TOYOTA YARIS
- අළුතෙන්ම වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට නිර්දේශ කරන්න පුලුවන් ද?
- X grade , G grade වෙනස?
- ගත්ත අයගේ අදහස්?
- පිටිපස්සේ ෂිටි එකේ leg space මදිද? නැත්තම් ඒ පේනවිදියද?
- මෙක ගෙවන ගානට වටිනව ද?

Vitz ekata wada godak ida aduida BN...ඕකට යන එකේ ATIVA එකක් ගනින් . ඕකෙ පිටිපස්සෙ යන්න පුලුවන් අඩි 5ට වඩා කොට උන්ට විතරයි![]()
![]()
![]()
ඔක මටත් හිතුනාඕකට යන එකේ ATIVA එකක් ගනින් . ඕකෙ පිටිපස්සෙ යන්න පුලුවන් අඩි 5ට වඩා කොට උන්ට විතරයි![]()
![]()
![]()

PeroduaAtiva kiyanne ? Peroduwa da ?
Yaris Ativ da
anna eka ne wahane lassanai .ida nathuwa wadak na ithinකකුල් නැති අය ගෙදර ඉන්නවනම් මරු බාණ්ඩේ ඕක..
අපරාදෙ ඉතින් ලස්සන වාහනේ..
අනුරයව ඕනෙනම් දාගෙන ගියහැකි…
Sirawata, Goniyaka daala pollakin gahuwa wage dura ehema giyama..ඕකට යන එකේ ATIVA එකක් ගනින් . ඕකෙ පිටිපස්සෙ යන්න පුලුවන් අඩි 5ට වඩා කොට උන්ට විතරයි![]()
![]()
![]()
