ලාෆ්ස් ගෑස් මිල ඉහළට 🔴

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,262
    2,059
    113
    වැඩි මිළට හරි ගන්න තියෙන්නේ කොහේද බං? එක පාරක් නාරාහෙන්පිට තියෙනවා දැක්කා. නාරාහෙන්පිට ඉදං ඕක අරං එනවාට වඩා ලාබයි තව ලිට්‍රෝ එකකට ඩිපොසිට් තියලා ලිට්‍රෝ සිලින්ඩරයක් ගන්න එක.