කවුද අඩේ මූ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,983 1 43,348 113 Feb 2, 2026 #1 Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,646 12,816 113 35 Spain Feb 2, 2026 #2 මූ තමා එළියන් එකට හිටියේ Reactions: AnuradhaRa
Candid-B Well-known member Apr 25, 2019 34,766 1 60,487 113 Mother Earth Feb 2, 2026 #3 උඹේ නෑදෑයෙක් වෙන්න ඕන. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,983 1 43,348 113 Feb 2, 2026 #4 Candid-B said: උඹේ නෑදෑයෙක් වෙන්න ඕන. Click to expand... ඒ්ක තමා නේ මට මේව සජෙස් වෙන්නෙ Reactions: Inigo Montoya and Candid-B
Besamaayam Well-known member Jan 10, 2026 1,817 2,728 113 43 Wakanda Feb 2, 2026 #5 තාරකට මූව දැක්කම හිතෙනව ඇති ලංකාවෙ හිටියනම් වයිෆ්ට සැප සැප කියල @tharakaf Reactions: AnuradhaRa
tharakaf Well-known member Oct 19, 2020 36,203 74,537 113 Feb 2, 2026 #6 Besamaayam said: තාරකට මූව දැක්කම හිතෙනව ඇති ලංකාවෙ හිටියනම් වයිෆ්ට සැප සැප කියල @tharakaf Click to expand...
Besamaayam said: තාරකට මූව දැක්කම හිතෙනව ඇති ලංකාවෙ හිටියනම් වයිෆ්ට සැප සැප කියල @tharakaf Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,983 1 43,348 113 Feb 2, 2026 #7 Candid-B said: උඹේ නෑදෑයෙක් වෙන්න ඕන. Click to expand... උඹ පීකි බ්ලයින්ඩර්ස් බලනවද දැං? Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,766 1 60,487 113 Mother Earth Feb 2, 2026 #9 AnuradhaRa said: උඹ පීකි බ්ලයින්ඩර්ස් බලනවද දැං? Click to expand... බලනවදත් අහල උබ මගුලක් කතා කරනවා. සුපිරි බන්. දැන් එපි 6 වෙනි එක යන්නෙ. සීසන් 1 @AnuradhaRa මට කියපන් අර කැම්පෙල් අන්තිමට ග්‍රේස්ට වෙඩි තියනවනේ. ඒකි මැරෙනවද බන් ? අයියෝ. ------ Post added on Feb 3, 2026 at 1:36 AM Reactions: AnuradhaRa
AnuradhaRa said: උඹ පීකි බ්ලයින්ඩර්ස් බලනවද දැං? Click to expand... බලනවදත් අහල උබ මගුලක් කතා කරනවා. සුපිරි බන්. දැන් එපි 6 වෙනි එක යන්නෙ. සීසන් 1 @AnuradhaRa මට කියපන් අර කැම්පෙල් අන්තිමට ග්‍රේස්ට වෙඩි තියනවනේ. ඒකි මැරෙනවද බන් ? අයියෝ. ------ Post added on Feb 3, 2026 at 1:36 AM