උඹලගේ සිවුරු ඇරල ගෙදර යවනවා 🤣 🤣 🤣

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,109
    1
    59,232
    113
    Mother Earth
    බුද්ධහගම ලංකාවෙන් තුරන් වෙලා යන එක නම් ගොඩක් හොඳයි. බුද්ධහගම තියෙන නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ. මම මේ ආණ්ඩුවෙ එකම එක හොඳක් විතරයි දකින්නේ. ඒ තමයි බුද්ධහගම රටින් තුරන් කරන්න කටයුතු කරන එක. ඒකට නම් එකෙන්ම රෙස්පෙක්ට් AKD ට. බුද්ධහගමින් තොර රටක්... ලස්සන අනාගතයක්... :love2:
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,500
    2,188
    113
    43
    Wakanda

    මුස්ලිම් ශ්රීලංකාවක් උනානම් හරි
    එතකොට ඩෝං ඩෝං ගාල කිස්තියානි පල්ලිටික පුපුරවල දායි 🤩
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    ජාති ආගම් වාදයෙන් තොරව කරන්න පුලුහන් උනොත් හොඳ මෝව්මන්ට් එකක්. මේ වගේ දේවල් ජජ් කරන්න වෙන්නෙ තම තම ණැන පමනින් තමා. තමන්ගේ විශ්වාස වලට සාපේක්ශව. ඉතින් තමන්ගේ විශ්වාස වලට අනුව අනුන්ගෙ විශ්වාස වලට බාදාවක් නොවෙන්න කරන්න පුලුහන් නම් හොඳදෙයක්.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,500
    2,188
    113
    43
    Wakanda
    ජාති ආගම් වාදයෙන් තොරව කරන්න පුලුහන් උනොත් හොඳ මෝව්මන්ට් එකක්. මේ වගේ දේවල් ජජ් කරන්න වෙන්නෙ තම තම ණැන පමනින් තමා. තමන්ගේ විශ්වාස වලට සාපේක්ශව. ඉතින් තමන්ගේ විශ්වාස වලට අනුව අනුන්ගෙ විශ්වාස වලට බාදාවක් නොවෙන්න කරන්න පුලුහන් නම් හොඳදෙයක්.
    සිවුරු ගලවන එකද
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,908
    6,321
    113
    East Blue (Goa Kingdom)
    ඔව් සිවුරු පොරවාගෙන භික්ෂූන් වගේ වෙස් වලාගෙන ඉන්න බමුණෝ
    රටේ පන්සල් වල රිංග ගෙන ඉන්න බමුණෝ එලවන්න ඕන .
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    සිවුරු ගලවන එකද
    මම ආයෙත් හයිලයිට් කරන්නම් මේ වචන ටික 🤷‍♂️

    ජාති ආගම් වාදයෙන් තොරව කරන්න පුලුහන් උනොත් හොඳ මෝව්මන්ට් එකක්. මේ වගේ දේවල් ජජ් කරන්න වෙන්නෙ තම තම නැණ පමනින් තමා. තමන්ගේ විශ්වාස වලට සාපේක්ශව. ඉතින් තමන්ගේ විශ්වාස වලට අනුව අනුන්ගෙ විශ්වාස වලට බාදාවක් නොවෙන්න කරන්න පුලුහන් නම් හොඳදෙයක්.
     
    Stephan amell

    Active member
  • Feb 9, 2024
    316
    160
    43
    සිවුරු තට්ටයො මාර ශාපයක්

    පොන්න සිවුරු කාරයෝ
    ------ Post added on Feb 14, 2026 at 11:16 AM
     
    • Dislike
    Reactions: YelaWolf

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    බුද්ධහගම ලංකාවෙන් තුරන් වෙලා යන එක නම් ගොඩක් හොඳයි. බුද්ධහගම තියෙන නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ. මම මේ ආණ්ඩුවෙ එකම එක හොඳක් විතරයි දකින්නේ. ඒ තමයි බුද්ධහගම රටින් තුරන් කරන්න කටයුතු කරන එක. ඒකට නම් එකෙන්ම රෙස්පෙක්ට් AKD ට. බුද්ධහගමින් තොර රටක්... ලස්සන අනාගතයක්... :love2:
    උබ ඔය දියුනු කියන රටවල් වල ප්‍රස්න ඇවිල්ල බලපම්!

    මෙ සතියෙ එවා

    parana ewa

    • Like
    Reactions: wpril5

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    Buddhism is a cancer to Srilanka, Period
    ඔක තිබ්බෙ නැත්නම් දැන් උබ අපි නැ! එලාරගෙ සුක්‍රානු ලන්කාවෙ ඉන්නෙ!

    තමන්ගෙ ජාතිය - ආගම ගැන ආඩම්බරෙයක් නැති රටක් ලොවෙත් දියුනු වෙන්නෙ නැහැ! ඔය දෙක තමයි රටක මිනිස්සු එකට බැදල තියාගන්න ලනු දෙක! ඔක නැති වෙලා යුරොපෙ - ඇමරිකාවෙ සුද්දො ඇස් පනාපිට වද වෙලා යන්න පටන් අරන්! ඔය දෙක තියෙන පැතිවල සුද්දො ගැම්මට ඉන්නවා!
     
    • Like
    Reactions: wpril5

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    ඔක තිබ්බෙ නැත්නම් දැන් උබ අපි නැ! එලාරගෙ සුක්‍රානු ලන්කාවෙ ඉන්නෙ!

    තමන්ගෙ ජාතිය - ආගම ගැන ආඩම්බරෙයක් නැති රටක් ලොවෙත් දියුනු වෙන්නෙ නැහැ! ඔය දෙක තමයි රටක මිනිස්සු එකට බැදල තියාගන්න ලනු දෙක! ඔක නැති වෙලා යුරොපෙ - ඇමරිකාවෙ සුද්දො ඇස් පනාපිට වද වෙලා යන්න පටන් අරන්! ඔය දෙක තියෙන පැතිවල සුද්දො ගැම්මට ඉන්නවා!
    Yeah christianity,

    thats the diffrence, wherever Buddism goes its ruins the countries,with selfish agendas ,thats why India got rid of Buddhism cancer long ago,
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,692
    113
    ulan bator
    Yeah christianity,

    thats the diffrence, wherever Buddism goes its ruins the countries,with selfish agendas ,thats why India got rid of Buddhism cancer long ago,
    hmm. buddisum push karanne me loken minissu adu karala danna! dan paranai eke time eka iwarai.

    Chritianity iwarai dan. dan nanalage time eka!

    me human race eka kage hari experiment ekak ban!
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,411
    1
    6,209
    113
    දැන් හාමුදුරුවන් ව සිවුරු ඇරල යවන්න පුලුවන් කාට ද ?
    සාමූහික සංඝ ඒකමතික තීරණයකින් පුළුවන් ; නිකාය අනුනායක ස්වාමීන් වහන්සේලාට ඒ බලය තියනවා ;

    ඒත් ඉතින් ඔය බරපතල නොවන වැරදි වලට විනය පිටකයේ විදියට විනය කර්ම කරනවා ;

    පිටිදූවේ සිරිධම්ම ව ත්‍රයිනිකායික භික්ෂූන් වහන්සේලා එකතුවෙලා භික්ෂූත්වය න් නෙරපන්න හැදුවේ ; ඊටපස්සේ සමාව අරන් බේරුණා

    රාජංගනේ හාමුදුරුවෝ තාම සිවුර දාන් හිටියට භික්ෂූත්වය න් නෙරපල ඉන්නේ afaik