ගංජා experience

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,110
    49,452
    113
    සේදවත්ත
    :yes:ගංජා වලට එහෙම bad trip යන්නේ නෑ....

    :rolleyes:DMT (Dimenthyltryptamine) - මෙන්න මේක ජීවිතේ එක පාරක් හරි ගන්න....
    පොඩි කාලේ අම්මගෙන් බිපු කිරිවල රසේ ඉඳන් මරණය දක්වා ජීවිතයේ පැතිකඩක් බලාගන්න පුළුවන් .......
    හැබැයි මේක powerful psychedelic drug එකක් ...
    මරු නේ 😎 . විනාඩි 15 ට නතර වෙන්නේ වෙනම ලයිෆ් එක්ක 🧑‍🎤
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    අම්මෝ guli වලින් නං overdose කරල beer gahuwoth ඉවරයි.

    One and half එක්ක mango juice එකක් බීලා chocolate ටිකක් කාලා රටකජු එක්ක beer උගුර 2 ඇති maximum chilling level එකේඉන්න. ඊට වැඩි උනොත් කරුම. ඕක bassanna හරිම අමාරුයි.

    Dehydrate වෙන්නෙ deliut වෙන ජාති වලට alcohol වගේ ඒවාට. Vodka etc. මෙකට එහෙම වෙන්නේ නැහැ.
    වතුර බිව්වා ම shape වෙන්න පුළුවන් ඒවට.
    But අරක high එක දවසම හිටිනවා. උදේ පාන්දර කරොත් රෑ 11 වෙනකං high. පහුවදා ටත් high but මාරම relaxing and happy.

    Blackout කියන්නේ සිහිය නෑ මොකුත් එහෙම call කරගන්න වත් බැහැ full dark.

    පුංචි effect එකක් තියනවා ගම්මිරිස් ටිකක් නහය ට අල්ලන් ඉද්දි high එක අඩු වෙනවා. But digest වෙලා නිසා ආයේ ආයේ වැඩි වෙනවා.
    තව salt වලට බනිනව ටිකක්. ඒත් ලොකුවට නෑ. ගෙදර යා ගන්න ඇති විනාඩි 10k වගේ :rofl:
    Shower එක යට හිටියත් බහින්නේ නෑ swimming pool එකකට bassath අඩු වෙන්නේ නෑ :lol
    වැඩක් කරන්න නම් කොහෙත් ම බැහැ ඒ level එකට වදිනවා beer mango chocolate and cashu ඔක්කොම එක්ක ගැහුවොත්.
    Beer උගුර ට කැරකිලා යනව :rofl:
    Smoke කරොත් ඉතින් ඉවරයි
    දීර්ඝකාලීන භාවිතය මතකයට සිහියට බලපෑමක් නැද්ද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දීර්ඝකාලීන භාවිතය මතකයට සිහියට බලපෑමක් නැද්ද?
    Smoke කරන්නේ නැතුව edibles use කරොත් lungs වලට වෙන damage එක සම්පූර්ණ නැතිව යනව. ඒත් long terms side effects තියනව memory and learning difficulties වගේ දේවල්. මෙවා ගොඩක් ම අඩු වෙනවා high does use නොකර (දෙක තුන පාවිච්චි නොකර) maximum one and half වගේ use කරලා ඒත් සතියට දවසක් වගේ වත් use නොකර මාසෙකට සැරයක් හෝ මාස දෙකකට වතාවක් වගේ use කරානම්.
    මොකද පොඩි dose ඇති සති තුනක් විතර යනකොට brain tolerence එක reset වෙන හින්ද වැඩි පුර use කරන්න ඕන නැහැ.
    අවුරුද්දකට ම රුපියල් 1000k යයි ගුලි වලට. මං ඔයිට වැඩිය use කරන්නේ නෑ. හැබැයි use කරණකොට enhancing food එක්ක හොඳටම relaxing feeling එකක් ගන්නව. (අනික් food වලට නම් ටිකක් cost යනවා රටකජු chocolate mango වගේ ඒවට. ඒත්හි තන තරම් ලොකු ගාණක් නෙමෙයි අනික ඒවා nutrition අතින් කිසිම අවුලක් නැහැනේ ඒවට වියදම් උනත් ඇඟ ට හොඳයි)

    එතකොට positive දේවල් patta වැඩියි negative දේවලට වඩා.
    කාළයක් ඒකාකාරී ව හෝ stress එකේ ඉඳලා මාර relaxing state එකකට ගිහින් ආයේ refreshing feeling එකක් ගන්න පුලුවන්. එකෙන් මාර energy එකක් එක්ක අලුතින් සතුටින් තව කාළයක් අල්ලන් යන්න පුළුවන් වෙනව. ඒක සැහෙන්න වටිනව.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,242
    6,100
    113
    :yes:ගංජා වලට එහෙම bad trip යන්නේ නෑ....

    :rolleyes:DMT (Dimenthyltryptamine) - මෙන්න මේක ජීවිතේ එක පාරක් හරි ගන්න....
    පොඩි කාලේ අම්මගෙන් බිපු කිරිවල රසේ ඉඳන් මරණය දක්වා ජීවිතයේ පැතිකඩක් බලාගන්න පුළුවන් .......
    හැබැයි මේක powerful psychedelic drug එකක් ...
    DMT = NDE = Enlightenment

    Kelinma life eka Teledrama eka wage yanwa.Brain eka hithanne hart beat wadi adu wenakota marenna kiyala. Alfa gama beta serama active wela brain waves NDE (Near death Experience ) Active karanwa brain aken onna dan neuro transmission low sithuvili slow Chiththakshana kadena hati penawa . Video ekaka Gif and image wage .

    komada film eka hadala dena hati ape manasa .issara yogi set eka ekai Weeds gaththe .

    andara demala unata meditate drugs gaththa aya owa dannwa .
     
    • Like
    Reactions: Chimpanzee Putha

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    63
    54
    18
    ඉස්සර නම් අම්බානක ගැහුවා. විස්වාස කරපන් ලෙක්ච හෝල් එකෙත් දවසක් ගැහුවා. කෙල්ලෝ හොයනවා මොකක්ද අමුතු සුවද එන්නේ කියල. කුෂ්.මොරෝක්කන්, හැෂ් , KG මේ ඔක්කම ගහල තියනවා. ඉස්සර ඉන්නවා ඩයල් එකක් බෝට්ටු අයිති එකෙක්. මිනිහගේ බෝට්ටුවට යන්නේ අපේ බෝඩිම පැත්තෙන්. පොර යන්නේ සොපින් බෑග් එකක් පිරෙන්න කුඩු කරපු ලෝකල් අරගෙන. යන ගමන් අපිත් එක්ක එකක් ඔතල ගහල යන්නේ. පොර මුදු යන්නේ සති දෙකකට සැරයක් වගේ ගියාම ආයේ එන්නේ මාසෙකින් වගේ. ගෙදර ඉන්න දවස් වලට අපේ බෝඩිමේ තමා ගහන්නේ ගෑණි කෙස්ලු. උගෙන් ගහපු ඒවා තමා සුපිරිම. උ ඒවා අරන් එන්නේ රක්වානෙන්. දවසක් අපි උ එක්ක ගියා හේනට. අඩෝ නිකන් දුන්න කියන්කෝ තඩි ගහක්. අපේ උන් හිතෙන හිතෙන විදියට කපල බෑග් වල ඔබගෙන ආවේ පුළුවන් තරම්. ඒ සතියේ හැම එකාම සුරුට්ටු තරම් ඒවා ඔතාගෙන තනියන් ගැහුවේ සිගරට් ගහනවා වගේ. දැන් නම් ගහපු කාලයක් මතක නැහැ. ඕවා ඔක්කම ගහපු එකෙක් විදියට (කුඩු අයිස් නම් ගහල නැහැ ගහන්නෙත් නැහැ) කියන්නේ ඕවා ගහන්න එපා බන්. ඕනෑම නම් විශේෂ දවසක් වගේ ගහපන්(බර්ත් ඩේ, දෙසැම්බර් 31, අලුත් අවුරුද්දට වගේ). එහෙම නැතුව හැමදාම ගහන්න යන්න එපා. ඕවාට අඩික්ට් වෙන්නේ නැහැ. එත් ෆන් එක හැමදාම හොයාගෙන යන්න හිතෙනවා. අර සින්දු ලියන්න පුළුවන් කියන එක ඇත්ත. පාරක් ගැහුවම සුපිරියට ෆිලින්ග් හදාගෙන සින්දු කියන්නත් පුළුවන් එවුන් හිටියා. මට නම් කොහොමත් සින්දු කියන්න බහ. මන් ඒ දවස් වල කවි ලිව්වා. මට ගෑනිව සෙට් උනෙත් ඒ කවි වලින්. දැන් පාරක් ගහන්නේ නැතුව ලියන්න බැහැ. ගෑනි අදටත් හිතන්නේ ඒවා ලිව්වේ වෙන එකෙක් කියල. මගේ උපදෙස නම් ගැහුවට කමක් නැහැ ඉතාම සීමිතව.
     
    • Like
    Reactions: wawula

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    318
    160
    43
    මට නම් ආතල් එකක් තියෙනවා දැන් නම් ගොඩ කාලෙකින් use කරේ නෑ උබ ඉන්න mode එක අනුව තමයි
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    278
    265
    63
    මහනුවර
    ගංජා වලට සතුටින් හිටියොත් සතුට වැඩි වෙනවා දුකෙන් හිටියොත් ඒකත් වැඩි වෙනවා කියන්නෙ ඇත්ත ද?
    තනියෙන් ගැහුවොත් දුක.
    සෙට් වෙලා ගැහුවොත් සතුට

    LSD kiyanne stamp. kolayakma kawothnan dawas 3-4k wath wadila thiyei. goda enawa boru. bad trip ekak giyoth nam anathai. kela wela inna puluwan baye mullakata wela😄
    Kolayak ma eka para kanna mu deviyek wenna oni 😂
    ------ Post added on Jan 29, 2026 at 7:42 AM
     
    • Haha
    Reactions: sakilla

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,220
    519
    113
    Ratnapura
    අපි day out එකක් යන්න ඉන්නේ. උදේ සෙවනගල කහ පැකට් ගත්තා. එක use කරලා රෑ වෙලා තමා බොන්න හිතන් ඉන්නේ..

    සෙවනගල : 10:00 a m
    බොන්නේ : 07:00 p m

    මීට කලින් ගුලි කාපු නැති 4 ක් 5 ක් ඉන්නවා. Safe method එකක් නැද්ද ආතල් එකත් අරන් චොර නොවෙන්න..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,730
    11,249
    113
    blackout kiynne sihi nathi wena ekd?
    mn mulinma guliyak kawe yaluwekge bana geka ghin, e kale body weight eka 40 kg wage, also THC tolerance eka godak adui, mn haraka wage guliyama kawa chocolate ekka, etpsse wdinnh wdinnh kiya kiya hitiye, paya 1.30 gye mn down :lol: sensory perceptions slow wela n echo wewi danune mata, e nisa baya wuna hodatama, heart eka 180 bpm uda thibbe anika :lol:
    මෙ හුත්ති බණ කියලා, නිවන හොයලා ගන්ජාත් ගහනවා. Horek
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    LSD kiyanne stamp. kolayakma kawothnan dawas 3-4k wath wadila thiyei. goda enawa boru. bad trip ekak giyoth nam anathai. kela wela inna puluwan baye mullakata wela😄
    dawas 3-4 nam trip wene na :P habai ow badtrip wune peya 7-8+ idi tiin ekema. hariyata exprnce ekak nathnam
    තනියෙන් ගැහුවොත් දුක.
    සෙට් වෙලා ගැහුවොත් සතුට

    Kolayak ma eka para kanna mu deviyek wenna oni 😂
    ------ Post added on Jan 29, 2026 at 7:42 AM
    last week kola 3 kaawa :D ilaga dawase raath visual . first time karana ekek full ekak kawoth nam tata good bye tama

    ජුණ්ඩා උල් වෙන්නෙත් නැද්ද එතකොට්
    wenawa. weed wala strain eka anuwa nagina ewath tynwa. sex walata maru. a wagema athak wath ussagnna bariwa ohe chill wena ewath tynwa
    ------ Post added on Jan 29, 2026 at 11:23 AM

    අපි day out එකක් යන්න ඉන්නේ. උදේ සෙවනගල කහ පැකට් ගත්තා. එක use කරලා රෑ වෙලා තමා බොන්න හිතන් ඉන්නේ..

    සෙවනගල : 10:00 a m
    බොන්නේ : 07:00 p m

    මීට කලින් ගුලි කාපු නැති 4 ක් 5 ක් ඉන්නවා. Safe method එකක් නැද්ද ආතල් එකත් අරන් චොර නොවෙන්න..
    isell half deepan guliyen. ekarala 45mins wage idpan. blpan unge wenasak tynwada kiyala. peyak yaddi ihturu half deepan. wadine na wadune na kiyala perethakamata guli 2-3 first time kanna illuowoth deela room ekata daala wahala typan :P
    ------ Post added on Jan 29, 2026 at 11:24 AM
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,220
    519
    113
    Ratnapura
    dawas 3-4 nam trip wene na :P habai ow badtrip wune peya 7-8+ idi tiin ekema. hariyata exprnce ekak nathnam

    last week kola 3 kaawa :D ilaga dawase raath visual . first time karana ekek full ekak kawoth nam tata good bye tama

    wenawa. weed wala strain eka anuwa nagina ewath tynwa. sex walata maru. a wagema athak wath ussagnna bariwa ohe chill wena ewath tynwa
    ------ Post added on Jan 29, 2026 at 11:23 AM

    isell half deepan guliyen. ekarala 45mins wage idpan. blpan unge wenasak tynwada kiyala. peyak yaddi ihturu half deepan. wadine na wadune na kiyala perethakamata guli 2-3 first time kanna illuowoth deela room ekata daala wahala typan :P
    ------ Post added on Jan 29, 2026 at 11:24 AM
    Ela. bagayak dennam.. raata biwwata awlak naa neh ude kaala.. mamath guli kaala bila nam naa