මහින්ද ඇත්තටම හොරෙක් ද? 🤔

tarson

Well-known member
  • Feb 25, 2009
    8,368
    5,463
    113
    මහින්ද ඇත්තටම හොරකන් කරල නෑ වගේ නේ ඕයි.

    නැත්තන් ආන්ඩුවකුත් තියාගෙන ජෙප්පො ඌව හිරේ දාන එක නොකර ඉන්නෙ නෑනෙ.

    කැරි කාපු රිලව වගේ ජෙපි ආන්ඩුව ඉන්නෙ, හොරකන් කලා කියල කිසිම සාක්ශියක් නැති නිසා වෙන්නැති නේ.

    පව් ඕයි ලන්කාවෙ මිනිස්සු. කොච්චර බලාපොරොත්තු තියාගෙනද චන්දෙ දුන්නෙ නේ.

    අවුරුද්දකුත් ගෙවුන නේද දැන් ලපය පත් වෙලා?

    එහෙම කියපු තරම් දියුනුවකුත් මිනිස්සුගෙ හෝ රටේ නෑ නේද. අවන්කව අහන්නෙ.

    කොරපු දෙයක් නෑ 💩
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,283
    10,700
    113
    🌎

    මහින්ද ඇත්තටම හොරෙක් ද?​

    Ow

    622345643-122157865574901609-457966117859158412-n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,879
    20,413
    113
    හස්තිශෛලපුර
    මහින්ද ඇත්තටම හොරකන් කරල නෑ වගේ නේ ඕයි.

    නැත්තන් ආන්ඩුවකුත් තියාගෙන ජෙප්පො ඌව හිරේ දාන එක නොකර ඉන්නෙ නෑනෙ.

    කැරි කාපු රිලව වගේ ජෙපි ආන්ඩුව ඉන්නෙ, හොරකන් කලා කියල කිසිම සාක්ශියක් නැති නිසා වෙන්නැති නේ.

    පව් ඕයි ලන්කාවෙ මිනිස්සු. කොච්චර බලාපොරොත්තු තියාගෙනද චන්දෙ දුන්නෙ නේ.

    අවුරුද්දකුත් ගෙවුන නේද දැන් ලපය පත් වෙලා?

    එහෙම කියපු තරම් දියුනුවකුත් මිනිස්සුගෙ හෝ රටේ නෑ නේද. අවන්කව අහන්නෙ.

    කොරපු දෙයක් නෑ 💩
    :lol: 💩💩 namolaya ona wage neh?

    api marila ipadune na pons..
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    @monson lokkage boru walata api ahu una ban 😪😪

    රාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල රජයට

    මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ අයතා ලෙස උපයාගත් මුදල් යොදාගෙන අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි

    පහත දැක්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙතෙක් සිදුකළ විමර්ශන වලින් සාක්ෂි සහිතව තහවුරු කරගන්නා ලද කළු සල්ලිවලින් අත්පත්කරගෙන ඇති දේපළ වල සවිස්තර සාරාංශයකි.

    01. FCID 64/15

    විමර්ශනයට අදාල පුද්ගලයා – බැසිල් රාජපක්ෂ
    විස්තරය — අංක 28 ඒ. බ්‍රවුන්ස් හිල් මාතර අක්කර 1 රූඩ් 1ක විශාලත්වයෙන් යුතු ඉඩම
    වටිනාකම — රුපියල් ලක්ෂ 560 කි.
    විස්තරය – අංක 111/3 ගඟබඩ පාර, මහවත්ත, මල්වාන ලිපිනයේ අක්කර 16ක පොල් ඉම හා නවීන නිවස
    වටිනාකම – රුපියල් ලක්ෂ 1900
    විස්තරය – ඔරුතොට ගම්පහ, අක්කර 01යි රූඩ් 02යි පර්චස් 13.83 ක ඉඩම
    වටිනාකම – රුපිලයල් ලක්ෂ 1500

    FCID 17/15

    විමර්ශනයට අදාල පුද්ගලයා – යෝෂිත රාජපක්ෂ
    විස්තරය — අංක 173/2 මිහිදු මාවත, දෙහිවල, දකුණ යන ස්ථානයේ පර්චස් 27.6 ක ඉඩම කොටසක් මිලදී ගැනීම (මෙහි මහල් 04ක විශාල නිවසක් ඉදිකර ඇත.
    වටිනාකම — රුපියල් ලක්ෂ 490.2 (ගොඩනැගිල්ල සම්බන්ධයෙන් තක්සේරු ලබාගෙන නැත)
    විස්තරය – සිරිබෝපු කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4129 ඉම් ප්‍රමාණය හෙක්ටයාර් 0.05 (සීඑස්එන් නාලිකාව නමින් මේ දේපල ඇත. )
    වටිනාකම – රුපියල් ලක්ෂ 16
    විස්තරය – සිරිබෝපුර කැලය (හම්බන්තොට) නමින් ඔප්පු අංක 4130 ඉඩම් ප්‍රමාණය හෙක්. 0.05 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි)
    වටිනාකම — රුපියල් ලක්ෂ 16
    විස්තරය – සිරිබෝපුර කැලය (හම්බන්තොට) ඔප්පු අංක 4132 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 0.051 (සීඑස්එන් නාලිකාව නමින් ඇති දේපලකි
    වටිනාකම – රුපියල් ලක්ෂ 16
    විස්තරය – ඕබී රථය (ජංගම විකාශන රථය සී.එස්.එන් නාලිකවා ) අංක 236/01 කොබ්බෑකඩුව මාවත.
    වියදම රුපියල් ලක්ෂ 800
    විස්තරය – බත්තරමුල්ල ලිපිනයේ පිහිටි සීඑස්එන් නාලිකාව පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරිම (මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වසර 33ක බදු බදනම මත 1998 අංක 23 දරණ රාජපක්ෂ පදනම වෙත පවරා දුන් ඉඩමකි.
    වටිනාකම – රුපියල් ලක්ෂ 2000 (මේ මුදල් ප්‍රමාණය පවසන ලද්දේ ඉදිකිරීම් සමාගම වන නව ලෝක ආයතනයෙන් ලබාදෙන ලද අතර තක්සේුරු වාර්තාව බෙහෙවින්
    විස්තරය – අංක පීවී 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය සතු සියලුම චංචල හා නිශ්චල දේපල හා විකාශන කටයුතු සඳහා භාවිතා කරන සංඛ්‍යාත
    වටිනාකම රුපියල් ලක්ෂ 2350
    විස්තරය – නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස් බී.එස්.ඩී.පී.පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2285 දරණ අංක 219/01 ඒ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ලිපිනයේ පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල
    වටිනාකම – රුපියල් ලක්ෂ 1380


    FCID 138/15

    විමර්ශනයට අදාල පුද්ගලයා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
    විස්තරය — 2013 02 -02 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්‍රි්‍රක්කයේ මාගම්පත්තු ප්‍ර ාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 16ක් විටිනා ඉඩම
    වටිනාකම — රුපියල් ලක්ෂ 16 කි
    2014-08-11 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4133 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලාගහ කොරටුව සියඹලාවත්ත නමැති රුපියල් ලක්ෂ 20ක් වටිනා ඉඩම
    වටිනාකම රුපියල් ලක්ෂ 20
    2014-01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4093 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම
    වටිනාකම – ලක්ෂ 17
    2014 – 01 04 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4088 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාෙදශීය ලේකම් කොට්ඨාශයේ කැලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර පිහිටි රුපියල් ලක්ෂ 24ක් වටිනා ඉඩම
    2014 -02-02 වන දින මිලදී නෙ ඇති ඔප්පු අංක 13878 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවා පත්තුවේ තංගල්ල ප්‍රාෙද්ශීය ලේකම් කොටඨාශයේ තංගල්ල නගර සභා සීමාව තුළ ඉදිපොකුණවල උතුර ග්‍රාම සේවා වසමේ පැන්නපිටිය පාරේ වරිපනම් අංක 29බීනමැති රුපියල් ලක්ෂ 150ක් වටිනා ඉඩම
    2014 -01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4091 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ හම්බන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම
    2014 – 01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 40—– දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි රුපියල් ලක්ෂ 17ක් වටිනා ඉඩම
    2013 -06- 13 වන දින මලදී ගෙන ඇති ඔප්පු අංක 13715 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ………………………………… රුපියල් ලක්ෂ 16ක් වටිනා ඉඩම
    2014-06-13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13714 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවාපත්තුවේ තංගල්ල ප්‍රාෙද්ශීය කෙම් කොටඨාශයේ තංගල්ල නගර සීමාව තුළ ඉදිපොකුණගොඩ උතුර ග්‍රාම සේවා වසමෙ ඇන්නපිටිය පාරේ පිහිටි උග්ගහ කොරටුව හෙවත් කොස්ගහවත්ත පිහිටි රුපියල් ලක්ෂ 4ක් වටිනා ඉඩම
    කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 160ක් තැන්පත් කිරීම
    සම්පත් බැංකුවේ 2013 හා 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 240ක් තැන්පත් කිරීම
    වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013-2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 60 ක් ආයෝජනය
    ඩෙවොට් ලිමිටඩ් ආයතනයේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 30ක් ආයෝජනය
    කොටස් වෙළඳ පොළ 2013 සහ 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 140ක් ආයෝජනය
    රුපියල් ලක්ෂ 1000ක් වටිනා හොස්කෝප් සමාගම 2013 වර්ෂයේ දී මිලදී ගැනීම
    ෂැංගිලා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 05ක මුදලින් නාමල් රාජපක්ෂ මහතාට ෂැංගොල් ඩේ හෝටලයේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන්රුපියල් ලක්ෂ 1575ක මුදලක් පෑන් ඒෂියා බැංකුවේ ඇම්ටෑඩ් හෝල්ඩින් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ගිණුමේ තිබී තහනම් කර ඇත.


    FCID 82/15

    විමර්ශනයට අදාල පුද්ගලයා – චම්පික කරුණාරත්න
    විස්තරය — ග්‍රෑම් 100ක් බරැති රන් බිස්කට් 07ක් හා රන් භාණ්ඩ
    වටිනාකම — රුපියල් ලක්ෂ 50කි.

    මෙයට රාජපක්ෂවරුන් විසින් සීසෙල්ෂ් රාජ්‍යය, ස්වාසිලන්තය සහ උගන්ඩාවේ සඟවන ලද කළු සල්ලි, යුක් රේනයේ ත්‍රස්තවාදීන්ට උදයංග කුලතුංග හරහා අවි ජාවාරම් සිදුකිරීමෙන් උපයා ගත් කළු සල්ලි, ගෝඨාභය රාජපක්ෂ විසින් ඇවන්ගාඩ් අවිජාවාරම හරහා උපයාගත් කළු සල්ලි, ව්‍යාපාරිකයින්ගෙන් කාර්තුක්‍රමයට එකතු කළ කප්පම් මුදල්, ව්‍යාපෘති මඟින් සහ ටෙන්ඩර් මඟින් උපයාගත් කොමිස් මුදල් මෙයට ඇතුළත් නොවේ. ඒවා පිළිබඳවද මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් පසුවන බවට වාර්තාවේ.

    ඒ අනුව රාජපක්ෂවරුන් තම පාලන කාලය තුල යුද්ධයට සහ ව්‍යාජ සිංහල බෞද්ධ දේශප්‍රේමයට මුවා වී මෙරට සම්පත්වලින් සහ ජනතාවගෙන් කොල්ල කන ලද වත්කම් සහ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1000 ඉක්වමනු ඇතැයි වාර්තාවේ. මෙහි විමර්ශන වලට අදාළ පුද්ගලයින්ගේ නම් අතර හිටපු ජනපති හෙවත් වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවූවද මෙම කළු සල්ලි මුදල් ඔහුගේ භාවිතය සඳහා යොදවා ඇතිබවටද අනාවරණය වී ඇත.


    - http://yukthiya.lk/රාජපක්ෂලාගේ-රුපියල්-මිලි/


    මහින්ද ඇත්තටම හොරකන් කරල නෑ වගේ නේ ඕයි.

    නැත්තන් ආන්ඩුවකුත් තියාගෙන ජෙප්පො ඌව හිරේ දාන එක නොකර ඉන්නෙ නෑනෙ.
    Uba hitanne Mahinda horakam kara kiyalada? Yes or No 😂😂
     
    • Haha
    Reactions: dayt0na

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    හොරකම් කරන එකයි අහුවෙන්න හොරකම් කරන එකයි දෙකක් බන්...
    රාජපක්ෂලට කඩේ යන හමොමෝම එක දන්නවා මොකද උනොත් කලේ රාජපක්ෂලා පෙන්නලා හොරකම් කරපු එක 🤣
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    හොරකම් කරන එකයි අහුවෙන්න හොරකම් කරන එකයි දෙකක් බන්...
    රාජපක්ෂලට කඩේ යන හමොමෝම එක දන්නවා මොකද උනොත් කලේ රාජපක්ෂලා පෙන්නලා හොරකම් කරපු එක 🤣

    ඵතකොට අනුර ළග තිබ්බ ෆයිල් 400+ කෝ?..පුස් කාලද?🤣
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,368
    5,463
    113
    Uba hitanne Mahinda horakam kara kiyalada? Yes or No 😂😂

    මේ යන විදිහට මටත් හිතාගන්න අමාරුයි බන්. කිව්ව විදිහටට උනා නම් ජෙප්පො මෙලහකට ඌට උල තියල. ඒත් නෑනෙ කිසිම අප්ඩේට් එකක් අවුරුද්දක් තිස්සෙ.

    කරන එකෙක් නම් අවුරුද්දක් හොදටම වැඩියි.

    ඒත් මේ බොරු කිරිල්ල කොයි වෙලේ හරි පත්තු වෙනව.

    ලපය දින්නෙත් ලොකු ප්‍රතිශතයකින් නෙමෙයි. එතකොට ඒ ෆුල් විශ්වාසෙත් තිබිල මිනිස්සුන්ට, බොරු වලට අහු වෙලා ඉද්දි.

    දැන් මිනිස්සු දන්නව පච සෑහෙන ප්‍රමානයක් ගැහුව කියල.

    ඊලග චන්දෙ නම් දිනයි කියල හිතන්න අමාරුයි.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,368
    5,463
    113
    ඵතකොට අනුර ළග තිබ්බ ෆයිල් 400+ කෝ?..පුස් කාලද?🤣

    ඒක එදා සිද්දියෙන් පස්සෙ බට්ට ලොරියක දාන් යද්දි හුලගට ගිහින් කියල ආරන්චි 🥴

    සාක්ශි නෙමෙයි ඉතින්, නිකන් වචන "මහින්ද රාජපස්ස බිලියන මෙච්චරයි", "නාමල් බිලියන මෙච්චරයි" වගේ දේවල් නෙ තිබ්බෙ.

    සාක්ශි තිබ්බ නම් ඉතින් මෙලකට හිරේ දාන්න එපැයි. අම්මෝ තිබ්බ ෆයිල් ගොඩ. 🥴
     
    • Haha
    Reactions: KDH

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    ලපයගේ ටොම් පචth dannawa.. Sakkli maina hora kiyalath dannawa.. api marila ipadu ne na pons..

    හොරා හොරා කිව්වහම හොරෙක් වෙනවනම් මටත් පුළුවන් තොට හොරා හොරා කියල තෝවත් හොරෙක් කරන්න නාකි පොන්ස් අර තොගේ ගල් අඟුරු හොරා වගේම..🤣
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,368
    5,463
    113
    Mahinda or Ranil hire giyoth ithin mama sarama ussan annasi waththak madden duwanawa.

    රනිල් ටත් විරුද්දව සාක්ශි නෑ බන්, නැත්තන් මේ ඩිග්‍රි එකක උත්සවේකට ගිය එකක් අල්ලල හිරේ දාන්න දගලයි ද.

    වෙන කිසි සාක්ශියක් නෑ වගේ මට නම් පේන්නෙ. පට්ටම බොරු ටිකක් කියල චන්දෙ අරන් තියෙන්නෙ.

    මම දන්නෙ නෑ පොර හොරකන් කලාද නැද්ද කියල. ඒත් ජෙප්පො ලග නම් සාක්ශි නෑ බොරු කියල තියෙන්නෙ කියල විතරයි පේන්නෙ.

    එහෙම බැලුවාම ජෙප්පො කරල තියෙන්නෙ මාරම වන්චාවක් සහ රැවටීමක් මිනිස්සුන්ට.

    විශ්වාසය භන්ග කිරීමක්.

    ජෙපි පක්ශයට විරුද්දව සහ ඒ සාක්ශි තියෙනව කියල පෙන්නපු අයට විරුද්දව නඩු දාන්න පුලුවන්, බොරු කියල සැලසුම් සහගතව මිනිස්සු නොමග යවල දේශපාලන වාසි ගත්ත කියල.

    නිකමට හිතපන්, අනිත් පක්ශවල ඉන්න ඔක්කොම මිනිස්සු දවස ගානෙ පොලිසියට ගිහින් තමන්ව රැවැට්ටුව කියල පවුද්ගලික පැමිනිල්ලක් විදිහට පැමිනිල්ලි දාන්න පටන් ගත්තොත් නඩුවෙ ප්‍රබල කම.
    අනිවා ගොඩක් ජෙපි මැති ඇමතින්ට උසාවි ගානෙ ගාටන්න වෙනව, සහ හිරේ යන්නත් පුලුවන්, දහස් ගානක් තමන්ව රැවට්ටුව කියල පැමිනිලි දැම්මොත්.
     
    • Like
    • Sad
    Reactions: KDH and planner123

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    රනිල් ටත් විරුද්දව සාක්ශි නෑ බන්, නැත්තන් මේ ඩිග්‍රි එකක උත්සවේකට ගිය එකක් අල්ලල හිරේ දාන්න දගලයි ද.

    වෙන කිසි සාක්ශියක් නෑ වගේ මට නම් පේන්නෙ. පට්ටම බොරු ටිකක් කියල චන්දෙ අරන් තියෙන්නෙ.

    මම දන්නෙ නෑ පොර හොරකන් කලාද නැද්ද කියල. ඒත් ජෙප්පො ලග නම් සාක්ශි නෑ බොරු කියල තියෙන්නෙ කියල විතරයි පේන්නෙ.

    එහෙම බැලුවාම ජෙප්පො කරල තියෙන්නෙ මාරම වන්චාවක් සහ රැවටීමක් මිනිස්සුන්ට.

    විශ්වාසය භන්ග කිරීමක්.

    ජෙපි පක්ශයට විරුද්දව සහ ඒ සාක්ශි තියෙනව කියල පෙන්නපු අයට විරුද්දව නඩු දාන්න පුලුවන්, බොරු කියල සැලසුම් සහගතව මිනිස්සු නොමග යවල දේශපාලන වාසි ගත්ත කියල.

    ජෙප්පොත් හොරු නේ

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,879
    20,413
    113
    හස්තිශෛලපුර
    හොරා හොරා කිව්වහම හොරෙක් වෙනවනම් මටත් පුළුවන් තොට හොරා හොරා කියල තෝවත් හොරෙක් කරන්න නාකි පොන්ස් අර තොගේ ගල් අඟුරු හොරා වගේම..🤣
    cheque number pitin leak unama hora nokia uta wena mona kiyannada pons? 🤣🤣🤣
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,292
    3,588
    113
    Maligawatta
    Mahinda ge aanduwe ekek maru wedak kara, mang adurana ekek haraha,

    uge ammathyanshayata vaahana 3k gaththaa, gaana negotiate karala hodhata adu karala, hithapanko laksha 10 gaane adu karaa kiyala waahanayakata, eeta passe aru mulin kiyapu gaanata bila dhaala denna kiyala, ithuru tika aruta comission (example - laksha 10 x wahana 3k) mewa ithing kohe allannada? aru legally gaththe, market rate ekata
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    cheque number pitin leak unama hora nokia uta wena mona kiyannada pons? 🤣🤣🤣

    කෝ ඒවා දීපංකෝ ගිහින් CID ඵකට මේකේ පච හල හල ඉන්නේ.ගල් අඟුරු හොරාගේ පච අහලා තොගේ මොළේ කරවෙලා නාකි පොන්ස් 🤣