
නව විගණකාධිපතිනිය ලෙස එල්. එස්. පී. ජයරත්න පත් කෙරේ
February 3, 2026 03:19 pmජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. පී. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිව තිබේ.
ඒ අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීය.
ඒ අනුව එල්. එස්. පී. ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාධායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.
- https://sinhala.adaderana.lk/news/220778