ක්‍රෙඩිට් කාඩ් එකද කැමති

ඔබ Credit Card එකක් ගන්න කැමති මේ බැංකු දෙකෙන් මොන එකෙන්ද?

  • Commercial Bank

    Votes: 16 76.2%
  • People's Bank

    Votes: 5 23.8%

  • Total voters
    21

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    Offers, discounts පැත්තෙන් මේ දෙකෙන් credit card එකක් ගන්න වඩාත් හොඳ බැංකුව මොකක්ද?

    1. Commercial Bank
    2. People's Bank

    Vote කරන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    Offers, discounts පැත්තෙන් මේ දෙකෙන් credit card එකක් ගන්න වඩාත් හොඳ බැංකුව මොකක්ද?

    1. Commercial Bank
    2. People's Bank

    Vote කරන්න
    Peoples. nam cargills offers thiyenawa nitharama
    Combank --> keells
    Peoples --> keells/cargils but on weekdays
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    Commercial ganna lesi anan manan huttawal nathuwa sathiyen card eka enava

    Peoples ekata dan deparak giya. Yana yana para mokak hari document ekak penne na hari mokak hari kiyala harawala ewanawa. Aye yanne na kiyalahithagena awe
    ------ Post added on Feb 15, 2026 at 10:04 PM
     
    • Like
    Reactions: moveon

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    HNB, COM, NDB, UNION, DFCC, HSBC
    me set ekema thiyenawa. discount balala use karanawa. me wenakal kisi kachal ekak wela naha.
    gaththa wage newei welawata gewanna bari nam ganna epa.
    credit card kiyanne dali pihiyen kiri kanawa wage wadak. thamange tharama danan use karanna.
     
    • Like
    Reactions: moveon

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බැංකුව හරියට අපේ පේමට් රෙකෝඩ් නොකර අපිව ක්‍රිබ් ගියත් ගියා ගියාම තමයි නේද ?

    කාලෙට කලින් මෙහෙම උන සීන් එකක් ගැන අහලා තියනවා.