කෙරලේ පරිසරය විතරක් නෙවෙයි මිනිස්සුත් ලංකාවේ උන් වගේ
Loku christian influence ekakut tiyenawa neh Keraletaඔව් නේ .. උන්ගේ film වල කතෝලික පවුල් තියනව ගොඩක් .Loku christian influence ekakut tiyenawa neh Keraleta
mathew, thomas kiyana nam ahila tiyenewa oya films walaඔව් නේ .. උන්ගේ film වල කතෝලික පවුල් තියනව ගොඩක් .
tea + rubber nan suddonge wade kidaකේරලේ හොඳට වතුර තියෙනවා පොළොව සරු සාරයි
තේ පොල් රබර් වී නැති මගුලක් නෑ
මොකක් හොයාගත්තත් උබට කැවුම නම් හොයාගන්න බෑ ඒ විදියට ඉන්දියාවෙන්Kerala is very beautiful and similar culture to sri Lanka. Most srilankan foods are actually originated in Kerala.
Hoppers = appam
String hoppers - idiappam
Coconut pancake - Kuzhalappam
Sukiyan is similler to srilankan kaum
Lots of other food same as srilankan. Just different names
could it be the other way round?Most srilankan foods are actually originated in Kerala.
Check the history of each food. Eg: Appam aka hoppers originated around 300BC.reasoning?
කේරල Architecture හොදයි
මම ගේ හදද්දි Kerala Architecture වලින් සමහර ඒව ගත්ත. හැබැයි Kerala උන් Inspire වෙලා තියෙන්නෙත් බාවගෙන්
Was going to say the same. More like bawa got inspiration from Kerala. Most Kerala villages have old houses similar to above video.Bawa kiyanne bung recent porak ne…1980’s onwards.