@LINDA_ADERSON_22 උබත් පරිස්සමෙන් හිටපං . මුන් ඉස්සරහට වෙඩි තියන්නේ හමේ පාට බලල . කළුවො ඔක්කොටම දුවන්න දෙයි Nigel ආපු ගමන් 

View attachment 262535
ලොක්කයියා දැන් ලංකාවේ මේසන් වැඩ කරනවා2012 man awata passe. Uk enna enna kada watuna. Samawenna englantha wesiyani....hithala karapu deyak neme
කඩන් වැටෙනකොට තුන්වේල කඩෙන් කාලා, හැන්දෑවට බියර් එකක් ගහලා සුද්දො වගේ හිටිය සුද්දොන්ට තමයි අමාරු. දංකුඩ මිට්ටොන්ට ඔහෙට වඩානං හොඳයි. ඒකනේ අවුරුදු පහක් ළමයි හදන්නේ නැතිව, මනුස්සයගේ මරණෙට යන්නේ නැතිව කාගෙන ඉන්නේ.2012 man awata passe. Uk enna enna kada watuna. Samawenna englantha wesiyani....hithala karapu deyak neme
අඩුකුළේ මිට්ටෝ මිට්ටියෝ කක්කි අදින්න ඇවිත් දැන් කාල තියෙන්නේ.හරිහමන් විදියට, industry එකට අදාල qualification, experience තියන් UK migrate කරල, professional job කරන අපිට නෑනේ ඔය ප්‍රශ්ණ.
රස්සාව කරන්, කාලා, බීලා, ඇවිදලා ආතල් එකේ ඉන්නයි තියෙන්නේ.
හොර සහතික පෙන්නලා, බොරු qualification දාල, agents ලට ලක්ෂ ගණන් පුදලා, රැල්ලට UK ආපු මිට්ටන්ට නම් ඉතින් ඉස්සරහට අමාරු කාලයක් තමයි.