කොළ පාට Company යටත් යමක් වෙලා 😪

MtooK

Junior member
  • Jun 20, 2021
    39
    38
    18
    The EVP and GVP visited the SL branch and announced that Wiley has been acquired by Virtusa. 🥲
     
    Last edited:
    • Like
    Reactions: Mugen

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    The EVP and GVP visited the SL branch and announced that Wiley has been acquired by Virtusa. 🥲
    උන් ආපු ගැම්මට sustain කරගන්න බැරි උනා නේද? pearson උනුත් ඇලවෙනවා කියලා කතාවක් ආව. උන් ලංකාවේ ලොකුවට තව invest කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.

    mkkda bn a? IT company ekak da?
    Wiley
    ------ Post added on Feb 10, 2026 at 12:00 PM
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    Bimal ge idala uda indapu set ekama ayn una neda..

    Middle layer eke hitapu set ekakuth ayn kala pahugiya kale..

    Ithuru set eka Virtusa yana katawak tiyanwa neda
     

    MtooK

    Junior member
  • Jun 20, 2021
    39
    38
    18
    උන් ආපු ගැම්මට sustain කරගන්න බැරි උනා නේද? pearson උනුත් ඇලවෙනවා කියලා කතාවක් ආව. උන් ලංකාවේ ලොකුවට තව invest කරන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ.


    Wiley
    ------ Post added on Feb 10, 2026 at 12:00 PM
    මාර අපරාදයක් හැබැයි. උන්ගේ work culture එක මරු
     
    • Like
    Reactions: Cypress

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,274
    6,874
    113
    ඉතින් බන් ඔය acquired කියන්නෙ බලෙන් අරගත්තා වගේ නේ උඹලා කියන්නෙ

    කම්පැනි එක සෙල් කරන එක Founders ලාගෙ exist stratergy එක. ඒක tech startup culture එකේ සාමාන්‍යෙන් කරන දෙයක් සිංහලුන්ට අමුතු උනාට
    කම්පැනියක් හදලා මැරෙනකල් ඒක මේන්ටේන් කරන එක නෙමෙයි founders ලාගෙ ටාගට් එක. එක්කො කාට හරි සෙල් කරලා exit වෙනවා එහෙම නැත්නං IPO ගිහින් exit වෙනවා

    ස්ටාටප් එකක් පටන් ගන්න කාටත් exist stratergy එකක් තියනවා. ඔය කම්පැනි පටන් ගනිපු එවුන්ගෙ exist stratergy එක තමයි ඔය සෙල් කරලා සල්ලි ටික අරගෙන අයින් වෙන එක

    අඩුම ගානෙ $2M විතර පොකට් කරගන්න පුලුවන් නං ආයෙ මැරෙනකල් ලක්සරි ලයිෆ් එකක් ඕන රටක ගෙවන්න පුලුවන්. ඔය පොඩියට තිබුනට ඕවයෙ ෆවුන්ඩර්ස්ලාට අඩුම $5M වත් එනවා ඇති ඔය සෙල් කරන ඒවයෙන්
    WSO2 එක සෙල් කරපු එකෙන් ඒකෙ වැඩ කරපු(Founders ලා නෙමෙයි) සමහරුන්ගෙ ශෙයාස් වලටත් 1M විතර හම්බුනු එවුන් මම දන්නවා. එතකොට නිකමට හිතපන් Founders ලා කීයක් ගන්නවද කියලා
    WS2 එකේ සංජීව කියලා තිබුනෙ පොරට 5%ක් වගේ තියනවා කියලා නේ, $600M වලින් %5ක් කියන්නෙ $30M විතර
     
    • Like
    Reactions: Gwynbleidd

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    මුන්ගෙ නාඩගම් බලල උබලට හති නැද්ද බන්
    Nidarshana_k


    තොට තාම නත්තල් ද ?