Athal No 1 :=
යකෙක්එකෙන්ම යකෙක්![]()
![]()
![]()
Athal No 2 :=
පරණ පුස්කොල පොතක තිබිලා දැන් දැක්කේ මෙහෙම තිබ්බා.
෴
පර්ස් එක දිහා බලන්නේ නැතිව ව්යදම් කරන්නනම්, ඔරලෝසුව දිහා බලන්නේ නැතිව වැඩ කරන්න.
Athal No 3: =
පැයකට මාව office එකෙන් එලියට දමන ලදි
මොනා කරන්ද අම්මලාගේ විභාහගේ කියලා කියනවනේ ඉතිම්![]()
![]()
![]()
![]()
![]()
Athal No 4 :=
එන්න කන්න![]()
![]()
Athal No 5:=
Wife මට එවන දෙවල්![]()
![]()
Athal No 6=
මං කලින් බීලා නෑ ඒත් බියර් එකක් බොන්න ආසයි
මුලින්ම මොනවද බොන්න හොද බියර් එක
දැන් කීයද බියර් එකක්![]()
Athal N0 7=
ඒ කලර්ස්![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Athal No 8 =
සල්ලි මවන අවි අයුධ![]()
![]()
Athal No 9 =
පෙනවද වෙනස නැනෝ වැලින් පිහදාද්දි![]()
![]()
![]()
Athal No 10 =
iMac එකේ කතාව.
ඊයේ හවස් ජාමෙ හදිසියෙ කොල්ල එකක් එනවා මගේ යාලුවෙකුගෙන් “මල්ලි iMac දෙකක් තියෙනවා එකක් මං ගත්තා උබ අනික ගන්නවනම් මෙන්න තැනයි යන ගානයි කියලා” වහාම CEO ගේ ඔලුවට විසබීජ ටික දැම්මා, ඇනිවසරි එක පස්සට කල් දැම්මා, ශනිකව ගියා අදාල තැනට.
ගිහිල්ලා බලදදි අර අයියා ඇරං ගිහිල්ලා තිබ්බේ iMac i5, 1GB VGA එකක්, කොහොමින් කොහොම හරි ඉතිරි එක on කරලා බලද්දි ඒක iMac i7, 4GB VGA එකක්. දෙයියනේ කියලා අර price එකටම කඩේ අයියා දෙන්නමි කිවා වගේම අපි දෙන්නටම wireless keyword and mouse දෙකක් free හමිබුනා.
හරි කතාව ඒම වෙද්දි OS එක පැත්තෙන් බලද්දි ඔයාලා දන්නවනේ පරන apple os වලට අලුත් software ගහන්න බැහැ. ඉතින් දහඅතේ දමාගෙන හොයලා හොයලා හොයාගත්තා solution එකක්. මොකද මමත් නිකන් අතාරින කානෙකුත් නෙවෙයිනේ. ඊයේ රැ ඉදන් අද හවස් වෙද්දි 100% OS එක වගේම Root එකත් patch කරලා හදගෙන ඉවරයි. Wifi වැඩ කරන විදියයම හදාගත්තා.
ඉතින් කතාව එච්චරයි දැන් iMac එක සුපිරියට වැඩ ඔන්න මන් පහල screenshots ටිකක් දාලා තියෙනවා බලන්නකෝ හරිද. මොනාහරි ප්‍රශ්න අහන්න තියෙනම් කොමන්ටුවත් දාලා යන්න අමතක නොකර.![]()
එහෙනමි ජයෙන් ජයම වේවා.
#imac #TechUpgrade #learn_first_after_you_can_remove_l
![]()
Athi athi hutta mata ba aye dnna , thopi dapan
ළමය හයෙශිකාගේ ක්ලාස් යනවා කිව්වම ආයෙ මොන කතාද.

nattan wena moktd kihanko uge lavaria eke idan danne

