එතකොට මචෝ Statement එක එන දවසට දවස් දෙකකට කලින් පේමන්ට් එකක් කලොත්, දවස් 2 + 21 = දවස් 23ක් නේද තියෙන්නෙ?Statement eka dawasa + 21 days
උදා
ස්ටේට්මන්ට් එක එන දවස 25 නම්, 26 පේමන්ට් එකක් කලොත් ඒක ගෙවන්න දවස් 50ක් තියෙනව
ඔව්... ස්ටෙට්මෙන්ට් එක දවසටම ගත්තොත් වාසි.. සම්පත් එකේ එහෙම නම් 10-11 නිවඩු දවස් උනොත් එක වැටෙන්නෙ ඊගාව මාසෙටඑතකොට මචෝ Statement එක එන දවසට දවස් දෙකකට කලින් පේමන්ට් එකක් කලොත්, දවස් 2 + 21 = දවස් 23ක් නේද තියෙන්නෙ?
ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීමක් කලාම කොච්චර දවසක් ඇතුලත ඒක 100% පියවන්න කල් තියෙනවද (පොලියක් නැතුව පාවිච්චි කරන්න ඕන).
මගේ තියෙන්නෙ කොමර්ෂල් බැංකුවේ Visa gold credit card එකක්
Statement eka dawasa + 21 days
උදා
ස්ටේට්මන්ට් එක එන දවස 25 නම්, 26 පේමන්ට් එකක් කලොත් ඒක ගෙවන්න දවස් 50ක් තියෙනව
statement එක හැදෙන්නෙ දවස් 30කට, එතන ඉඳන් දවස් 21 යනකන් තියෙනවා පියවන්න. ඉතින් payment එකක් කලාම පියවන්න හම්බෙන කාලේ දවස් 50 ඉඳන් 21 දක්වා වෙනස් වෙනව.එතකොට මචෝ Statement එක එන දවසට දවස් දෙකකට කලින් පේමන්ට් එකක් කලොත්, දවස් 2 + 21 = දවස් 23ක් නේද තියෙන්නෙ?
ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවීමක් කලාම කොච්චර දවසක් ඇතුලත ඒක 100% පියවන්න කල් තියෙනවද (පොලියක් නැතුව පාවිච්චි කරන්න ඕන).
මගේ තියෙන්නෙ කොමර්ෂල් බැංකුවේ Visa gold credit card එකක්
ow nathnam ithin koti walige allagaththa wage thamai....මම නම් statement එකේ තියෙන full amount එක statement due date එකට කලින් ගෙවනවා, කවදාවත් ම පොලියක් ගෙවල නැ
මගේ statement එක හැම මාසෙම 30 හෝ 31 එන්නේ, ගෙවන due date එක එන්නේ ඊලග මාසේ 20, මන් reminder එකක් දාල හැමදාම 18 වෙනිදට ගෙවනවා.
Statement eka dawasa + 21 days
උදා
ස්ටේට්මන්ට් එක එන දවස 25 නම්, 26 පේමන්ට් එකක් කලොත් ඒක ගෙවන්න දවස් 50ක් තියෙනව
statement එක හැදෙන්නෙ දවස් 30කට, එතන ඉඳන් දවස් 21 යනකන් තියෙනවා පියවන්න. ඉතින් payment එකක් කලාම පියවන්න හම්බෙන කාලේ දවස් 50 ඉඳන් 21 දක්වා වෙනස් වෙනව.
සමහර merchantලගෙ payments පෙනන්න වැඩිපුර දවස්ක් යනවා, ඉතින් උඹ statement එක වදින්න දවසට දෙකකට කලින් pay කලොත් ඒක සමහර විට ඊලඟ බිලට එන්නෙ. keells, cargills වගේ උන්ගෙ පහුවදාම පෙනන්නවා.
මම නම් statement එකේ තියෙන full amount එක statement due date එකට කලින් ගෙවනවා, කවදාවත් ම පොලියක් ගෙවල නැ
මගේ statement එක හැම මාසෙම 30 හෝ 31 එන්නේ, ගෙවන due date එක එන්නේ ඊලග මාසේ 20, මන් reminder එකක් දාල හැමදාම 18 වෙනිදට ගෙවනවා.

මම නම් මේව බල බල ඉන්නෙ නෑ.
හරකා වගේ වියදම් කරලා ගොනා වගේ ගෙව ගෙව ඉන්නවා...![]()
![]()
Min Due එකෙන් කියන්නෙ මොකක්ද කුකුලො ?පර්ස් එකේන් සල්ලි යනකොට උඹේ හිතට දැනෙනවානේ, එතකොට සල්ලි නාස්ති වෙන්නෙ නෑ, ඒත් CC එකෙන් යනකොට මැජික් වගේ. ඉතින් පිස්සො වගේ වියදම් කරනවා.
CC දෙන උන්ට උඹලා තමා සුපිරි කස්ටමර්, අපිනම් උන්ට මෙලෝ රහක් නෑ මොකද උන්ගෙ service වලින් උපරිම අරන් වෙලාවට ගෙවන නිසා.
ගෙවිය යුතු අවම මුදල, ගොඩක් වෙලාවට සීයට පහයිMin Due එකෙන් කියන්නෙ මොකක්ද කුකුලො ?
CC එකෙන් දෙන්නෙ නයක්, statement එක දවසේ ඉඳන් දවස් 21ක් වගේ තියෙනවා නය ගෙවන්න. ඒ නය full ගෙව්වෙ නැත්තන් ඒකට පොලියක් එකතු වෙනවා. අඩුම ගානෙ ඔය කියන min value එකවත් ගෙව්වෙ නැත්තන් late settlement කියලා දඩේකුත් වැටෙනවා.Min Due එකෙන් කියන්නෙ මොකක්ද කුකුලො ?