නාමල් ජානධිපති කිරීමට පින්පොන් පෙරමුණට

shenat

Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මුගේ ගොං පාට් වලට හිනා නොගියට දැන් මූව දැක්කත් හිනා යනවා. 😂

    තැරි බයියන්ට ගිය කලක්. හර්හමන් සංවිධායකයෙක් වත් නැතිවෙන්නම බංකොළොත් වෙලා 🙈

    මේව දැක්කම නං ෂුවර් 20029 නෑමොල් ජනාධිපති කියලා
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    605
    477
    63
    මේක බොරුවක්. ඌ ආතල් එකට දාපො පෝස්ට් එකක් උස්සන් ජෙප්පේ ගේ වටේ දුවනවා ලොල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    බයි සිලි බයි ඩෝබිලා දැන් 👇🏻🤭

    typing-fast.png
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,496
    5,683
    113
    පින්පොන්, ඉරාජ් එකට කඩේ යනව දැක්කම... :lol: :lol:
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    846
    736
    93
    1769764449811.png


    මේ විශ්මයෙන් බලාගෙන ඉන්න තැනැත්තා කවුද..?