යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ශ්‍රී ලංකා - ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.
    ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Takehiko Matsuo, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata සහ ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති Fumihiko Kobayashi යන මහත්වරු සහ ජපාන රජයේ සහ එරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම පිරිසට ඇතුළත් වුණා.
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජපානයේ සිදු කළ රාජ්‍ය සංචාරයේදි පවත්වන ලද සාකච්ඡා අනුව මෙම යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය අනුව මෙම විශේෂ නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරත වනවා.
    යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) මගින් මූලිකවම අපනයන වෙළෙඳපොළ, ඉලක්ක කර ගත් නිෂ්පාදන සඳහා වන ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩපිළිවෙළ තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, කලාපීය නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම ඉහළ යනු ඇති බවත් මෙහිදී සඳහන් කළා.
    ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජපාන රජය සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ පැවති උනන්දුව දශකයකට ආසන්න කාලයකට පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව යළි පණ ගැන්වී තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා.
    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

    මේක ගොඩදාගත්තොත් නම් ගොඩ බං . අපේ ජීවිත කාලෙදි upper middle income එකකට යන්න පුලුවන් වෙයි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator

    owa kerenne naha! kerunath laben loku kotasak un japaneta aran yanawa!
     
    ඔව් ඉතින් උන් ලොකු කොටස මෙහෙට දෙන්න උන් බුදු වෙන්න පෙරුම් පුරන්නෙ නෑනෙ . උන් බිස්නස් එකක් කරන්නෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    Assembly plants?. එහෙමනම් මෙලෝ රහක් නෑ. Sustainable නෑ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    owa kerenne naha! kerunath laben loku kotasak un japaneta aran yanawa!
    india nathuwa japan aran yana eka ok. atleast japanese technology, training hambenawa lankawe youth ekata.

    monawath nathuwa innawata wada assembly hari ena eka koi tharam hodada.

    korea, india okkoma kale assembling karala e training, technology familiarity eka use karan improve karapu eka.
    ------ Post added on Feb 17, 2026 at 5:05 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    india nathuwa japan aran yana eka ok. atleast japanese technology, training hambenawa lankawe youth ekata.

    monawath nathuwa innawata wada assembly hari ena eka koi tharam hodada.

    korea, india okkoma kale assembling karala e training, technology familiarity eka use karan improve karapu eka.
    ------ Post added on Feb 17, 2026 at 5:05 PM
    mehe hadala japane geniyanne monawada kiyala ubalama kiyapalla!

    oya seen eka nissan try kara. loke wate kali hadala japane fit karala wahana sell karanna. nissan fail una!

    logistic cost ekka owa padui! e madiwata lankawe current parasna! tax case. pissu wikara.

    japannu lapa kotawa andala idam tikaka widi!
     
    වෙන මුකුත්ම නැත්තම් තමයි ඕව හොද. නැත්තම් Long term disaster එකක්. Short term හොදයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    india nathuwa japan aran yana eka ok. atleast japanese technology, training hambenawa lankawe youth ekata.

    monawath nathuwa innawata wada assembly hari ena eka koi tharam hodada.

    korea, india okkoma kale assembling karala e training, technology familiarity eka use karan improve karapu eka.
    ------ Post added on Feb 17, 2026 at 5:05 PM
    lankawe ewa igena ganna un mulinma karanne lankaawa atharala dala koheta hari panala yana eka!
     
    • Love
    Reactions: Smartm

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    owa kerenne naha! kerunath laben loku kotasak un japaneta aran yanawa!

    🤭🤭

    image-2025-11-25-083723062.png

    ශ්‍රී ලංකා - ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.
    ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Takehiko Matsuo, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata සහ ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති Fumihiko Kobayashi යන මහත්වරු සහ ජපාන රජයේ සහ එරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම පිරිසට ඇතුළත් වුණා.
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජපානයේ සිදු කළ රාජ්‍ය සංචාරයේදි පවත්වන ලද සාකච්ඡා අනුව මෙම යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය අනුව මෙම විශේෂ නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරත වනවා.
    යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) මගින් මූලිකවම අපනයන වෙළෙඳපොළ, ඉලක්ක කර ගත් නිෂ්පාදන සඳහා වන ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩපිළිවෙළ තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, කලාපීය නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම ඉහළ යනු ඇති බවත් මෙහිදී සඳහන් කළා.
    ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජපාන රජය සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ පැවති උනන්දුව දශකයකට ආසන්න කාලයකට පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව යළි පණ ගැන්වී තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා.
    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

    මේක ගොඩදාගත්තොත් නම් ගොඩ බං . අපේ ජීවිත කාලෙදි upper middle income එකකට යන්න පුලුවන් වෙයි
    Owa wageda ara Japanen hamba wenawa kiwwa Yen Billion 10 hamba una nam. :love2::love2:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mehe hadala japane geniyanne monawada kiyala ubalama kiyapalla!

    oya seen eka nissan try kara. loke wate kali hadala japane fit karala wahana sell karanna. nissan fail una!

    logistic cost ekka owa padui! e madiwata lankawe current parasna! tax case. pissu wikara.

    japannu lapa kotawa andala idam tikaka widi!
    mehe hadala japane patawanna neme bn... 😓 mehe assemble karala south asia region ekata sell karanna india (main target), maldives, , bangladesh, pakistan, etc.
     
    • Like
    Reactions: windows_ubuntu

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    hadala baluwama unta therei eka japane hadala wikka nam labai kiyala! :p :p . lankawa e tharam supiri! eonomical pot ekak!
    na bn japaneta wada lankawa labai aniwa. but awula thiyenne india wala oka apita wada aduwen karanna puluwan kama thiyena eka. india thiyeddi lankawata eida kiyana eka. eth ithin japanata ok nam api 'nikan hambuna aswayage dath ganinna one nane' bn.
     
    • Like
    Reactions: windows_ubuntu

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    owa kerenne naha! kerunath laben loku kotasak un japaneta aran yanawa!
    තුහ් නොදෝකිං...!!
    අම්මපා ඔහේගෙ කට, මට වට්ටක්කා කෑල්ලක් කවන්න.. :poop::poop::poop:
    හැම මගුලටම නෑ... බෑ... වැඩක් නෑ... පාඩුයි... ඕක වෙන්නෙ නෑ... වුනත් වැඩක් නෑ...
    ගෑණි මැරිච්ච මිනිහා වගේ... හූල්ලන එක විතරමයි.
    ඊයා බන් ටිකක් ධනාත්මකව හිතන්න බලපන්
    දන්න ලබ්බකුත් නෑ... නොදන්න ලබ්බකුත් නෑ..
    අතිපණ්ඩිත පූජ්‍ය පොරක්...

    මහින්ද මහත්තයා ආයෙ එනකම්ම කන්කෙඳිරිය ඉවරවෙන එකක් නෑ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    🤭🤭

    image-2025-11-25-083723062.png

    Owa wageda ara Japanen hamba wenawa kiwwa Yen Billion 10 hamba una nam. :love2::love2:

    ජපානෙ අලුත් ආන්ඩුව තිරනය කරා උන්ගෙ ව්යවස්තාව වෙනස් කරල හරි හමුදාව ශක්තිමත් කරන්න! ඔය එන්න ඔන උනොත් ගන්න ඉඩම් අල්ල ගන්න!

    ලන්කාවෙ ගොන් වාහෙලා දන්නෙ නැතිඋනාට මුලු ලොකෙම යුද්දෙකට ලැස්ති වෙනවා!

    ඇමරිකාව උන්ගෙ ඩිෆෙන්ස් බජට් එක ඩොලට් ට්‍රිලියන 1.5කට නැග්ගුවා! යුරොපයත් ආක්ශක විය්දම වැඩි කරන්න හදන්නෙ!

    ලොකෙ බොහො රටවල මුදල් එකක ෆෙල් වෙගෙන යනවා! අවසානයෙ මෙක කෙලවර වෙන්නෙ අති විශාල යුද්දෙකින්!

    මෙ වෙද්දි ලොක බලවතුන් එකාට එකා සැක කරන තත්වෙයක් පෙන්නෙ! ජපානෙ කෙලින්ම ඇමරිකාවට ප්ලග් උනා! ඉන්දියාව දෙකට දෙවාරමෙ සහ ස්වාදිනව ඉන්න උත්සාහ කරනවා. උන් බලන්නෙ අපෙ කලාපෙ බලය තහවරු කරගන්න. එහෙම නම් ඇමරිකාවට තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා ඇමරිකව සහ උන්ගෙ මිත්‍ර ජපානය ඉන්දියාව වටෙටෙ උන්ගෙ බෙස් හදනවා!

    චිනය ගොඩ දැම්මෙ ඇමරිකන් සහ බටහිර ආයොජන ! එත් චිනය වටා ඇමරිකව ගොඩ නගල තියෙන යුද ශක්තිය අති විශාලයි!

    එ වගෙම දැන් ඉන්දියාව ඇමරිකාවට හෙත්තු වෙලා ප්‍රබල රටක් වෙගෙන එනවා! උබල හිතනවාද ඉන්දියාවට හිතුමතෙ ප්‍රබල වෙන්න ඉඩ දෙයි කියල! අනිවාර්යයෙන් ඉන්දියාව වටා ආරක්ශක වලල්ලක් ගොඩ නැගෙනවා!

    එන්ගන්තෙ දැනට ඉන්න ඇමරිකන් විරොදි කම්කරු පක්සය එලවල දාල දක්සිනාන්සික කදවුරක් ගොඩ නැගීමෙ මුලික අඩිතාලම දැන් පටන් අරන් තියෙනවා! මුස්ක් කාරෙයා එකට කෙලින්ම සහයොගය එලිපිට දක්වන්න අරන්!
    මෙ තියෙන්නෙ එක x පිටුව!

    ලප කොටා රට කර ගැහුවෙ ලොකෙ බල අරගලෙක සහ පැරනි ලොක බල ප්‍රවාහන වෙනස් වෙන කාල වකවානුවක!

    එ වගෙම ලප කොට ලන්කාවෙ බලයට ගෙනාවෙ ඔය පැරනි බල ප්‍රවාහය! මෙක කඩා විනාස කරල දාන්න ඇමරිකන් දක්සිනාන්සික කදවුර මෙ වෙද්දි පටන් අරන්!

    Munich Security Conference 2026 - ඔන්න ඔකෙ කතා වෙච්ච අහපම්! රට රටවල නායකයන් රැසක් සහබාගී උනා! ඇමරිකන් ඩිමොක්‍රටික පක්සෙන පිස්සු ගැනු කීප දෙනෙක් එවල තිබ්බා! උන් හොදට මැඩෙව්වා!​

    AHAPIYAW

    ------ Post added on Feb 17, 2026 at 5:45 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    තුහ් නොදෝකිං...!!
    අම්මපා ඔහේගෙ කට, මට වට්ටක්කා කෑල්ලක් කවන්න.. :poop::poop::poop:
    හැම මගුලටම නෑ... බෑ... වැඩක් නෑ... පාඩුයි... ඕක වෙන්නෙ නෑ... වුනත් වැඩක් නෑ...
    ගෑණි මැරිච්ච මිනිහා වගේ... හූල්ලන එක විතරමයි.
    ඊයා බන් ටිකක් ධනාත්මකව හිතන්න බලපන්
    දන්න ලබ්බකුත් නෑ... නොදන්න ලබ්බකුත් නෑ..
    අතිපණ්ඩිත පූජ්‍ය පොරක්...

    මහින්ද මහත්තයා ආයෙ එනකම්ම කන්කෙඳිරිය ඉවරවෙන එකක් නෑ
    මහින්ද නාකි හම්පඩ හොර ගෙඩියෙක්!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ශ්‍රී ලංකා - ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා.
    ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Takehiko Matsuo, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata සහ ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති Fumihiko Kobayashi යන මහත්වරු සහ ජපාන රජයේ සහ එරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම පිරිසට ඇතුළත් වුණා.
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජපානයේ සිදු කළ රාජ්‍ය සංචාරයේදි පවත්වන ලද සාකච්ඡා අනුව මෙම යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය අනුව මෙම විශේෂ නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරත වනවා.
    යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) මගින් මූලිකවම අපනයන වෙළෙඳපොළ, ඉලක්ක කර ගත් නිෂ්පාදන සඳහා වන ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩපිළිවෙළ තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, කලාපීය නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම ඉහළ යනු ඇති බවත් මෙහිදී සඳහන් කළා.
    ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජපාන රජය සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ පැවති උනන්දුව දශකයකට ආසන්න කාලයකට පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව යළි පණ ගැන්වී තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා.
    වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

    මේක ගොඩදාගත්තොත් නම් ගොඩ බං . අපේ ජීවිත කාලෙදි upper middle income එකකට යන්න පුලුවන් වෙයි
    Billion da million bung ???
     
    • Haha
    Reactions: Candid-B

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    තුහ් නොදෝකිං...!!
    අම්මපා ඔහේගෙ කට, මට වට්ටක්කා කෑල්ලක් කවන්න.. :poop::poop::poop:
    හැම මගුලටම නෑ... බෑ... වැඩක් නෑ... පාඩුයි... ඕක වෙන්නෙ නෑ... වුනත් වැඩක් නෑ...
    ගෑණි මැරිච්ච මිනිහා වගේ... හූල්ලන එක විතරමයි.
    ඊයා බන් ටිකක් ධනාත්මකව හිතන්න බලපන්
    දන්න ලබ්බකුත් නෑ... නොදන්න ලබ්බකුත් නෑ..
    අතිපණ්ඩිත පූජ්‍ය පොරක්...

    මහින්ද මහත්තයා ආයෙ එනකම්ම කන්කෙඳිරිය ඉවරවෙන එකක් නෑ

    අනේ බයියෝ..බොට ගිය කලක් නේද.තොපි වගේ උන් ලංකාවේ ඕනතරම් ඉන්නව තමන්ට වාසි වෙන වෙන පැත්තට කඩේ යන..මැරිල ඉපදුණ රජයේ සේවක ජෙපිබයියෝ🤣

    මමනම් කියන්නෙ ප්‍රභාකරන් මැරුව එකත් වැරදියි කියල ඌ කොච්චර අහිංසක මිනිහෙක්ද ...? දැන් ඉන්න ලොකුම ද්‍රෝහිය මහින්ද නේ. ප්‍රභාකරන් රෙද්ද උස්සල පුක පෙන්නද්දිත් කට වහගෙන ඉඳපු එවුන් දැන් මහින්දගෙ කුඩා බඩවැලත් චෙක් කරන්නෙ ඒකනේ
     
    Last edited: