2019ට පෙර සියලුම සිම්පත් යළි ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙයි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපේ නමටම තියෙනවා කියලා සහතිකයක් ගන්න ඕනි
     

    KBPathme

    Junior member
  • Aug 3, 2025
    60
    9
    8
    Parana Sim wlata parana package thwma wadane, aluth sim walata parana package daanna ba... aluth package daanna wenne.. aye register kaloth aluth sim ekak widihata weida dan na redda
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    meka lankawa ban
    ලනක්වේ තමා
    ගත්තු අවුරුද්ද මතක නෑ බන් :(
    මගේ නම් බන් 2006 ගත්ත 2009,2012,2016 ගත ඒවා තියෙනවා ඔකොම.
    අපේ නමටම තියෙනවා කියලා සහතිකයක් ගන්න ඕනි
    #132# ගැහුවම බලන්න පුළුවන් බන්
    තියෙන සිම් එකටත් කොහොමින් කොහොම හරි දෙයි වගේ ශොට් එක...
    ඔව් බන්
    Parana Sim wlata parana package thwma wadane, aluth sim walata parana package daanna ba... aluth package daanna wenne.. aye register kaloth aluth sim ekak widihata weida dan na redda
    තව ඉතින් වැඩ නැතිවට Mobitel එකේ Dialog එකේ පෝලිමේ ඉන්න වෙයි අපේ වැඩ කාගෙන අපිව කාලකන්නි කරන්න හදන්නේ කාලකන්නි හැත්ත
     
    • Sad
    Reactions: KBPathme

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    #132# ගැහුවම බලන්න පුළුවන්
    සහතිකයක් ගන්න ඕනි කියලා මම දාලා තියෙන්නේ. 123 ගහලා බැලුවට වැඩක් නැහැ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    මල හුත්තක් වුනානේ මේක.. එක එක පකවල් ගියාපදිචි කර කර ඉන්න අපිට වෙන වැඩ නෑ කියලා හිතුවද දන්නේ නෑ බෝක්කු ජෙප්පෝ..
     
    • Haha
    Reactions: pramodh87

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් ප්‍රශ්නවලට මුල උපහාර වගේ පැකේජ් දීපු එක. හැමෝටම ගන්න පුළුවන් පැකේජ් දුන්න නම් කිසි ප්‍රශ්නයක් නෑ
     
    • Like
    Reactions: Cypress