Bangkok Tour

samana1996

Active member
  • May 11, 2018
    382
    44
    28
    Machanla bangkok yanna idea ekak thienawa.
    Ehe arrack,beer wage gana adu place eka monada?
    Recommond karana brand monada?
    Machn thawa choclate adu koheda?
    Kaju and nuts wage adu koheda?
    Thawa electronic gadget wage ewa thienne koheda?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,549
    72,663
    113
    Machanla bangkok yanna idea ekak thienawa.
    Ehe arrack,beer wage gana adu place eka monada?
    Recommond karana brand monada?
    Machn thawa choclate adu koheda?
    Kaju and nuts wage adu koheda?
    Thawa electronic gadget wage ewa thienne koheda?
    ඇල්කොහොල්නම් අඩු කොහෙද කියලා දන්නෙ නෑ. ඔක්කොම එක ගනන් වගේ. උන්ගෙ 8න්ද 10න්ද පස්සෙ විකුනන්නෙ නෑ.
    උන්ගෙ රට චොක්ලට් වගේ ඒවට ප්‍රසිද්ද නෑ. උඹට ඔය ඔක්කොම වගෙ ඕනම mall එකකින් ගන්න පුලුවන්. electrical වලට Fortune town, pantip plaza වගේ බලපන්

    ආහ් මීටර් 20න් 20ට බඩු ස්පොට් තියෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,576
    45,828
    113
    අපෝ යාපනේ ගියා වගේ තමයි. පලයංකෝ සීතල climate ඵකක් තියෙන රටකට වෙනසකටත් ඵක්ක..අනික දැන් තායිලන්තය චාටර් වෙලා තියෙන්නේ ඉන්දියන් උන්‍ සෑහෙන්න ඵන නිසා..අපිවත් වැටෙන්නේ ඒ ගොඩටම තමයි.උන් කරන වැරදිත් යන්නේ අපේ පිටින්..
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    Machanla bangkok yanna idea ekak thienawa.
    Ehe arrack,beer wage gana adu place eka monada?
    Recommond karana brand monada?
    Machn thawa choclate adu koheda?
    Kaju and nuts wage adu koheda?
    Thawa electronic gadget wage ewa thienne koheda?

    ආහ් කොල්ල ලංකාවෙ කාටවත් සාටර් නොවී බඩු ගහන්න යනව වගේ. :P