උදව්වක් ඌන🐭

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Vasilisa the beautiful පොතේ pdf එකක් හොයල දියල්ලකෝ.

    තව අපි පොඩිකාළේ කියවපු රුසියානු සුරංගනා කතා වල ඉංග්‍රීසි පරිවර්තන තියෙනවනං දාගෙන යන්න පුලුවන්ද?

    ලොකු උදව්වක්. ටැංකූ😘
     
    mjdf

    Member
    Aug 17, 2019
    10
    14
    3
    Vasilisa the beautiful පොතේ pdf එකක් හොයල දියල්ලකෝ.

    තව අපි පොඩිකාළේ කියවපු රුසියානු සුරංගනා කතා වල ඉංග්‍රීසි පරිවර්තන තියෙනවනං දාගෙන යන්න පුලුවන්ද?

    ලොකු උදව්වක්. ටැංකූ😘
    https://storytellinginstitute.org/Vasilisa.pdf
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහත්තයා .ඔයාට DM එකක් දැම්ම පොත
    ටැංකුයි😘 මචං ඒ තිබුනට වඩා කතා තියෙන්න ඕන නේද? මම කියවල තියෙන්නේ සිංහළ එක. ඒ වගේ පින්තූර තියෙන එකක් හොයාගන්න නැද්ද?

    screenshot_20230304_070645_gallery-jpg.198940
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    ටැංකුයි😘 මචං ඒ තිබුනට වඩා කතා තියෙන්න ඕන නේද? මම කියවල තියෙන්නේ සිංහළ එක. ඒ වගේ පින්තූර තියෙන එකක් හොයාගන්න නැද්ද?

    screenshot_20230304_070645_gallery-jpg.198940
    මේක බලන්න. මේක වෙන්න ඕනෙ. ඔයාට DM එකක් දැම්මා. ඩවුන්ලෝඩ් කරලා කියන්න ලින්ක් එක අයින් කරන්න.

    current.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක බලන්න. මේක වෙන්න ඕනෙ. ඔයාට DM එකක් දැම්මා. ඩවුන්ලෝඩ් කරලා කියන්න ලින්ක් එක අයින් කරන්න.

    current.png

    උඹ නං යකෙක්😲මේක තමයි හෙව්වේ😍 බාගත්තා. ළමයින්ට කියවන්න දෙන්න ඕන. ගොඩක් ස්තූතියි.
     
    • Like
    Reactions: jamiezue

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,548
    113
    Mother Earth
    උඹ නං යකෙක්😲මේක තමයි හෙව්වේ😍 බාගත්තා. ළමයින්ට කියවන්න දෙන්න ඕන. ගොඩක් ස්තූතියි.
    මටත් දෙන්න පුලුවන්ද? අක්කගේ පොඩි උන්ට දෙන්න ඕන 🤷🏻‍♂️
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,544
    113
    මේක බලන්න. මේක වෙන්න ඕනෙ. ඔයාට DM එකක් දැම්මා. ඩවුන්ලෝඩ් කරලා කියන්න ලින්ක් එක අයින් කරන්න.

    current.png
    අපිත් ආසයි කියවන්න යාලුවේ.
    හැකි නම් අවස්ථාවක් දෙන්න.
    ස්තූති.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,859
    113
    -~උලක් උඩ-~
    @jamiezue පුලුවන්නං මෙයාටත් දෙන්න
    ඕනෙ කෙනෙකුට දෙන්න ප්‍රශ්නයක් නෑ @LINDA_ADERSON_22

    Matath ewannako

    අපිත් ආසයි කියවන්න යාලුවේ.
    හැකි නම් අවස්ථාවක් දෙන්න.
    ස්තූති.
    මටත් දෙන්න පුලුවන්ද? අක්කගේ පොඩි උන්ට දෙන්න ඕන 🤷🏻‍♂️
    inna ewannam