Build WordPress Sites with AI

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Today, we’re releasing new Skills and a Claude Cowork plugin designed for vibe coders and anyone who wants to create WordPress themes, generate sites, and experiment with AI-assisted development. You’ll find that you don’t need to be technical at all.

    These tools are in rapid development and changing constantly, but we wanted to get them into your hands now.

    We believe this is where site building is headed.

    Read more: https://wordpress.com/blog/2026/02/13/new-plugin-and-skills-for-claude-cowork/
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,047
    1,601
    113
    custom karala ona vidiyakata design karaganna puluwanda? app ekak AI walin hadagannawanam mokakda hoda platform?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Senior WordPress Engineer ලට මොකත වෙන්නේ 🥲

    දැන්මම වෙලා බං. :eek:

    Ejz9J6Y.png
     
    • Sad
    Reactions: ozykolla

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,630
    10,904
    113
    ටෞකන්ඩ මුන්ට පකෝ සොෆ්ට්වෙයා හදන උන්ටමනේ කෙලවන්න ඕනේ ? ? ඇයි පකෝ මුන්ට බැරි වෙන වෙන ෆීල්ඩ්ස් වල ඒවාට මේවා බස්සන්න ?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ටෞකන්ඩ මුන්ට පකෝ සොෆ්ට්වෙයා හදන උන්ටමනේ කෙලවන්න ඕනේ ? ? ඇයි පකෝ මුන්ට බැරි වෙන වෙන ෆීල්ඩ්ස් වල ඒවාට මේවා බස්සන්න ?

    උන් ඉන්නෙ suicide mission එකක බං. :lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,931
    15,280
    113
    දැන්මම වෙලා බං. :eek:

    Ejz9J6Y.png

    ඉස්සරහට proprietary content වැඩි වෙයි කියලා හිතෙනවා.

    කිසිම විදිහකින් ආදායමක් හදාගන්න බැරි නම් කවුරුවත් source code, documentation, articles නිකම් open web දාන එකක් නැති වෙයි 🫤
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉස්සරහට proprietary content වැඩි වෙයි කියලා හිතෙනවා.

    කිසිම විදිහකින් ආදායමක් හදාගන්න බැරි නම් කවුරුවත් source code, documentation, articles නිකම් open web දාන එකක් නැති වෙයි 🫤

    හොදම දේ තමන්ගෙම කියලා ඩිජිටල් නොවෙන product එකක් හරි service එකක් හරි ගොඩ දාගන්න එක බං. උදා: travel, real estate, boutique hotel and etc.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,166
    164,249
    113
    එකමත් එක රටක
    Senior WordPress Engineer ලට මොකත වෙන්නේ 🥲
    Senior Wordpress බාස්ල වෙනවා

    ටෞකන්ඩ මුන්ට පකෝ සොෆ්ට්වෙයා හදන උන්ටමනේ කෙලවන්න ඕනේ ? ? ඇයි පකෝ මුන්ට බැරි වෙන වෙන ෆීල්ඩ්ස් වල ඒවාට මේවා බස්සන්න ?
    එතකොට උන්ට තමයි කෙලවෙන්නේ අනිත් AI tools උඩට ඇවිත්
    ------ Post added on Feb 15, 2026 at 8:30 PM
     
    • Sad
    Reactions: wissnshaftler