$1-2M kiyanne maha ganakda bn me scale eke company ekaka founders lata?ඉතින් බන් ඔය acquired කියන්නෙ බලෙන් අරගත්තා වගේ නේ උඹලා කියන්නෙ
කම්පැනි එක සෙල් කරන එක Founders ලාගෙ exist stratergy එක. ඒක tech startup culture එකේ සාමාන්‍යෙන් කරන දෙයක් සිංහලුන්ට අමුතු උනාට
කම්පැනියක් හදලා මැරෙනකල් ඒක මේන්ටේන් කරන එක නෙමෙයි founders ලාගෙ ටාගට් එක. එක්කො කාට හරි සෙල් කරලා exit වෙනවා එහෙම නැත්නං IPO ගිහින් exit වෙනවා
ස්ටාටප් එකක් පටන් ගන්න කාටත් exist stratergy එකක් තියනවා. ඔය කම්පැනි පටන් ගනිපු එවුන්ගෙ exist stratergy එක තමයි ඔය සෙල් කරලා සල්ලි ටික අරගෙන අයින් වෙන එක
අඩුම ගානෙ $2M විතර පොකට් කරගන්න පුලුවන් නං ආයෙ මැරෙනකල් ලක්සරි ලයිෆ් එකක් ඕන රටක ගෙවන්න පුලුවන්. ඔය පොඩියට තිබුනට ඕවයෙ ෆවුන්ඩර්ස්ලාට අඩුම $5M වත් එනවා ඇති ඔය සෙල් කරන ඒවයෙන්
WSO2 එක සෙල් කරපු එකෙන් ඒකෙ වැඩ කරපු(Founders ලා නෙමෙයි) සමහරුන්ගෙ ශෙයාස් වලටත් 1M විතර හම්බුනු එවුන් මම දන්නවා. එතකොට නිකමට හිතපන් Founders ලා කීයක් ගන්නවද කියලා
WS2 එකේ සංජීව කියලා තිබුනෙ පොරට 5%ක් වගේ තියනවා කියලා නේ, $600M වලින් %5ක් කියන්නෙ $30M විතර
Gedara idan YouTube karala awuruddata oita wada hoyana unut innawane.