Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,046
    1,470
    113
    Athal No 1 :=

    යකෙක්
    🤑
    එකෙන්ම යකෙක්
    😍



    626354571_1195679199395779_527590363999489186_n.jpg


    Athal No 2 :=

    පරණ පුස්කොල පොතක තිබිලා දැන් දැක්කේ මෙහෙම තිබ්බා.

    පර්ස් එක දිහා බලන්නේ නැතිව ව්යදම් කරන්නනම්, ඔරලෝසුව දිහා බලන්නේ නැතිව වැඩ කරන්න.

    Athal No 3: =

    පැයකට මාව office එකෙන් එලියට දමන ලදි
    🥺
    👨‍💻
    මොනා කරන්ද අම්මලාගේ විභාහගේ කියලා කියනවනේ ඉතිම්
    🫣
    🤭
    😜


    626304581_1194796396150726_7500766561812756555_n.jpg




    Athal No 4 :=

    එන්න කන්න
    🤭


    625880718_1194536799510019_485029992112978484_n.jpg


    Athal No 5:=

    Wife මට එවන දෙවල්
    😍


    627134241_1194508089512890_3281449559745669649_n.jpg


    Athal No 6=

    මං කලින් බීලා නෑ ඒත් බියර් එකක් බොන්න ආසයි
    මුලින්ම මොනවද බොන්න හොද බියර් එක
    දැන් කීයද බියර් එකක්
    🙂


    Athal N0 7=

    ඒ කලර්ස්
    😍
    😍
    😍
    😍
    😍
    😍


    626751681_1193101259653573_641460147251921838_n.jpg


    Athal No 8 =

    සල්ලි මවන අවි අයුධ
    😎


    626710427_1192891716341194_910141967449223253_n.jpg


    Athal No 9 =

    පෙනවද වෙනස නැනෝ වැලින් පිහදාද්දි
    😜
    🫣


    624695096_1192394856390880_413245393197935748_n.jpg


    Athal No 10 =
    iMac එකේ කතාව.
    ඊයේ හවස් ජාමෙ හදිසියෙ කොල්ල එකක් එනවා මගේ යාලුවෙකුගෙන් “මල්ලි iMac දෙකක් තියෙනවා එකක් මං ගත්තා උබ අනික ගන්නවනම් මෙන්න තැනයි යන ගානයි කියලා” වහාම CEO ගේ ඔලුවට විසබීජ ටික දැම්මා, ඇනිවසරි එක පස්සට කල් දැම්මා, ශනිකව ගියා අදාල තැනට.
    ගිහිල්ලා බලදදි අර අයියා ඇරං ගිහිල්ලා තිබ්බේ iMac i5, 1GB VGA එකක්, කොහොමින් කොහොම හරි ඉතිරි එක on කරලා බලද්දි ඒක iMac i7, 4GB VGA එකක්. දෙයියනේ කියලා අර price එකටම කඩේ අයියා දෙන්නමි කිවා වගේම අපි දෙන්නටම wireless keyword and mouse දෙකක් free හමිබුනා.
    හරි කතාව ඒම වෙද්දි OS එක පැත්තෙන් බලද්දි ඔයාලා දන්නවනේ පරන apple os වලට අලුත් software ගහන්න බැහැ. ඉතින් දහඅතේ දමාගෙන හොයලා හොයලා හොයාගත්තා solution එකක්. මොකද මමත් නිකන් අතාරින කානෙකුත් නෙවෙයිනේ. ඊයේ රැ ඉදන් අද හවස් වෙද්දි 100% OS එක වගේම Root එකත් patch කරලා හදගෙන ඉවරයි. Wifi වැඩ කරන විදියයම හදාගත්තා.
    ඉතින් කතාව එච්චරයි දැන් iMac එක සුපිරියට වැඩ ඔන්න මන් පහල screen
    📺
    shots ටිකක් දාලා තියෙනවා බලන්නකෝ හරිද. මොනාහරි ප්‍රශ්න අහන්න තියෙනම් කොමන්ටුවත් දාලා යන්න අමතක නොකර.
    එහෙනමි ජයෙන් ජයම වේවා.
    #imac #TechUpgrade #learn_first_after_you_can_remove_l

    625602751_1192299739733725_1176433564709690907_n.jpg


    Athi athi hutta mata ba aye dnna , thopi dapan

    ළමය හයෙශිකාගේ ක්ලාස් යනවා කිව්වම ආයෙ මොන කතාද.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,705
    4,959
    113
    Pandora
    ඇපල් මීයා චාර්ජ් කරන්න ගෙනාවා ඩක්කුවක්. දැන් ඇපල් මීයා මාසෙකට සැරයක් දෙකක් විතර ඩක්කුවෙ දාලි තියන්න පුලුවන් පාඩුවේ චාජ් වෙන්න.

    627545883_1195865306043835_7260966014710238047_n.jpg
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,992
    23,835
    113
    :yes: nattan wena moktd kihanko uge lavaria eke idan danne
    මේ අනිත් අඩුවා, ලැවරිය පෑන්කේක් වෙනස අඳුරන්නෙ නෑ. උඹටත් අර CEO වගේ ගෑණියෙක්ව සෙට් කරලා දෙන්න ඕනේ මුළ ඉඳන් මකලා හදා ගන්න
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113