පට කොකා 😅

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    He looks like a cartoon character...

    මේ මනුස්සයට සුදුසු ඇදුම් ගැන කවුරුහරි professional stylist level එකේ කෙනෙක් කියනව නම් හොදයි. මෙහෙම අදින වෙන රාජ්‍යය නායකයො ඉන්නවද ?
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,682
    3,517
    113
    He looks like a cartoon character...

    මේ මනුස්සයට සුදුසු ඇදුම් ගැන කවුරුහරි professional stylist level එකේ කෙනෙක් කියනව නම් හොදයි. මෙහෙම අදින වෙන රාජ්‍යය නායකයො ඉන්නවද ?
    සිරාවට... හිතලාම මූ ලැජ්ජා වෙනවා
     
    • Like
    Reactions: Identity

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    ශර්ට් එක බලපන්කො. තමිල්නාඩුවෙ දෙමලු අදින ඒවා වගෙ.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ශර්ට් එක බලපන්කො. තමිල්නාඩුවෙ දෙමලු අදින ඒවා වගෙ.

    ශර්ට් එක තෝරලා තියෙන්නේ සපත්තු බොරු අඩියෙ පාටට ගැලපෙන්න 😄
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,087
    23,846
    113
    මිනිහ events වලට එහෙම අඳින ඒවට ගැම්මට ඉන්නව.
    මේ ඇඳුම් නන් හරියන් නෑ තමයි. මේවයෙ සයිස් එක අවුල් ඒකයි කේස් එක. මිනිහටම කියල මහන් නැතුව කඩෙන් ගන්නවද කොහෙද.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,340
    15,427
    113
    Janadhipathi wenna thibbe ape Duminda Silva sir. Realma president look ekak thiyenne.

    Picture-013.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,863
    1
    63,056
    113
    Mother Earth
    හැටි බලපන්කො. කිසිම professional look එකක් නෑ. ගෝත පකයෙක් වගේ. අර මුල්ම පොටෝ එකේ දකුණින් ඉන්න එකා බලනවා මූ එච්චර උස ගියේ කොහොමද කියලා. සපත්තුව බලනවා අඩි උස නිසා. 😖
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,280
    5,707
    113
    තමිල්නාඩුවෙන් උනු උනුවෙ බැහැපු විජේගේ ටොයිලට් එක හෝදන්න වගේ🤣🤣🤣
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    655
    93
    He looks like a cartoon character...

    මේ මනුස්සයට සුදුසු ඇදුම් ගැන කවුරුහරි professional stylist level එකේ කෙනෙක් කියනව නම් හොදයි. මෙහෙම අදින වෙන රාජ්‍යය නායකයො ඉන්නවද ?
    රටක ඉදන් බලන මට/අපිට නිම් කිසිම අවුලක් .. උඹළගෙ හීන මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන්