Expressway developments walata pas dunna kattiya innawada?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    JCB වලට අපේ අය දාන්න බැලුවා. පාඩුයි. මාගා උන් අමු හිගන්නෝ.

    දැන් අවුරුදු ගානකට කලින් පිටත වටරවුම හදද්දී දුන්නට වඩා පඩි අඩුයි මේ සැරේ වැඩ කරන අයටත්.

    දුර පළාත් වල දෙමල සෙට් තමයි වැඩ කරන්නේ ඇවිත් දැන්. උන්ට ගානක් නැහැ. හොරකම වැඩි වෙනවා මේකෙන් දැන් හයිවේ එක හදද්දී.
     
    Kowalsqi

    Junior member
  • Jan 20, 2024
    82
    36
    18
    Madagascar
    JCB වලට අපේ අය දාන්න බැලුවා. පාඩුයි. මාගා උන් අමු හිගන්නෝ.

    දැන් අවුරුදු ගානකට කලින් පිටත වටරවුම හදද්දී දුන්නට වඩා පඩි අඩුයි මේ සැරේ වැඩ කරන අයටත්.

    දුර පළාත් වල දෙමල සෙට් තමයි වැඩ කරන්නේ ඇවිත් දැන්. උන්ට ගානක් නැහැ. හොරකම වැඩි වෙනවා මේකෙන් දැන් හයිවේ එක හදද්දී.
    oya business eka karana ekek mage idamak illuwa. Minihama thamai permission ganna eke idan transport karana eka wenakan karanne
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    oya business eka karana ekek mage idamak illuwa. Minihama thamai permission ganna eke idan transport karana eka wenakan karanne
    ආ එහෙනං කමක් නැහැ. ඔයාගේ වාහන දාන්න එපා මාගා එකට.
     
    • Like
    Reactions: Kowalsqi

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    Oya pas deela thiyenawada kalin? Load ekakata keeyak wage dunnada?
    පස් දීලා නැහැ. හයිවේ එකේ පස් මම ගත්තා මගේ වැඩ වලට. ඒ දවස් වල නං නිකංම ගෙනත් බෑවේ.