ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    නිවුස් එක බාගෙට ගහලා. තාමත් 2023 අංක 1 පනත එහෙමමයි. කන්ඩිෂන් හරියට දාලා ගිවිසුම ගහලා නම් නිත්‍යානුකුලව යවන්න පුලුවන්. එලවන්න කියලා හිතන් විදුලිය වතුර හා මැර බලය යොදාගන්න ගියොත් කෙල කරන්නයි මේ පනතේ තියෙන්නේ. සෝ දෙනවානම් හරියට තිතට කන්ඩිෂන් ටික ගිවිසුමේ දාලා ගහලා දෙන්න. 2023න් එලවන්න පුලුවන් නිති සහය අරන්. ඒක ගෙනාවෙත් ඒකයි.

    Page1.jpg
    P2.jpg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ඉතින් හොඳයිනේ.

    තව කරන්න ඕන දේවල් තමයි rent control දාන එක. නැත්තන් සක්කිලි මෙලෝ රහක් නැති ගෙවල් දාස් ගණන් වලට rent එකට දෙන්නේ

    තව කරන්න ඕන දේවල් තමයි කුලියට දෙන ගෙවල් ප්‍රමිතියක් තියෙනවද කියල පරික්ෂා කරන එක. නැති උන්ට නඩු දාන්න ඕනේ
    ඉතින් බන් ගෙවල් ගන්නකොට ඒවා ප්‍රමිතියට තියේද බලලා ගත්ත nm harine ගන්න ekaa. කවුරුවත් බලෙන් ගෙවල් කුලියට දෙන්නෙ නැනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඉස්සර නීති තිබ්බ අවුරුදු කීයක්ද ඉඳියොත් උන්ට ගේ අයිති වෙන විදිහට. මම දන්නෑ දැන් ඒවා වෙනස් වෙලාද කියල.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ඉතින් බන් ගෙවල් ගන්නකොට ඒවා ප්‍රමිතියට තියේද බලලා ගත්ත nm harine ගන්න ekaa. කවුරුවත් බලෙන් ගෙවල් කුලියට දෙන්නෙ නැනේ
    "මිනී නොමරා හිටියනං ඉවරයිනේ. මොකටද නීති"
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Ithing hodhaine huththo,
    Mang inne UAE wala, meheth apiwa balen iwath karanna behe, agreement eka gahanawa avuruddhakata, aithi kaarayata apiwa pannanna onenam kelinma court order ekak enawa ape phone ekata, eeta passe apita badu pack karagena yanna thiyanne.

    meka mata aapu eka, aithikarayata rent eka wedi karanna ona handa legal notice ekak ewwa palayang kiyala,

    View attachment 262091
    Lankawe usawiyakin oya wage deyak kochchara ikmanata karanna puluwan kiyala da oba thuma hithanne..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,502
    25,796
    113
    හොඳ වැඩක් බං..... ළමයි අඬද්දී ගෙදර බඩු එළියට ඇදල දාලා මහ මගට මිනිස්සු ඇදල දාන එව්වා දැකලා තියෙනවා. මම කොරෝනා ඉවර වුන ගමන් ගෙයක් හැදුවා, ළමයින්ට බඩ ගින්නේ හරි වැටිලා ඉන්න පුළුවන් වෙන්න. හැම මිනිහෙකුටම ගෙයක් දොරක් තියෙන්න ඕනේ කියලා motivation එක ගත්තේ JVP ඉඳලා අයින් වුන මන්ත්‍රී කෙනෙක් දුන්න voice cut එකකින්.

    p.s.
    @Truth seeker 2020, 😂 දැම්මේ, උඹ කැම්රිය රාජ කුමාරයෙක් ද උපතින් මාලිගාවල් හම්බ වුණ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,567
    113
    බය වෙන්නෙපා ළඟදීම rent control දානවා. එතකොට පුකෙන් යන්න තමයි වෙන්නේ උඹලට
    එ හුත්තවල් වලට බයවෙන්න තිබ්බා අපි අන්ඩුවේ ගෙවල් රෙන්ට් කරනවනම්😉
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,828
    113
    හොඳ වැඩක් බං..... ළමයි අඬද්දී ගෙදර බඩු එළියට ඇදල දාලා මහ මගට මිනිස්සු ඇදල දාන එව්වා දැකලා තියෙනවා. මම කොරෝනා ඉවර වුන ගමන් ගෙයක් හැදුවා, ළමයින්ට බඩ ගින්නේ හරි වැටිලා ඉන්න පුළුවන් වෙන්න. හැම මිනිහෙකුටම ගෙයක් දොරක් තියෙන්න ඕනේ කියලා motivation එක ගත්තේ JVP ඉඳලා අයින් වුන මන්ත්‍රී කෙනෙක් දුන්න voice cut එකකින්.
    මේ ගොබ්බ නිතී මොකටද? කුලියට ඉන්න එකා ගෙවන්නේ නැතුව හිටියම උඩ බලාගෙන ඉන්න ද කියන්නේ?

    ඌ කුලියෙන් ජීවත් වෙන එකෙක් නම් උගෙ ලමයිට කන්න දෙන්නෙ ජෙප්පො ඇවිත්ද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මේ ගොබ්බ නිතී මොකටද? කුලියට ඉන්න එකා ගෙවන්නේ නැතුව හිටියම උඩ බලාගෙන ඉන්න ද කියන්නේ?

    ඌ කුලියෙන් ජීවත් වෙන එකෙක් නම් උගෙ ලමයිට කන්න දෙන්නෙ ජෙප්පො ඇවිත්ද?
    ඉතින් කුලියෙන් ජීවත් වෙන්න එපා හුත්තෝ. රස්සාවක් හොයාගනින්කෝ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,567
    113
    ගෙවල් අයිති කාරයොන්ට එපා වෙලා ගෙවල් දෙන් නැතුව හිටියොත් කුලියට ඉන්න උන්ට අනුරයගේ පුංචි අම්මගේ ගෙදරට තමා යන්න වෙන්නේ කුලියට
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    එ හුත්තවල් වලට බයවෙන්න තිබ්බා අපි අන්ඩුවේ ගෙවල් රෙන්ට් කරනවනම්😉
    ලංකාවේ නීතිය හැටියට හැම දෙපලක්ම අයිති ආණ්ඩුවට. මිනිස්සුන්ට බද්දට දෙන එක විතරයි ආණ්ඩුවෙන් කරල තියෙන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,502
    25,796
    113
    මේ ගොබ්බ නිතී මොකටද? කුලියට ඉන්න එකා ගෙවන්නේ නැතුව හිටියම උඩ බලාගෙන ඉන්න ද කියන්නේ?

    ඌ කුලියෙන් ජීවත් වෙන එකෙක් නම් උගෙ ලමයිට කන්න දෙන්නෙ ජෙප්පො ඇවිත්ද?
    ඒකට තමයි නීතිය තියෙන්නේ. ගහලා බැනල පාරට බල්ලෙක් වත් දානව ද?
     
    • Haha
    Reactions: Truth seeker 2020

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,828
    113
    ඉතින් කුලියෙන් ජීවත් වෙන්න එපා හුත්තෝ. රස්සාවක් හොයාගනින්කෝ

    මගෙ ගෙවල් එකවත් කුලියට දෙන් නෑ බල්ලො. දීලත් නෑ. උබ කලු මිට්ටගෙ පයි උරන රස්සාව කරාට. අනිත් උන් එවා කරන්න යන් නෑ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කලබල වෙන්න එපා තවත් විපක්ශෙ මවන බිල්ලෙක් මේ.... truthseeker my ass
     
    • Haha
    Reactions: Truth seeker 2020

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මගෙ ගෙවල් එකවත් කුලියට දෙන් නෑ බල්ලො. දීලත් නෑ. උබ කලු මිට්ටගෙ පයි උරන රස්සාව කරාට. අනිත් උන් එවා කරන්න යන් නෑ.
    තොපි අහිංසක මිනිස්සු හූරගෙන කාල ජීවත් වෙච්ච කාලේ ඉවරයි
     
    • Haha
    Reactions: Truth seeker 2020