නිවුස් එක බාගෙට ගහලා. තාමත් 2023 අංක 1 පනත එහෙමමයි. කන්ඩිෂන් හරියට දාලා ගිවිසුම ගහලා නම් නිත්‍යානුකුලව යවන්න පුලුවන්. එලවන්න කියලා හිතන් විදුලිය වතුර හා මැර බලය යොදාගන්න ගියොත් කෙල කරන්නයි මේ පනතේ තියෙන්නේ. සෝ දෙනවානම් හරියට තිතට කන්ඩිෂන් ටික ගිවිසුමේ දාලා ගහලා දෙන්න. 2023න් එලවන්න පුලුවන් නිති සහය අරන්. ඒක ගෙනාවෙත් ඒකයි.