේ php dead language එකක් කියලා.
තාම websites වලින් 50% ක් විතර use කරන්නේ php.
Java is a resource killer. Anyway, Java was not used in cloud native env. Java was famous in the USA based companies. But in the EU, it is Node.js (Nest.js), PHP ( Laravel). No matter who said what , still more than 50% of the internet runs on PHP. One of the most used languages all the time. We have servers done with PHP which are 10+ years old & running really good. Then Nest.js .
ඕක depend මචන්, මොකද ඔනෙම language එකක් රදා පවතින්නේ එක use කරන community එක උඩ, මොකද කාලෙත් එක්ක hardware update වෙනකොට එවට හරියන්න අනිත් දෙවල් update වෙන්න ඔනේ, සරලවම කිව්වොත්, programming languages වල වෙන්නෙත් අර ඩාවින්ගේ "survival of the fittest" වගේ සීන් එකක්. වැඩේට හරියටම සෙට් වෙන, fast සහ හොඳ community support එකක් තියෙන languages විතරයි මාකට් එකේ ඉතුරු වෙන්නේ. අනිත් ඒවා නිකම්ම හැලිලා ගිහින්, ඒ වෙනුවට ඊට වඩා හොඳ අලුත් ඒවා එනවා.
PHP දැන් dead කියලා ගොඩක් අය කිව්වට, ඇත්ත කතාව ඒක නෙමෙයි මචං. Node.js, Python වගේ ඒව ආවට පස්සේ PHP මාකට් එකෙන් හැලිලා යයි කියලා තමයි කට්ටිය හිතුවේ. ඉස්සර PHP versions වල පොඩි පොඩි අවුල් තිබ්බ තමයි, කෝඩ් නිකම් spaghetti වගේ චා වෙන සීන් එකක්.
ඒත් දැන් PHP 8 වලට පස්සේ ලොකු comeback එකක් දීල තියෙන්නේ. දැන් language එක මාර fast, අනික Laravel වගේ frameworks නිසා ඩිවලොප් කරන්න පට්ටම ලේසියි. තාම ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට්ස් වලින් 75% කට වඩා දුවන්නේ PHP වලින්. ඒ නිසා PHP dead නෑ, ඒක දැන් මාර stable, වියදම අඩු, ඕන වෙලාවක ෂුවර් කරන්න පුළුවන් සුපිරි ටෙක්නොලොජි එකක්.
සිරාවට Go එහෙම කරන කොම්පැනි වල කකුල් දෙක ලගට ඇවිත් promotion, increment දෙනවා. එපා කිව්වට අහන්නේ නෑ. සුපිරිම කොම්පැනි තමයි ඉතින්.PHP Node ඔච්චරටම තියෙන්නේ සොච්චමක් දීලා කරගන්න ඕන තරං මිනිස්සු ඉන්න නිසා නේ.
ඔය % එකෙන් වැඩිපුරම ඇත්තේ WordPress.
උන් බලු පොරයයි ප්‍රොජෙක්ට් ගන්න ගියාම.
රස්සාවට PHP කරන උන්ගෙන් අහලා බලපන් තියන සැලකීම.
කම්පැනියෙන් mouse tracker දාලා වැඩද බලන්න.
බැරිනං තෝ පලයං කියලා අහගන්නවා ඉන්ක්‍රිමන්ට් එකක් බලන්න ගිහාම.
ඒ කුලේටම හරියන ක්ලයන්ට්ලත් ඉන්නේ, අහ් අපි ඉන්දියාවෙන් ඩොලර් 5ක් දීලා ගහගන්නම් සීන් එකේ.![]()
wso2 snajeewa,සිරාවට Go එහෙම කරන කොම්පැනි වල කකුල් දෙක ලගට ඇවිත් promotion, increment දෙනවා. එපා කිව්වට අහන්නේ නෑ. සුපිරිම කොම්පැනි තමයි ඉතින්.
wso2 snajeewa,mu 2017 google i/o dunnu talk tika, 2018 okkoma products Ballerina valin kiwwa, front end valata jaggery kiyala framework ekaka genawa, oya -2007-2011 ESB eka hereena anith okkoma failed, mu kare VP unge salli nasthi karapu eka.
IAM poddak shape eka thibba 2018-2022 den okath nedda koheda, ita passe genava Choreo kiyala ekak Cloud nativa internal development kiyala den oka rename karala AI native kiyaladen indiyan company tikak allagena customers vidiyata pennala, EQT unta vikka, den profit nethi hinda gedarayanne inne mun 2nd IFS.

Quality vs Quantity බන්PHP Node ඔච්චරටම තියෙන්නේ සොච්චමක් දීලා කරගන්න ඕන තරං මිනිස්සු ඉන්න නිසා නේ.
ඔය % එකෙන් වැඩිපුරම ඇත්තේ WordPress.
උන් බලු පොරයයි ප්‍රොජෙක්ට් ගන්න ගියාම.
රස්සාවට PHP කරන උන්ගෙන් අහලා බලපන් තියන සැලකීම.
කම්පැනියෙන් mouse tracker දාලා වැඩද බලන්න.
බැරිනං තෝ පලයං කියලා අහගන්නවා ඉන්ක්‍රිමන්ට් එකක් බලන්න ගිහාම.
ඒ කුලේටම හරියන ක්ලයන්ට්ලත් ඉන්නේ, අහ් අපි ඉන්දියාවෙන් ඩොලර් 5ක් දීලා ගහගන්නම් සීන් එකේ.![]()
They did not make any profit even after the success of ESB. They received some good investments from VCs, so in 2014 they leased a new office, started a new journey, and offered good salaries to Moratuwa CSE graduates. None of this came from profits; it was all VC money. The entire organization is a mess. That is why Sanjeewa returned as CEO after he resigned - no one else could run that company, mainly because of his ego.Did you know that a large share of IFS is also owned by EQT?
As far as I know, they had more than $100M in annual revenue (as of 2024), and they were no longer dependent on VC money. They were actually making a profit.
I don’t know much about Choreo and shit, but their Identity Server and API Manager have a huge market presence.
You can say whatever you want, but starting a company and selling it for $600M is a fucking achievement in my book, and WSO2 is the biggest company ever produced by the Sri Lankan IT industry.
FYI : I don't have any afiliation for WSO2. I just happen to know a couple of people who became almost $ millionaires due to the EQT acquisition.
Also,
Why does everyone get so hurt when someone says they are moving away from the programming language that you are competent in? If you are so bound to an one programming language, you are not a software engineer you are a Java(or whatever) developer.
Engineering is something else. An engineer should be able to use whatever technologies or languages are most suitable, based on the requirements and constraints.
Waiting for all the hate comments![]()