@Heshan Daminda පියාණන් කෝ ? කකුල වන වෙලා දුක් වින්දා., දැන් මොකද තත්වේ ?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,568 14,444 113 Feb 17, 2026 #21 @Heshan Daminda පියාණන් කෝ ? කකුල වන වෙලා දුක් වින්දා., දැන් මොකද තත්වේ ?
OverSyze Well-known member Jun 25, 2022 5,348 1 5,033 113 Sin-tertainment Den Feb 17, 2026 #22 KrishanL89 said: Janadhipathi wenna thibbe ape Duminda Silva sir. Realma president look ekak thiyenne. Click to expand... Latin KrishanL89 said: Janadhipathi wenna thibbe ape Duminda Silva sir. Realma president look ekak thiyenne. Click to expand... Latin cartel ekaka don ekek wage
KrishanL89 said: Janadhipathi wenna thibbe ape Duminda Silva sir. Realma president look ekak thiyenne. Click to expand... Latin KrishanL89 said: Janadhipathi wenna thibbe ape Duminda Silva sir. Realma president look ekak thiyenne. Click to expand... Latin cartel ekaka don ekek wage
Dharatha Well-known member Dec 29, 2006 14,684 4,557 113 Feb 17, 2026 #23 cstasy said: He looks like a cartoon character... මේ මනුස්සයට සුදුසු ඇදුම් ගැන කවුරුහරි professional stylist level එකේ කෙනෙක් කියනව නම් හොදයි. මෙහෙම අදින වෙන රාජ්‍යය නායකයො ඉන්නවද ? Click to expand... Indonesian n Malaysian head of state mehema adunawa mama dakala thiyanawa
cstasy said: He looks like a cartoon character... මේ මනුස්සයට සුදුසු ඇදුම් ගැන කවුරුහරි professional stylist level එකේ කෙනෙක් කියනව නම් හොදයි. මෙහෙම අදින වෙන රාජ්‍යය නායකයො ඉන්නවද ? Click to expand... Indonesian n Malaysian head of state mehema adunawa mama dakala thiyanawa
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,425 36,345 113 මැදමහනුවර Feb 17, 2026 #24 nevermindNevergiveup said: මූ මාර කොටයිනෙ බං යනයන තැන පිරිමින්ගෙන් කොටම එකා මූ Click to expand... SimMaster said: උබගේ උස අගල් කීයද? Click to expand... nevermindNevergiveup said: අගල් වලින් ද අහන්නෙ? Click to expand... SimMaster said: ඇයි උබ කොටද? Click to expand... තොට වඩා උසයි
nevermindNevergiveup said: මූ මාර කොටයිනෙ බං යනයන තැන පිරිමින්ගෙන් කොටම එකා මූ Click to expand... SimMaster said: උබගේ උස අගල් කීයද? Click to expand... nevermindNevergiveup said: අගල් වලින් ද අහන්නෙ? Click to expand... SimMaster said: ඇයි උබ කොටද? Click to expand... තොට වඩා උසයි
Podinilame Well-known member Mar 5, 2023 2,370 1,673 113 wanathamulla Feb 17, 2026 #25 Mal mal chiththyak anduwa nam ita wada hondai
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,116 9,406 113 Feb 17, 2026 #26 IndrajithGamage said: Click to expand... කැතයි , කොටයි, ඉන්ග්‍රීසි බෑ, අම්ම තාත්තට සල්ලි නෑ.. වගේ සෘනාත්මක හීනමාන නිසා ජීවිතේ පස්සට අඩි තියන ජීවිත වලට සුපිරි මෝටිවේශන් එකක් තමා AKD , මොන ප්‍රශ්න ආවත් එක අරමුනකට එක දිගටම වැඩ කරොත් ඉහලම තැනකට යන්න පුලුවන් කියල මතක තියා ගනිල්ල. අපි ගොඩක් උන්ට කෙල උනේ එක්කො අපේ තියෙන ඔය වගේ සෘනාත්මක ආකල්ප , එක්කො යන ටාගට් එකෙන් මගදි හැරිල ආව එක Reactions: Draco Malfoy
IndrajithGamage said: Click to expand... කැතයි , කොටයි, ඉන්ග්‍රීසි බෑ, අම්ම තාත්තට සල්ලි නෑ.. වගේ සෘනාත්මක හීනමාන නිසා ජීවිතේ පස්සට අඩි තියන ජීවිත වලට සුපිරි මෝටිවේශන් එකක් තමා AKD , මොන ප්‍රශ්න ආවත් එක අරමුනකට එක දිගටම වැඩ කරොත් ඉහලම තැනකට යන්න පුලුවන් කියල මතක තියා ගනිල්ල. අපි ගොඩක් උන්ට කෙල උනේ එක්කො අපේ තියෙන ඔය වගේ සෘනාත්මක ආකල්ප , එක්කො යන ටාගට් එකෙන් මගදි හැරිල ආව එක
Ysa Karu Well-known member May 29, 2014 20,696 1 10,990 113 Feb 17, 2026 #27 thopilage gambira pakayala kale hondatama Reactions: Draco Malfoy
C cstasy Well-known member Aug 31, 2022 2,587 1 5,848 113 Feb 17, 2026 #28 ryangate2 said: රටක ඉදන් බලන මට/අපිට නිම් කිසිම අවුලක් .. උඹළගෙ හීන මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන් Click to expand... Table manners දන්නෙ නැති උන් කොහොම කැවත් එකයි කියනව වගෙ තමයි, අදින්නෙ පළදින්නෙ කොහොමද (Dressed for the occasion) දන්නෙ නැති උන්ට වෙනස තේරෙන්නෙ නැ..! තමන්ගේ පවුල් පසුබිමත් එක්ක සමහරුන්ට වෙන රටකට යන එකත් සැහෙන්න ලොකු දෙයක්, ඒ හීනමානෙට හැම තැනම කියවනව. රට ගියාට පුල්ලි මැකෙන්නෙ නැ. Last edited: Feb 17, 2026
ryangate2 said: රටක ඉදන් බලන මට/අපිට නිම් කිසිම අවුලක් .. උඹළගෙ හීන මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන් Click to expand... Table manners දන්නෙ නැති උන් කොහොම කැවත් එකයි කියනව වගෙ තමයි, අදින්නෙ පළදින්නෙ කොහොමද (Dressed for the occasion) දන්නෙ නැති උන්ට වෙනස තේරෙන්නෙ නැ..! තමන්ගේ පවුල් පසුබිමත් එක්ක සමහරුන්ට වෙන රටකට යන එකත් සැහෙන්න ලොකු දෙයක්, ඒ හීනමානෙට හැම තැනම කියවනව. රට ගියාට පුල්ලි මැකෙන්නෙ නැ.