සිරාවට... හිතලාම මූ ලැජ්ජා වෙනවාHe looks like a cartoon character...
මේ මනුස්සයට සුදුසු ඇදුම් ගැන කවුරුහරි professional stylist level එකේ කෙනෙක් කියනව නම් හොදයි. මෙහෙම අදින වෙන රාජ්‍යය නායකයො ඉන්නවද ?
පස්සෙන් එන උන් ඊට වඩා ඝම්භිරයි. මූ නිකං උන් දාන්න ආපු ත්‍රිවිල් ඩ්‍රයිවර් වගෙ
උබගේ උස අගල් කීයද?මූ මාර කොටයිනෙ බං
යනයන තැන පිරිමින්ගෙන් කොටම එකා මූ
ශර්ට් එක බලපන්කො. තමිල්නාඩුවෙ දෙමලු අදින ඒවා වගෙ.
රටක ඉදන් බලන මට/අපිට නිම් කිසිම අවුලක් .. උඹළගෙ හීන මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන්He looks like a cartoon character...
මේ මනුස්සයට සුදුසු ඇදුම් ගැන කවුරුහරි professional stylist level එකේ කෙනෙක් කියනව නම් හොදයි. මෙහෙම අදින වෙන රාජ්‍යය නායකයො ඉන්නවද ?