Kerala lankawetath wada lassenada manda

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    indiawa patta lassanai bn ara town,mudukku wage ewama lokuwata pennuwata. ara para digeda maga digeda namak thiyena ekek vlog kale. pattama lassana pathi thibba. eka video ekak thibba ethana indan wate baluwama diya ali 20k wtra penawa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,450
    164,715
    113
    එකමත් එක රටක
    architecture + food
    ඕක නිසා තමයි මම හිතන්නේ ඔය දියණුව , ගතිගුණ ඔක්කොම දේවල් දේශගුණය එක්ක සම්බන්දයි කියලා .

    දියුණු රටවල් ගොඩක් සීතලයි වගේ තමයි . කාෂ්ටක රටවල් වල උන් දුක් විදිනවා .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඕක නිසා තමයි මම හිතන්නේ ඔය දියණුව , ගතිගුණ ඔක්කොම දේවල් දේශගුණය එක්ක සම්බන්දයි කියලා .

    දියුණු රටවල් ගොඩක් සීතලයි වගේ තමයි . කාෂ්ටක රටවල් වල උන් දුක් විදිනවා .
    lankawa keralen kadila apu kellak wenda puluwan kiyela matenan hithune 🥱
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,867
    13,804
    113
    126
    Hogwarts
    ඕක නිසා තමයි මම හිතන්නේ ඔය දියණුව , ගතිගුණ ඔක්කොම දේවල් දේශගුණය එක්ක සම්බන්දයි කියලා .

    දියුණු රටවල් ගොඩක් සීතලයි වගේ තමයි . කාෂ්ටක රටවල් වල උන් දුක් විදිනවා .
    Okanam gon katawak. 😂 Indiyawet kochhara sithala pethi thiyenawada bola una et duppat.
     
    • Haha
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,450
    164,715
    113
    එකමත් එක රටක
    Okanam gon katawak. 😂 Indiyawet kochhara sithala pethi thiyenawada bola una et duppat.
    ඉන්දියාව කියන රටේ කොහෙද බන් එක හරි දේශගුණයක් . මම කියන්නේ රටවල් . ඉන්දියාවේ ගොඩක් තියෙන්නේ ලංකාව බංගලි වගේ පැති නේ . රස්නෙට මිනිස්සු මැරෙන රටක් .
     
    • Like
    Reactions: CohenLenstra

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,867
    13,804
    113
    126
    Hogwarts
    ඉන්දියාව කියන රටේ කොහෙද බන් එක හරි දේශගුණයක් . මම කියන්නේ රටවල් . ඉන්දියාවේ ගොඩක් තියෙන්නේ ලංකාව බංගලි වගේ පැති නේ . රස්නෙට මිනිස්සු මැරෙන රටක් .
    podi aththakuth tiyenewa....minihekta perform keranda puluwan optimum temperature ekak tiyenewa

    Lee kwan yu baleta awilla mulinma kerapu deyak tamai govt office AC kerapu eka

    Coldest AND poorest overall
     
    • Like
    Reactions: dilann

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,534
    1
    14,634
    113
    ඔව් සමහර පැති ලස්සනයි. ප්‍රශ්නෙ තියෙන්නෙ Variety එක මදි Size එක වැඩියි, Road Network එක හැදිල මදි Size එකට සාපේක්ෂව. ලංකාවෙ නැගෙනහිර මුහුද නිල්, දකුණ කොල, තල්මස්සූ ඩොල්පින් කැස්බෑවො, Wildlife , නටබුන්, Lakes, ලෝකෙ දිය ඇලි ඝණත්වය වැඩිම රට. Kerala සමහර පැති ලංකාවට වඩා ලස්සනයි. Overall Package එකක් විදියට ලංකාව ලස්සනයි
     
    • Like
    Reactions: Lessar and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඔව් සමහර පැති ලස්සනයි. ප්‍රශ්නෙ තියෙන්නෙ Variety එක මදි Size එක වැඩියි, Road Network එක හැදිල මදි Size එකට සාපේක්ෂව. ලංකාවෙ නැගෙනහිර මුහුද නිල්, දකුණ කොල, තල්මස්සූ ඩොල්පින් කැස්බෑවො, Wildlife , නටබුන්, Lakes, ලෝකෙ දිය ඇලි ඝණත්වය වැඩිම රට. Kerala සමහර පැති ලංකාවට වඩා ලස්සනයි. Overall Package එකක් විදියට ලංකාව ලස්සනයි
    kerela population = 35 mill
    but half the size of sril anka 🥵
    onna okai prasne
     
    • Wow
    Reactions: kingcapton