යටට ඇඳලා නැද්ද 🧐

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,748
    5,844
    113
    Colombo
    මොනාද බං උබලා මේ කියන්නේ? මට එහෙම යටට ඇදලා නැති සීන් එකක් පේන් නෑනේ. වයස නිසාද දන් නෑ. :oops:

    මක් කිව්වා???? :oops::oops::oops::oops:
    ------ Post added on Feb 5, 2026 at 5:52 PM
    ආලෝකය ගමන් කරන බව පැවසුවා කකුල් දෙක හරහා නොයන නිසා එතන කලුවරයි බව පැවසුවා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,829
    2,666
    113
    ආලෝකය ගමන් කරන බව පැවසුවා කකුල් දෙක හරහා නොයන නිසා එතන කලුවරයි බව පැවසුවා
    එතකොට අර ජැක් සීන් එකක් ගැන කියලා තියෙන්නේ??
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,351
    113
    දෙහිවල
    ජන්ගි හොයන්න එපා බන්.
    පොඩ්ඩක් වැදගත් දේවල් හොයපන්. පිරිමිකමට ඕවා සෙට් නෑ 😌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආලෝකය ගමන් කරන බව පැවසුවා කකුල් දෙක හරහා නොයන නිසා එතන කලුවරයි බව පැවසුවා
    කලුවොන්ගේ ජාතික ඇඳුමේ සුදු සරමට යටින් සායක් වගේ එකක් අඳින්න ඕනද? නැත්නම් අව්ව වැටෙන තැනක හිටගෙන ඉන්නකොට කෝටු කකුල් පේන්නෙ නැද්ද?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,829
    2,666
    113
    ජන්ගි හොයන්න එපා බන්.
    පොඩ්ඩක් වැදගත් දේවල් හොයපන්. පිරිමිකමට ඕවා සෙට් නෑ 😌
    Im Out The Daily Show GIF by CTV Comedy Channel

    නිකං ඇහුවේ ඉතිම්.....
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,748
    5,844
    113
    Colombo
    කලුවොන්ගේ ජාතික ඇඳුමේ සුදු සරමට යටින් සායක් වගේ එකක් අඳින්න ඕනද? නැත්නම් අව්ව වැටෙන තැනක හිටගෙන ඉන්නකොට කෝටු කකුල් පේන්නෙ නැද්ද?
    සරමේ මැටිරියල් එකයි සාරි මැටීරියල් එකයි 2 ක් නේ බන්..
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,829
    2,666
    113
    සරමේ මැටිරියල් එකයි සාරි මැටීරියල් එකයි 2 ක් නේ බන්..
    පේන විදියට මූ කොල්ලොන්ටත් ජැක් ගහලාද කොහේද?

    කවුද බං උබ ඔබ්‍රින් මාර්ටෙල් ද?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,059
    1,273
    113
    වයිෆ් ඉන්න නිසා මම මේ සබ්ජෙක් එක expert වෙලා ඉන්නෙ,
    සමහර කාන්තාවො අත් දෙකෙනුත් පහලට වැටෙන tshirts වගේ ඒවා ඇදගෙන ඉන්නෙ කොහොමද,
    එහෙම ඒවා අදින කොට අනිත් ඒවාගෙ පටි පේන්නැත්තෙ කොහොමද,
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,239
    77,121
    113
    සමහර කාන්තාවො අත් දෙකෙනුත් පහලට වැටෙන tshirts වගේ ඒවා ඇදගෙන ඉන්නෙ කොහොමද,
    එහෙම ඒවා අදින කොට අනිත් ඒවාගෙ පටි පේන්නැත්තෙ කොහොමද,
    ඉස්සර වගේ බ්‍රා අඳින්නෙ නෑ බන් සාරි වලට.බ්‍රා කප් එක වගේ එකක් හැට්ටෙටම මහලා තියෙන්නෙ. එතකොට ඉතින් ආයි බ්‍රා පටි ප්‍රශ්න නෑ.

    තව සමහර ඇඳුම් වලට ඇතුලේ පේන පටි තියෙන බ්‍රා අඳිනවා. ඒ කනම් ගොඩේ, නැත්ත ස්ට්‍රැප්ලස් බ්‍රා තියෙනවා. තව නිපල් එක වැහෙන්න විතරක් අලවන පොඩි සිලිකන් කප් එකක් වගේ එකක් තියෙනවා.
     
    • Wow
    Reactions: Be_Positive